Category: News

News

යෝෂිත වෙනුවෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්.

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින යෝෂිත රාජපක්ෂ මහතා වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (01) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කෙරුණා. යෝෂිත රාජපක්ෂ මහතා එමගින් ප‍්‍රකාශ කර ඇත්තේ තමන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන්…

ඡන්දය කල් දැමිම පිළිගන්න බෑ, විමල් කියයි.

කුමන හේතු මතවත් දිගින් දිගටම පළාත් පාලන මැතිවරණය කල් දැමීමේ ක‍්‍රියාදාමය කිසිසේත්ම පිළිනොගන්නා බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා අවධාරණය කරයි. ඊයේ (29) රාජගිරියේ පිහිටි මැතිවරණ…

ආසියානු කුසලාන සටනේ ඉන්දියාව සමග තරගය අද.

ආසියානු කුසලාන විස්සයි විස්ස තරගාවලියේ ශ්‍රි ලංකාව මුහුණ දෙන තෙවන තරගය අද ඉන්දියාව සමග ධකා හීදි ඇරඹිමට නියමිතයි. මිට පෙර පැවති බංග්ලාදේශ තරගයයෙන් නොසිතු පරාජයක් අත් විදිමට ශ්‍රි ලංකා ක්ණ්ඩායමට…

ඇමති කිරිඇල්ල මාධ්‍යවේදියේකුට නොහොබිනා ලෙස ඇමතු බවට චොදනා.

කැලණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන අධ්‍යයනාංශය සඳහා තාවකාලික කථිකාචාර්යවරයෙකු බඳවාගන්නැයි යොමුකර තිබූ ලිපිය සම්බන්ධව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගෙන් ‘අද’ පුවත්පත ඊයේ (29දා) විමසා සිටි අවස්ථාවේදී විශ්වවිද්‍යාල පනත යටතේ…

මුදල් ඇමති මහින්දගේ ණයක් අල්ලයි.

ශ‍්‍රී ලංකාව විසින් ලබාගෙන ඇති මෙතෙක් ගෙවා නොමැති තවත් මහාපරිමාණ ණයක් පිළිබඳ මුදල් අමාත්‍යංශයට තොරතුරු ලැබී තිබෙනවා. අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේ ඉකුත් ආණ්ඩුව සමයේදී මෙම ණය ලබාගෙන ඇති බවයි.…

පසුගිය රජය ලබාදුන් පොහොර සහනාධාරය නැවත දෙන්න. ගොවින් සටනේ..

පොහොර සහනාධාරය ලබා දෙන ලෙස ඉල්ලමින් මැදිගිරිය නගරයේ මේ වන විට දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වෙයි. හිඟුරක්ගොඩ – මැදිරිගිරිය ප්‍රධාන මාර්ගය අවහිර කරමින් ගොවිජනතාව ඇතුළු 5,000 ක පමණ පිරිසක් එක්ව උද්ඝෝෂණය පවත්වන…

පාවාදිම්,ඔට්ටු තැබිම් මැද ආසියානු කුසළාන ඇරඹෙයි.

ආසියාවේ ක්‍රිකට් බලවතා තෝරා පත්කර ගන්නා 13 වැනි ආසියානු ක්‍රිකට් තරගාවලිය අද (24දා) බංග්ලාදේශයේදී ආරම්භවීමට නියමිතය. සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර බංග්ලාදේශයේ ශෙර් බංග්ලා පිටියේ පැවැත්වෙන තරගයෙන් තරගාවලිය…

ගිවිසුම් ගැන ජනපතිගේ අදහස.

පොදුරාජ්‍ය මණ්ඩලයීය රටවල් ලෙස ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර දීර්ඝ කාලීන සම්බන්ධයක් හා ශක්තිමත් බැඳීමක් පවත්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. එබැවින් එකී සම්බන්ධතාව වඩාත් ශක්තිමත් කරමින් දෙරට අතර…

රාජිතට ශල්‍යකර්මයක්.

සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලේ ප්‍රතිකාර ලබාගන්නා සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අද (24දා) ශල්‍යකර්මයකට ලක්කිරීමට එම රෝහලේ වෛද්‍යවරුන් තීරණය කර තිබේ. රුධිර නාළ දෙකක පවතින සාමාන්‍ය අවහිරතා මගහරවා ගැනීම…

මගුලට කලින් දුන්නා- ඇමති දයාසිරි

සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ ප්‍රවේශ ශාලා විවාහ උත්සව සඳහා කුලියට දෙන්නේ අද ඊයේ සිට නොවන බවත්, එය පසුගිය රජය සමයේ සිට ආරම්භ වූ දෙයක් බවත්, ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ගමගේ මහතා…