Category: News

News

ජවිපේ වංශෙන් සොමවංශත් යයි.

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක මෙන්ම ජාත්‍යන්තර කටයුතු පිළිබඳ උපදේශක සෝමවංශ අමරසිංහ මහතා පක්ෂයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ති‍‍බේ. පැලවත්ත ප්‍රදේශයේ අද(16) පස්වරුවේ විශේෂ පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් ඒ මහතා මේ…

අලූත් අවුරුදු උදාව අද පස්වරු 01.47ට

අලූත් අවුරුදු නැකත් සීට්ටුවට අනුව මෙවර අලූත් අවුරුද්ද උදාවන්නේ අද පස්වරු 01.47ටයි. පස්වරු 02.05ට ආහාර පිසීමේ නැකත උදාවනවා. එම අවස්ථාවේදී රතු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා දී කිරි සහ…

ජනපති පක්ෂ නායක රැස්විමක් කැදවයි.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් විශේෂ පක්‍ෂ නායක රැස්වීමක් කැඳවා තිබෙනවා. අද පැවැත්වීමට නියමිත මෙම රැස්වීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සෑම පක්‍ෂයකටම ආරාධනා කර ඇති බවයි දේශපාලන ආරංචි පවසන්නේ. යෝජිත…

දැන් විපක්ෂේ අපි; බලය දෙන්න TNA ඉල්ලයි.

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය දෙමළ ජාතික සන්ධානයට ලබාදෙන ලෙස ඉල්ලමින් කථානායක චමල් රාජපක්ෂ වෙත අද (10) ලිපියක් භාර දී තිබෙනවා. ඉලංකෙයි තමිල් අරසු කච්චි විසින් කථානායක චමල් රාජපක්ෂ මහතාට ලිපියක්…

ඡන්දේ දිනලා අලුත් ව්‍යවස්ථාවක් හදනවා; ඇමති විජයදාස රාජපක්ෂ

ඉදිරි මහ මැතිවරණයෙන් පසු බලයට පත්වී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි. මීට සුළු වේලාකට පෙර පැවති මාධ්‍ය හමුවකදී ඔහු ප්‍රකාශ කළේ 19 වන…

ඇති නැති පරතරය නැති කරනවා: ජනපති

ජනතාව අතර ඇති-නැති පරතරය තුරන්කර සැමට සාධාරණ සාමාජයක් ගොඩ නගන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ තම දූර කාලය තුළ රටේ ජනතාවගේ ජිවන බර සැහැල්ලු කිරීමට කටයුතු කරන…

ඩිලාන් පෙරේරා දුෂිතයෙක්;දේශපේ‍්‍රමී රට විරුවෝ සංවිධානයෙන් චෝදනා.

හිටපු විදේශ රැකියා පිළිබද අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතාගේ ක්‍රියා කාලපය ප්‍රශ්න කරමින්,ඒ තොරතුරු මාධ්‍යට හෙලි කිරිම සදහා දේශපේ‍්‍රමී රට විරුවෝ සංවිධානය මාධ්‍ය හමුවක් කැදවා තිබුනා. අමාත්‍යවරයා කල දුෂණ ක්‍රියා සම්බන්ධයෙන්…

සනත් ජයසූරිය වෙනුවට එන කපිල විජේගුණවර්ධන.

කපිල විජේගුණවර්ධන මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස පත්කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ආරංචි මාර්ග අනාවරණය කරයි. කපිල විජේගුණවර්ධන ටෙස්ට් තරග දෙකකට සහභාගීවි ලකුණු 14ක් ලබා…

ජනපති දිවයිනට.

පාකිස්තානයේ දෙදින නිල සංචාරයක් නිමා කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ රාත්‍රී නැවත මව්බිමට පැමිණියා.රාත්‍රී 09.40ට පමණ යු.එල් 184 දරණ සාමාන්‍ය මගී ගුවන් යානයෙන් ජනාධිපතිවරයා ගුවන් තොටුපලට ලගා වු බවයි.…

අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධ රක්‍ඛිත හිමියන් අපවත් වෙයි.

මල්වතු මහනිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධ රක්‍ඛිත හිමියන් අපවත් වී තිබේ. සති කිහිපයක් සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි උන්වහන්සේ අද අළුයම අපවත් වු බව අස්ගිරි පාර්ශවයේ ආරංචිමාර්ග…

ශ්‍රී ලන්කන් ගුවන්සේවයේ අක්‍රමිකතාවන්ට රාජපක්ෂ පවුල වගකිව යුතුයි; ඇමති අකිල

ශ්‍රී ලන්කන් ගුවන්සේවයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ සොහොයුරා වන නිශාන්ත වික්‍රමසිංහ මහතාට ජනාධිපතිවරයාගේ මස්සිනාවීම හැර අදාළ තනතුරට වෙනත් කිසිදු සුදුසුකමක් නොතිබුණු බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්…

පාඨලීට ජනපදනමක් නැ;19 පරද්දන්නේ කොහොමද? අනුර කුමාර විමසයි.

19 වෙනි සංශෝධනය පිළිබඳව ශ්‍රීලනිපයේ ඇතැමුන්ගේ ප්‍රකාශවලින් හෙළිවන්නේ එය සම්මත කර ගැනීමට නොදීමේ කුමන්ත්‍රණයක් යැයිද ඊට තමාගේ සම්බන්ධ‍යක් නැති නම් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හොරගල් අහුලන්නේ නැතිව එය ප්‍රකාශ කළ…

ආණ්ඩුව වැඩි ඡන්ද 21කින් පරාදයි.. පඩි ගෙවන්න සල්ලී නැ; නිමල්, සල්ලි තියෙනවා රවී.

රුපියල් බිලියන 400ක් භාණ්ඩාගාර බිල්පත් ලබා ගැනීමට රජය විසින් ඉදිරිපත් කළ යෝජනාවක් අද පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 21කින් පරාජයට පත්ව තිබේ. එහිදී යෝජනාවට පක්ෂව ඡන්ද 31ද ලැබුණද විපක්ෂව ඡන්ද 52ක් ලැබීම…

නිමල් එපා දිනේෂ් දෙන්න මන්ත්‍රිවරු කතානායකගෙන් ඉල්ලයි.

විපක්‍ෂනායකධූරය දිනේෂ් ගුණවර්ධන මහතාට ලබා දෙන්නැයි ඉල්ලමින් මන්ත‍්‍රීවරුන්පිරිසක් අත්සන් කළ ලිපියක් අද කථානායකවරයා වෙත භාරදි තිබෙන බව බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. කොළඹ දී අද පැවති මාධ්‍ය…