ගෙවලා නැ.. ජොනි යලි ඇතුලට; මම ගෙවලා තියෙන්නේ.. මේක දේශපාලන පලිගැනිමක්.
හිටපු සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා එළඹෙන 11 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ අද කුරුණෑගල මහේස්ත්‍රාත්වරා වෙත ඒ මහතා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව…