Category: News

News

දෝනි සමු ගනී/Dhoni retires from Test cricket.

ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් නායක තනතුරෙන් ඉවත්වීමට ක්‍රිඩක මහෙන්ද්‍ර සිං දෝනි තිරණය කර තිබේ. මේ අනුව නායකත්වය විරාත් කොලි හට හිමිව ඇත. MS Dhoni has retired from Test cricket with immediate…

TNA හංසයා පිටට නගී.

දෙමළ ජාතික සන්ධානය ඉදිරි ජනාධිපතිවරණ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය පළ කිරීමට තීරණය කර තිබේ.කොළඹදී දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආර් සම්බන්ධන් මහතා මේ බව කියාසිටියා.

ප්‍රථම තරග ජය නවසීලන්තයට.New Zealand won by 8 wickets

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කර ක්‍රයිස්චර්ච්හිදී පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 08 ක ජයක් ලැබීමට නවසීලන්ත කණ්ඩායම මීට සුළු වේලාවකට පෙර සමත්විය. ශ්‍රී ලංකා කණ්ඩායමෙන් එල්ලවූ ලකුණු 105…

මුස්‌ලිම් කලාපයට එකඟ නොවීම නිසා හකීම්ලා රජයෙන් ගියා- ඇමැති සුසිල්

ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය වෙනම මුස්‌ලිම් කලාපයක්‌ ඉල්ලා සිටියද ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එයට එකඟ නොවීම නිසා කොංග්‍රසය රජය හැර ගිය බව එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා…

මුතුහෙට්ටිගමට වැඩ වරදී. (Update News)

Updete: පසුගියදා වඳුරඹදී පොදු අපේක්ෂක මෛත‍්‍රිපාල සිරිසේනගේ වේදිකාවකට ගිනි තබා හානි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තුන්දෙනෙකු බලහත්කාරයෙන් රැගෙන යාම නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව එල්ලවී ඇති චෝදනාවයි. එලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ…

දිමුත්ගෙන් ශතකයක්,තවමත් ලකුණු 10ක් පිටුපසින්.

සිය ටෙස්ට් දිවියේ මංගල ශතකය වාර්තා කිරීමට දිමුත් කරුණාරත්න අද (28දා) සමත්විය. ඒ නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනයේදීය. නවසීලන්ත පළමු ඉනිමට වඩා ලකුණු 303ක් පිටුපසින් සිටිමින්…

හකීම් ගේ තොප්පිය අන්තිමේදි හැරෙයි.

ඉදිරි ජනාධිපතිවරණයේදී ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය පොදු අපේක්ෂක මෛත‍්‍රිපාල සිරිසේනට සහය දැක්වීමට තීරණය කළ බව එම පක්ෂයේ නායක අමාත්‍ය රවුෆ් හකීම් ප‍්‍රකාශ කළා. කොළඹ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු…

උසස් පෙල ප‍්‍රතිඵල අද සිට තැපැලට.

2014 අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගයේ ප‍්‍රතිඵල අද දිනයේ සියලූම පාසල් වෙත තැපැල් මගින් යොමු කිරීමට කටයුතු කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. විභාග කොමසාරිස් ඩබ්ලිව් එම් එන් ජේ…

මරණ 15යි,නවලක්ශයක් අනාථයි,ගමනා ගමන ඇන හිටි.

දිස්ත‍්‍රික්ක 17කට බලපා ඇති අධික වැසි, නාය යෑම් සහ ජල ගැලීම් තත්ත්වයන්වලින් පීඩාවට පත් සංඛ්‍යාව නවලක්ෂ 37,671 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ පුද්ගල මරණ 15ක් වාර්තා…

ලංකා ප්‍රථම ඉනිම ලකුණු 138කට නවති./Sri Lanka are all out for 138.

ශ්‍රී ලංකා පළමු ඉනිම 138කට සිමා කිරීමට නවසිලන්ත පන්දු යවන්නන් සමත් වුණා. නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිම කී‍්‍රඩා කල ශී‍්‍ර ලංකා කණ්ඩායමට පිට පිට දෙවන වරටත්…