Hungary PM: Shut Greek Border To Stop Migrants
Hungary’s Prime Minister has said the best solution to the migrant crisis in Europe would be to seal off the Greek border. Viktor Orban was speaking ahead of an EU…
Sri Lanka News and Gossip Website
News
Hungary’s Prime Minister has said the best solution to the migrant crisis in Europe would be to seal off the Greek border. Viktor Orban was speaking ahead of an EU…
බරපතළ වංචා හා දුෂණ විමර්ශන කොමිසම ඉදිරියට හිටපු ජනාධිපතිතුමා කැඳවීම තුළින් දේශපාලන වාසියක් ලබාගැනීමට උත්සාහ දරණ බව ප්‍රත්‍යක්ෂ වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ඒකකය පවසයි. එම මාධ්‍ය…
සේයා සදෙව්මි ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන නිදහස් කළ 17 හැවිරිදි පාසල් සිසුවා සහ අනෙක් පුද්ගලයා සිදුකරණ ලද පැමිණිල්ලකට අදාළව මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගෙන් පොලීසිය ප්‍රකාශ සටහන් කරගෙන…
Washington’s decision to obstruct Russia’s call for diplomatic engagement on Syria is unconstructive and apparently shows a lack of will to negotiate, Russian President Vladimir Putin said. “I don’t really…
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (15දා) බරපතළ වංචා දූෂණ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතව ඇත. කොමිසම හමුවේ විභාග කරන පැමිණිල්ලක් සම්බන්ධයෙන් කරන පරීක්ෂණය සඳහා පෙනී සිටින…
ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ඉතා සක්‍රීය සහ වගකීම් සහගත කාර්යභාරයක් ඉටු කරන සමාජික රාජ්‍යයක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ මේ…
Russia has struck eight Islamic State (ISIS/ISIL) targets in Syria, the country’s Defense Ministry said, adding that “civilian infrastructure” was avoided during the operations “Today, Russian aerospace force jets delivered…
මෙවර මහ මැතිවරණයේ ඡන්ද විමසීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබේ. මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ සියලු ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි සහ ඡන්ද…
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ සිය අවසන් තරගය ක්‍රීඩා කළ කුමාර් සංගක්කාරට එම තරගයේදී ජයග්‍රාහි සමුගැනීමක් ලබා දීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ඒ ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැති පළමු ටෙස්ට් තරගයේන් ලකුණු 63ක…
ජාතික නිදහස් පෙරමුණේ නායක, එජනිස කොළඹ දිස්ත‍්‍රික් අපේක්‍ෂක විමල් වීරවංශ මහතා සහ ඔහුගේ බිරිඳ පිළිවෙළින් අගෝස්තු 13 වැනිදා සහ 12 වැනිදා මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවා ඇති බව එම පක්ෂය පවසයි.…
මහින්ද රාජපක්‍ෂ පාලන සමයේදී ශී‍්‍ර ලංකාවට නොපැමිණි ආයෝජකයන් එක්සත් ජාතික පක්‍ෂයේ ආණ්ඩුවක් යටතේ ශී‍්‍ර ලංකාවට කැදවා ගන්නා බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. අග‍්‍රාමාත්‍යවරයා ඒ බව පැවසුවේ ඊයේ (02) පැවති…
මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ආධාරකරුවන් පිරිසක් කොටහේන, බ්ලූමැන්ඩල් පාරේ ශාන්ත බෙනඩික් ක්‍රිඩංගණය අසළ මැතිවරණ ප්‍රචාරක කටයුත්තක නිරතව සිටියදී වාහන දෙකකින් පැමිණි පිරිසක් වෙඩි තබා පළාගොස් ඇති බව පොලිස් මාධ්‍ය…
ශ්‍රීලනිප ව්‍යවස්ථාවට හා පක්ෂ නීතිරීති වලට පටහැනිව ක්‍රියා කරමින් මහ මැතිවරණයට තරඟ කිරීමට ඉදිරිපත් වූ ශ්‍රීලනිප සාමාජික පිරිසගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට පියවර ගෙන තිබේ. අද(28) පස්වරුවේ මාධ්‍ය නිවේදනයක් නිකුත්…
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට පිළිගන්වා තිබේ. අනුර ප්‍රියදර්ශන යාපා, දිනේෂ් ගුණවර්ධන, ඩිලාන් පෙරේරා ඇතුළු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන් පිරිසක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ…