Category: News

News

ලෝක කුසලාන තරගාවලියේ අවසාන මහා තරගය සජීවිව බලන්න:

එක්දින ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායමේ නායක බ්‍රෙන්ඩන් මැකලම් මුලින්ම පන්දුවට පහරදීමට තිරණය කළේය. සජීවිව නැරඹිමට පිවිසෙන්න. http://watchcric.net/channel/live-cricket-1

ජනපති අද බෝවා සමුළුවට.

චීනයේ සංචාරයක නිරතවී සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙන මහතා අද(28) බෝවා සමුළුවට සහභාගිවීමට නියමිතය. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ අද පෙරවරුවේ මෙම සමුළුව ආරම්භ වන බවයි. රටවල් 15 ක රාජ්‍ය නායකයින් මෙම…

හෙට තරගයෙන් පසු සමුගන්නා ක්ලාක්.

ලෝක කුසලාන අවසන් තරඟයෙන් පසු එක්දින ක‍්‍රීඩාවෙන් තමන් විශ‍්‍රාම ගන්නා බව ඔස්ටේ‍්‍රලියානු ක‍්‍රිකට් නායක මයිකල් ක්ලාක් පවසයි. ඔහු මේ බව පැවසුවේ මෙල්බර්න් නුවර පැවැත් වූ මාධ්‍ය හමුවකදීය. මේ වන විට…

අගමැතිතුමන්ගේ යාපනය සංචාරය.

මේ වනවිට යාපනය සංචාරයක නිරතව සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග විශේෂ හමුවක් ඊයේ දින යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණ. ඉන් අනතුරුව යාපනය දිස්ත්‍රික්…

ජනපති සොහොයුරු “වැලි රාජූ” දිවියෙන් සමු ගනී.

පොරොවකින් පහරදීම නිසා බරපතළ තුවාල ලැබූ ජනපති සොහොයුරු ප්‍රියන්ත සිරිසේන මහතා (40) කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද අලුයම 3.50ට පමණ මියගොස් තිබේ. පෙරේදා සවස 7ට පමණ එල්ල වූ…

ජනපති සහෝදර වැලි රාජුට ප්‍රහාරයක්;ගුවනින් කොළඹට

Update: අලුත්ම වාර්තා පවසන්නේ ප්‍රියන්ත සිරිසේන මහතාගේ හිසේ පිටුපසට තියුණු අවියකින් ප්‍රහාරයක් එල්ල කල බවට සැක කල ඔහුගේ මිතුරෙකු වන ලක්මාල් නැමැත්තා බකමුණ පොලිසියට භාර වී තිබෙන බවයි. ජනාධිපති මෛතී‍්‍රපාල…

රැලියට ගියොත් බලාගෙනයි;අනුර, අපි යනවා රංජිත්: සජීවිව බලන්න පිවිසෙන්න.

“මවුබිම අනතුරේ මහින්ද සමඟ රට දිනවමු” තේමා කරගෙන අද (26 දා) රත්නපුර නගරයේ පැවැත්වෙන ජන රැලියට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ප්‍රමුඛ සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක්‌ සහභාගි වන බව සන්ධානයේ රත්නපුර දිස්‌ත්‍රික්‌…

ජනපති චීනයට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා චීනයේ බෙයිජින් නුවරට ළඟා වී තිබේ. ජනාධිපතිවරයා සිව්දින නිළ සංචාරයක් සඳහා ඊයේ පස්වරුවේ දිවයිනෙන් පිටත්ව ගියේය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ මෙරට දූත පිරිස චීනයේ විදේශ…

අවුරුදු 23ක් පැරදුණු අය ව්‍යවස්ථාවෙන් ගොඩ යන්න හදනවා: අමාත්‍ය පාඨලි ( විඩියෝ සහිතයි )

19 වන ව්‍යවස්ථා සංශෝධනය යනු ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් බවත්, එය පරාජය කිරීමට අවශ්‍ය සෑම පියවරක්ම ගන්නා බවත් විදුලි බල හා බල ශක්ති අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි. ඔහු මේ බව…

බැසිල් ලංකාවට ගෙන්වා ගැනීමට අධිකරණ නියෝගයක්

මහපරිමාණ මූල්‍ය වංචා චෝදනා මත ප්‍රශ්න කිරීම සඳහා හිටපු ආර්ථික සංවර්ධන ඇමති, පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතා මෙරටට ගෙන්වා ගැනීම සඳහා අධිකරණය නියෝගයක් ලබා ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර…

ෆුල් ෆේස් හෙල්මට් තහනම්

යතුරුපැදිවලින් ගමන් කිරීමේ දී මුහුණ සම්පූර්ණයෙන් ආවරණය වන හිස්වැසුම් පැළඳීම ලබන මස 02 වැනිදා සිට තහනම් කරන බව පොලිසිය පවසනවා. මීට පෙර අවස්ථා දෙකක දී ද මෙම තහනම පනවනු ලැබුවත්…

රත්ගම සභාපති මරා දමයි.

රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති මනෝජ් පුෂ්පකුමාර මෙන්ඩිස් මහතාව හික්කඩුව නගරයේ හෝටලයක් තුළදී ඊයේ රාත්‍රී 11.45ට පමණ වෙඩි තබා ඝාතනය කර තිබේ. වෙඩි තැබීමෙන් සභාපතිවරයා සමග සිටි තව ත් දෙදෙනෙකු ද…

උතුරු ප්‍රදේශයේ අධි ආරක්ෂිත කලාපයේ ඉඩම් ජනපති බෙදා දෙයි.

කුමන ජාතියකට, කුමන ආගමකට අයත් වුවද රටේ සියලු ජනතාවගේ හදවත් තුළ දැවෙන ප්‍රශ්න විසඳීමට තම පාලන කාලය තුළ කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. සිංහල, දෙමළ, මුස්ලිම් සියලු…