මහින්ද අගමැති කරන සටනේ ඉදිරිගමන් මග හෙළිකරයි.
මෙය ජාතික ආණ්ඩුවක් නොව සභාග ආණ්ඩුවක් බවත්,දේශපාලන බංකොළොත්භාවය හේතුවෙන් විපක්ෂයෙන් මන්ත්රීවරුන් පිරිසක් බාගෙන අටවාගත් එකක් බවත් මහජන එක්සත් පෙරමුණේ නායක,පාර්ලිමේන්තු මන්ත්රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. යහපාලනය පෙන්වා පිටුපස දොරින් ඇමතිකම්…