Category: News

News

කළුතර සිසුවියගේ මරණය : පලා ගොස් සිටි සැකකරු අත්අඩංගුවට

කළුතර සිරිකුරුස හන්දිය ප්‍රදේශයේ හෝලයක් පිටුපස දුම්රිය මාර්ගයක තිබියදී අබිරහස් ලෙස මියගිය 16 හැවිරිදි පාසල් සිසුවියකගේ මරණය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ අත්අඩංගුවට පත් වුණේ, කළුතර…

පාසල් සිසුවියගේ මරණයට තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

අභිරහස් ලෙස මියගොස් සිටි කළුතර පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් තවත් පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. අප වාර්තාකරු පැවසුවේ, එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ එම සිසුවියව හෝටලය වෙත රැගෙන ආ මෝටර් රථයේ…

මහින්දට සහ බැසිල්ට එරෙහි නඩුව විභාගයට දින නියම වෙයි

හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසකට එරෙහිව ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම ජුලි මස 05 වනදා විභාගයට ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළේය. වත්මන් ආර්ථික අර්බුදයට…

තරුණ යුවළක් දියේ ගිලෙයි

විවාහ වීමට සිටින යුවළක් අත්තනගලු ඔයේ ශාඛාවක් වන දී ඇල් ඔයේ දිය නෑමට ගිය අවස්ථාවේදී ගසාගෙන ගොස් අතුරුදන් වී තිබේ. ඔවුන් ඊයේ (07) දී ඇල් ඔයේ දිය නෑමට ගොස් ඇත්තේ,…

දිවයින පුරා දන්සැල් 7,160 ක්

එළඹෙන වෙසක් උත්සවය නිමිත්තෙන් දිවයින පුරා දන්සැල් 7,160 ක් ලියාපදිංචි කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි සභාපති උපුල් රෝහණ පැවසුවේ මෙම දන්සැල් පරීක්ෂා කිරීම සදහා…

ලෝක බැංකුවට නව සභාපතිවරයෙක්

ලෝක බැංකුවේ නව සභාපතිවරයා ලෙස අජේ බන්ගා මහතාව පත්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඒ අනුව එම වාර්තා වැඩිදුරටත් පවසන්නේ වසර 5ක ධුර කාලයක් සඳහා අජේ බන්ගා මහතා…

රට රැකියා සිහින පෙන්වා මුදල් වංචා කළ කතුන් දෙදෙනෙක් දැලේ

විදෙස් රැකියාවක් ලබා දෙන බවට පවසා මුදල් වංචා කළ සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය සඳහන් කළේ, එම සැකකාරියන් දෙදෙනා කටාර් රාජ්‍යයේ රැකියාවක් ලබා ‍දෙන පවසා රුපියල් ලක්ෂ 6ක මුදලක්…

නව ඩෙංගු ප්‍රභේදය ගැන අනතුරු ඇඟවීමක්

රට තුළ පැතිර යන නව ඩෙංගු ප්‍රභේදයත් සමග ඉදිරියේ දී තවදුරටත් ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ යා හැකි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජීව විද්‍යා…

ඉන්දීය රංගන ශිල්පී මනෝ බාලා අභාවප්‍රාප්ත වෙයි

ජනප්‍රිය රංගන ශිල්පියෙක් සහ අධ්‍යක්ෂවරයෙක් වන මනෝ බාලා මහතා අභාවප්‍රාප්ත වී තිබේ. අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටි ඒ මහතා මියයන විට 69 හැවිරිදි වියේ පසුවුණි. මනෝ බාලා මහතා චිත්‍රපටි 40ක්, රූපවාහිනී…

කාර්ය සාධක බළකා 7ක් – සේවා ආයතන 54ක්

ජනාධිපති ලේකම් කාර්යාලය විසින් කාර්ය සාධක බළකා හතක් යටතේ ආයෝජකයින්ට පහසුකම් සැලසීමේ සේවා සපයන ආයතන 54ක් ඇති කිරීමට සැලසුම් කර තිබේ. ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළේ, රට තුළ ව්‍යාපාර හිතකාමී…

අද මධ්‍යම රාත්‍රියේ සිට අඩුවන ගෑස් මිල ගණන් මෙන්න

අද (03) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් සමාගම සිය මිල ගණන් සංශෝධනය කර තිබේ. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රුපියල් 100කින් පහත දමා ඇත. එහි නව මිල රුපියල්…

කුඹුරු යායක තිබී කාන්තාවකගේ මළ සිරුරක් හමුවෙයි

කුඹුරුයායක නියරක් මත මුනින් අතරට වැටී අභිරහස් ලෙස මියගොස් සිටි කාන්තාවකගේ සිරුරක් සොයා ගෙන තිබේ. ඊයේ (02) ඌරගස්මංහන්දිය පොලිස් වසමේ වීරජනපදයේ පෙර පාසලක් පිටුපස තිබී එම මළ සිරුර හමුවූ බව…

IPL ප්‍රබලයින් දෙදෙනෙක්ට ලොකු දඩයක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ (01) පැවති තරගයකින් අනතුරුව ඉන්දීය හිටපු නායක විරාත් කෝලි සහ හිටපු ක්‍රීඩකයෙක් වන ගෞතම් ගම්බීර් අතර ක්‍රිකට් පිටියේදී උණුසුම් තත්ත්වයක් ඇතිවුණි. ඒ හේතුවෙන් ඔවුන් දෙදෙනාගේ…

ලිට්‍රෝ ගෑස් මිල හෙට සිට යළිත් පහළට

මිල සූත්‍රයට අනුව ලිට්‍රෝ ගෑස් සිලින්ඩරවල මිල සංශෝධනයක් සිදු වන බව එම සමාගම පවසයි. එහි සභාපති මුදිත පීරිස් මහතා ප්‍රකාශ කර ඇත්තේ, අදාළ මිල සංශෝධනය වන ගණන පිළිබඳව හෙට (මැයි…