ආසාද් සාලිගෙන් “මහින්දගේ මිනිස්සුන්ට” අභියෝගයක්.
කොළඹ මාධ්‍ය හමුවක් පවත්වමින් ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි සදහන් කර සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට දැන් කිසිවෙකු කැමති නැති බවත් ඒ නිසා ඔහු අගමැති අපේක්ෂක කිරිමට සමහර…
Sri Lanka News and Gossip Website
News
කොළඹ මාධ්‍ය හමුවක් පවත්වමින් ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි සදහන් කර සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට දැන් කිසිවෙකු කැමති නැති බවත් ඒ නිසා ඔහු අගමැති අපේක්ෂක කිරිමට සමහර…
දුෂණ වංචා පිළිබදව ලගදිම විශාල හෙලිදරවුවක් කිරිමට සුදානම් බව ඇමති පාඨලී චම්පික රණවක මහතා පවසයි.ඒ ක්‍රියාවන් සදහා වගකිව යුත්තන් අල්ලා ගැනිමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවද ඒ මහතා අවධාරණය කර සිටි.
ස්වාධින රූපවාහිනි සේවයේ ප‍්‍රවෘත්ති හා කාලීන සිදුවීම් අංශයේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුදර්මන් රදලියගොඩ මහතා ලබන 24 වැනිදා දක්වා මීට නොබෝ වේලාවකට පෙර රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්…
කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී දුමින්ද සිල්වා ගෙන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ප්‍රශ්න කරමින් සිටින බව වාර්තා වෙයි.මහාපරිමාණ මත්කුඩු ජාවාර්ම්කරුවෙකු වූ වෙලේ සුදා ඉකුත් දිනවල තමා හා සබදතා…
ඉදිරි මහමැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නම් කළ යුතු බව එම සන්ධානයේ හවුල්කාර පක්ෂ 4ක නායකයින් ප‍්‍රකාශ කළා. ඒ, කොළඹ පැවැති මාධ්‍ය හමුවකට…
තමන් වෙත දිගින් දිගටම එල්ලවන, නමුත් කිසිදු පිළිගත් ක්‍රමවේදයකට ඉදිරිපත් නොවන විවිධ චෝදනා පිළිබදව පිළිතුරු ලබාදිමට තමන් තිරණයකල බව හිටපු ජනාධිපති අතිගරු මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත්කරමින් සදහන්…
කරුණා අම්මාන් පාර්ලිමේන්තුවෙදි කල කතාවක් මේ දිනවල අන්තර්ජාලය පුරා හුවමාරු වෙමින් පවති.තමන්ට ඇගිල්ල දිගු කරන පාර්ශව ගණනාවකට ඔවුන්ගේ අතිතය මතක් කරමින් සහ තමන් සතුව තිබෙන ඔවුන්ගේ රහස් පිළිබදව ඉගි කරමින්…
පසුගිය කාලයේදී නාවික හමුදාව මෙරට මුහුදු සීමා උල්ලංඝණය කළ ඉන්දීය ධීවරයින් සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වු බවත්, නමුත් පසුගිය සති කිහිපය තුළ මුහුදු සීමා උල්ලංඝණය කළ අදාළ ධීවරයින් සඳහා නිසි ක්‍රියාමාර්ග…
ලෝක කුසලාන තරගාවලියට සමගාමීව ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩාකරනු ලැබූ පළමු පුහුණු තරගයෙන් දකුණු අප්‍රිකාව හමුවේ කඩුලු පහක පරජයක් ලැබීය. කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකා කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්රී…
එළැඹෙන මහ මැතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අගමැති අපේක්ෂකයා කරවීමේ එකඟතාවකට එළැඹි පක්ෂ කිහිපයක් අද (9) සිය ස්ථාවරය රට හමුවේ හෙළිදරව් කිරීමට තීරණය කර ඇත.…
ආබාධයකට ලක්වීම හේතුවෙන් ලෝක කුසලාන තරගාවලිය අහිමි වූ ධම්මික ප‍්‍රසාද් වෙනුවට වේග පන්දු යවන කී‍්‍රඩක ශමින්ද එරංග හෝ දුෂ්මන්ත චමීර කණ්ඩායමට එක් කිරීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ අවධානය යොමුවී තිබෙනවා.…
නැගෙනහිර පළාත් සභාවේ නව මහඇමතිවරයා ලෙස ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ මන්ත‍්‍රී හාෆීස් නසීර් අහමඞ් දිවුරුම් දුන්නා.මීට පෙර ඔහු නැගෙනහිර පළාත් කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස කටයුතු කළා. මොහු මුස්ලිම් කොංග්‍රසයේ නියොජ්‍ය නායකත්වයද…
කොළඹ ප‍්‍රදේශ ගණනාවකට හෙට ජල සැපයුම සීමා කෙරෙනවා. ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පැවසුවේ කොළඹ 01, කොළඹ 02, කොළඹ 03, කොළඹ 07, කොළඹ 08, කොළඹ 09, කොළඹ 10, කොළඹ 11,…
චීන සමාගමක් විසින් ඉදිකරමින් පැවති ‘පෝට් සිටි‘ හෙවත් ‘වරාය නගරය‘ සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය අඛණ්ඩව ඉදිරියටත් ක්‍රියාත්මක වන බව රජයේ කැබිනට් ප්‍රකාශක,අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. මුහුද ගොඩකරමින් සිදුකළ එහි පාරිසරික…