අයහපත් කාළගුණයෙන් දැඩි බලපැම්..
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පොළොන්නරුව සෝමාවතිය පුදබිම ජලයෙන් යටවී ඇති බව වාර්තා වෙයි. මේ වන විට සෝමාවතිය පුදබිමට ගමන් ගන්නා මාර්ගයට අඩි 3ක් පමණ ජලයෙන් යටවී ඇති බවද සදහන්.…
Sri Lanka News and Gossip Website
News
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පොළොන්නරුව සෝමාවතිය පුදබිම ජලයෙන් යටවී ඇති බව වාර්තා වෙයි. මේ වන විට සෝමාවතිය පුදබිමට ගමන් ගන්නා මාර්ගයට අඩි 3ක් පමණ ජලයෙන් යටවී ඇති බවද සදහන්.…
පකිස්ථානයේ මරණ දඬුවම යළිත් ක්‍රියාත්මක කිරිමෙන් අනතුරුව මරණ දඬුවම හිමිවු පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයෙකු ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලාහූර් නුවර දි එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සැලසුම් කළ පුද්ගලයා බව විදෙස්…
ජනාධිපතිවරණයට වමේ පොදු අපේක්ෂකයා වශයෙන් තරඟ කරන දුමින්ද නාගමුවගේ ජනහමුවක් වෙනුවෙන් ප්රචාරක කටයුතුවල යෙදී සිටි දෙදෙනෙකුට කිසියම් පිරිසක් විසින් පොලුවලින් පහරදී තුවාල සිදු කර තිබේ. මෙම පහරදීම සිදු කර ඇත්තේ…
මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වේදිකාවක් ගිනි තැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් තුන්දෙනා නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා විසින් වදුරඹ පොලීසියට පැමිණ බලහත්කාරයෙන් රැගෙන ගොස් තිබෙනවා. එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ…
රත්නපුර, ඇහැළියගගොඩ ජිලානි හෝටලයේ පැවති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාකච්ඡාවකට කඩා වැදුණු එජාප සබරගමුව පළාත් සභා මන්ත්‍රී සිරිපාල මහතා සහ ඔහුගේ ආධාරකරුවන් පිරිසක් විසින් පහරදීමක් සිදුකර ඇති බවට කැෆේ සංවිධානය…
Eight children aged from 18 months to 15 years have been found stabbed to death inside a house in Manoora suburb of the city of Cairns in far north Queensland,…
හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාගේ බෑණනුවන් වන දනුන තිලකරත්න මහතා අධිකරණයට භාර වීමෙන් පසු ඇප මත මුදා හැර තිබෙනවා. ගනුදෙනුවකදී අක්‍රමිකතා සිදුවූ බවට චෝදනා සදහා දනුන තිලකරත්න මහතා අත්අඩංගුවට ගැනීමට…
පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්රකාශනය ප්‍රකාශයට පත්කෙරේ. ‘‘මෛත්‍රී පාලනයක් – ස්ථාවර රටක්’’ යන තේමාව යටතේ, කොළඹ විහාරමහාදේවී උද්‍යානයේදී ප්‍රතිපත්ති ප්රකාශනය ජනගත කෙරිණ. වත්මන් ශ්‍රී ලංකාවේ පවතින ක්ෂේත්‍ර…
නවසීලන්ත තරග සංචාරයකට සහභාගි වන ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායම දිවයිනෙන් පිටත්ව ගියා. ශී‍්‍ර ලංකා කණ්ඩායම නවසීලන්ත තරග සංචාරයකට එක් වන්නේ වසර 8කට පසුවයි. එවකට කී‍්‍රඩා කළ කී‍්‍රඩකයින් රැසක් මෙවර සංචාරයට…
ගාල්ල, වදුරඹ ප්‍රදේශයේ සංවිධානය කර තිබූ දේශපාලන වේදිකාවකට අලාභ හානි සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබේ. ජනාධිපතිවරයා,…
Pakistani Prime Minister Nawaz Sharif has reinstated the death penalty in terrorism cases after Taliban gunmen killed 132 children and nine teachers at a school in Peshawar. Three days of…
The EU General Court has ordered that the Palestinian militant group Hamas be removed from the bloc’s terror blacklist. The move comes over four years after Hamas appealed its terror…
ගල්නෑව කලංකුට්ටිය මාවත්තේගම ප්‍රදේශයේ දී විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළ කරමින් ඊයේ සවස පැවති රැස්වීමකදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා…
Taliban gunmen have killed at least 84 schoolchildren and wounded dozens more in a school attack in Peshawar, Pakistan. Six men stormed the army-run school, according to military officials, and…