Category: News

News

නාමල් FCID එකේ,රැළියට එන්න බැරිවෙයිද?

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (17) පෙරවරු 10.30 ට පමණ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණියා. ඒ ඉන්දියාවේ සුප්‍රකට සමාගමක්, කොළඹ නගර මධ්‍යයේ ඉදිකිරීමට යෝජිත නිවාස සහ සාප්පු සංකීර්ණයක…

ගේල් ගෙන් ප්‍රහාරයක්, ශ්‍රි ලංකා පලමු තරගය අද.

පන්දුවාර විස්ස ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ඊයේ (16) පැවති තරගයෙන් කඩුලු 06 ක ජයග‍්‍රහණයක් ලබාගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්වුණා. ඒ, එංගන්ත කණ්ඩායම පරාජයට පත්කරමින්. කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය…

රැළියට එනවද? මහින්දගෙන් ෆේස්බුක් ඔස්සේ හදිසි පණිවුඩයක්.

අද පැවැත්වෙන විරෝධතා රැළිය සදහා තම සහභාගීත්වය පිළිබදව ඊයේ රාත්‍රියේදි හදිසි පණිවුඩයක් තම නිල පේස් බුක් ගිණුම හරහා ලබාදිමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කර තිබේනවා. තමන් රැළියට සහභාගී…

විවේචනය කරන්නන්ට ජනපතිගෙන් පණිවුඩයක්.

සංහිඳියාව සහ යහපාලනය යන වචන දෙක ඇතැමුන් විසින් විවේචනය කරනු ලැබුවත් ශ්‍රී ලංකාවේ අනාගතය රැඳී ඇත්තේ එම වචන දෙක තුළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි. “සංහිඳියාව යන වචනය සහ යහපාලනය…

කේරල ගංජා තොගයක් අල්ලයි.

මන්නාරම, සිලාවතුර, මුල්ලිකුලම වෙරළ සීමාවේ කැළෑවක සගවා තිබූ කේරළ ගංජා කිලෝග‍්‍රෑම් 187 ක් සිලාවතුර නාවික හමුදා කදවුරේ නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා. රුපියල් එක්කෝටි අසූ හත් ලක්‍ෂයක් පමණ වටිනා එම ගංජා…

කප්පාදුව ඉවරයි.

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ විදුලි ජනන කටයුතු හෙට දිනයේ සිට යළි ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල හා පුනර්ජනනිය බලශක්ති අමාත්‍යාංශය පවසයි.හෙට (17) සිට විදුලි කප්පාදුවකින් තොරව අඛණ්ඩව විදුලිය ලබාදීමට…

නිශාන්තට ඇප ගන්න ආ ධම්මිකගෙන් මාධ්‍යට තර්ජන.

සී.එස්.එන්. නාලිකාවේ සිදුවූ බව කියන මූල්‍ය අක‍්‍රමිකතාවක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි නිශාන්ත රණතුංග මහතා අද (16) ඇප මත මුදාහැරුණා. ඒ, කඩුවෙල මහේස්ත‍්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගයක් අනුවයි. රුපියල් ලක්ෂයක…

හෙට සිට කලාප බෙදා පැය හත හමාරක් කරන්ට් කපයි.

කලාප හතරක් යටතේ ලංකාවට විදුලි සැපයුම අද(15) සහ හෙට(16) දිනයේ අත්හිටුවන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ අක්‍රීයව පවතින…

එජාප රැළිය ඇරඹේයි.

‘අලූත් ලංකාවක් හදන්න ඉඩදෙමු’ යන තේමාව යටතේ එක්සත් ජාතික පක්ෂය සංවිධාන කරන ජනරැළිය කොළඹ හයිඞ් පිටියේදි අද පැවැත්වෙනවා. මෙම ජනරැළිය සඳහා පිරිස් පැමිණීමට නියමිතව තිබෙන්නේ කොළඹ නෙළුම් පොකුණ රඟහල අසලින්…

විදුලි සහ ජල සැපයුම් ඇණහිටිම අදත්.

අදත් රට පුරා ඇතැම් ප‍්‍රදේශවල වරින් වර විදුලිය බිඳවැටිය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. නොරොච්චෝලේ බලාගාරය තවමත් අක‍්‍රියව පැවතීම ඊට හේතුවයි. ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී බන්දුල තිලකසේන මහතා…

අගමැතිගෙන් විශේෂ නිවේදනයක්

පැය 8කට ආසන්න කාලයක් රටපුරා ඊයේ (13) සිදුවූ විදුලි බිඳවැටීම සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද (14) විශේෂ නිවේදනයක් නිකුත් කළා. සිදුවූ විදුලි බිඳවැටීම සම්බන්ධයෙන් රජය වෙනුවෙන් තමන් බලවත් කණගාටුව…

යෝෂිතට ඇප.

සී.එස්.එන් නාලිකාවේ සිදුවූ බව කියන මූල්‍ය අක‍්‍රමිකතා චෝදනාවක් හේතුවෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි යෝෂිත රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් පස්දෙනාට අද (14) ඇප නියම කෙරුණා. ඒ, කොළඹ මහාධිකරණ විනිසුරු…

භික්ෂූන් වහන්සේලා ඇප මත නිදහස්.

හෝමාගම අධිකරණය ඉදිරිපිට කලහ කළ බවට රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටි භික්ෂූන් වහන්සේලා හය නමක් සහ තවත් පස් දෙනෙක් අද (01) ඇප මත මුදා හැරුණා. ඒ එක් අයෙකුට රු ලක්ෂ 5…

තොණ්ඩමන් අල්ලන්න අණ.

ලංකා කම්කරු කොංග‍්‍රසයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, ඌව පළාත් සභා අමාත්‍ය සෙන්දිල් තොන්ඩමන් මහතා අත්අඩංගුවට ගන්නැයි හැටන් මහේස්ත‍්‍රාත් අධිකරණය අද (01) වරෙන්තු නිකුත් කළා. ඒ, 2014 වසරේදී එවකට රාජ්‍ය භාෂා නියෝජ්‍ය…