මහ කන්නයේ වී අද සිට ගනී; කීරි සම්බා විතරක් 50ට ගනී.
මෙවර මහ කන්නයේ වී මිලදී ගැනීමේ කටයුතු අද දිනයේ සිට ආරම්භ කරන බව ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශය පවසයි. දිවයින පුරා දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ අධීක්ෂණය යටතේ මෙම වී මිලදී ගැනීමේ කටයුතු සිදුකිරීමට නියමිතය.…
Sri Lanka News and Gossip Website
News
මෙවර මහ කන්නයේ වී මිලදී ගැනීමේ කටයුතු අද දිනයේ සිට ආරම්භ කරන බව ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශය පවසයි. දිවයින පුරා දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ අධීක්ෂණය යටතේ මෙම වී මිලදී ගැනීමේ කටයුතු සිදුකිරීමට නියමිතය.…
ඉදිරි වසරට අදාළ නිලධාරීන් තෝරා ගැනීම සඳහා වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් නිලවරණය ලබන අප්‍රේල් මස 30 වැනිදා පැවැත්වෙන බව ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා ‘දිවයින’ට පැවැසීය. ක්‍රීඩා පනතට…
“මහින්ද සමග රට දිනවීමට ඔබ සුදානම් ද?” යන මැයෙන් අද නුගේගොඩදී පැවැත්වීමට නියමිත රැළිය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප්‍රබලයින් ද සහභාගි වනු ඇතැයි වාර්තාවනවා. බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න…
රේගුව මගින් රඳවා ගෙන තිබූ ‘ෆ්‍රන්ට්ලයින්’ (Front Line) සඟරාව මුදාහරින ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ උපදෙස් දී තිබේ. ‘ෆ්‍රන්ට්ලයින්’ සඟරාවේ 30 වැනි කලාපය මෙලෙස රඳවා ගැනීමට හේතුවූයේ 1987 සැප්තැම්බර් මස වේලුපිල්ලේ…
යක්ෂාගමනයට පෙර විමල් වීරවංශ හා වාසුදේවට ප්‍රශ්න කිහිපයක්’ යනුවෙන් සඳහන් අත්පත්‍රිකා බෙදමින් සිටි ප්‍රජාතන්ත්‍රවාදී ජනතා මණ්ඩපයේ සංවිධානයේ සාමාජිකයන් පිරිසකට අද (18දා) පෙරවරුවේදී නුගේගොඩ නගරයේදී ප්‍රහාරයක් එල්ල වී තිබේ. මේ පිළිබඳව…
මතුගම, අගලවත්ත නගරයේදී සන්ධාන මන්ත්‍රීවරයෙකු දණ ගැස්වීමේ චෝදනා ලැබ අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඩ් කර සිටි එජාප මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතාට අද ඇප ලබාදී තිබේ. රුපියල් 50,000 බැගින් ශරීර ඇප 2ක්ද,…
උසස් අධ්‍යාපන කැබිනට් අමාත්‍ය ධුරය ලබාදීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට හිටපු ජනාධිපතිනි චන්දි්‍රකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සමග සාකච්ඡා කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තමාට පැවසුවේ යැයි මහාචාර්ය රජිව් විජේසිංහ…
රටපුරා විදුලි සේවකයින් අද ලෙඩ නිවාඩු වාර්තා කර කොළඹට පැමිණ උද්ඝෝෂණයක නිරත වන බව ලංවිම ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ පවසනවා. ලංකා විදුලිබල මණ්ඩලයේ වැටුප් වැඩිකිරීමේ දී සිදුව ඇතැයි කියන වංචාවකට…
නුගේගොඩ අද (18 දා) පැවැත්වෙන රැළියට ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂයට හෝ සන්ධානයට ආරාධනයක් ලැබී නැති නමුත් කැමැති අයෙකුට රැස්‌වීමට යාහැකි බව ශ්‍රී. ල. නි. ප. ජාතික සංවිධායක සුසිල් ප්‍රේමජයන්ත මහතා…
මාගල්ල ධීවර සංස්ථාවේ කළමනාකරුට ස්ථාන මාරුවක් ලබාදීමට විරෝධය පළ කර මේවන විට ධීවරයින් විශාල පිරිසක් ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගය සම්පූර්ණයෙන් අවහිර කරමින් මාගල්ල ධීවර සංස්ථාව ඉදිරිපිට විරෝධතාවයක් ආරම්භ කර…
“මහින්ද සමග රට දිනවීමට ඔබ සූදානම් ද” යනුවෙන් අද (18 වැනිදා) නුගේගොඩදී පැවැත්වෙන රැළියට තමා සහභාගි වන බව බස්‌නාහිර පළාත් මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජයග්‍රහණය…
නවක වදය ඉවසීමට නොහැකි බවට ලිපියක් ලියා තමන්ගේ අවසාන කටයුතුවලට ද කිසිදු සරසවි සිසු සිසුවියකට සහභාගි නොවන ලෙස සඳහන් කරමින් සබරගමුව විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික වෛද්‍ය පීඨයේ සිසුවියක් සිය නිවසේ වහලයේ බාල්කයේ…
නුගේගොඩ නගරයේ හෙට පැවැත්වෙන රැළිය සඳහා සහභාගි වන ලෙස මහින්ද රාජපක්‍ෂ මහතාට මෙන්ම එක්සත් ජනතා නිදහස් සන්‍ධානයේ සියලූ පාර්ශ්වවලට විවෘතව ආරාධනයක් කර ඇති බව උදය ගම්මන්පිල මහතා පවසයි.හිටපු ජනපතිතුමන් මේ…
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජීනිවා මානව හිමිකම් කවුන්සිලයට ලබන මාර්තු මාසයේදී ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ යුද අපරාධ චෝදනාවලට අදාළ වාර්තාව 2015 සැප්තැම්බර් මාසය තෙක් ප්‍රමාද කිරීම චෝදනාලත් පාර්ශවයන්ට ඉන් පළායෑමට ඉඩ…