Category: News

News

මාරාගෙන මැරෙන ඇදුමක්, C4 බොම්බ සමග අල්ලයි.සැකකරු පැන ගනී.

චාවකච්චේරි පොලිස් බල ප්‍රදේශයට අයත් A32 මාර්ගයේ මරවන්පුලෝ ප්‍රදේශයේ නිවසකින් මරාගෙන මැරෙන බෝම්බකරුවෙකුගේ ඇදුම් කට්ටලයක් සමඟ පුපුරන ද්‍රව්‍ය තොගයක් හමු වී තිබේ. නිවසක කල සෝදිසි මෙහෙයුමකදී c4 වර්ගයේ අධිබලැති පුපුරණ…

මූල්‍ය අර්බූදය ඇති කලේ රාජපක්ෂ පාලනය ද ? උදය ගම්මන්පිල ප්‍රශ්න කරයි.

2016 මාර්තු 23 දින පැවැති “අගමැතිතුමාගේ ආර්ථික ප්‍රකාශය“ පිළිබඳ විවාදයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ උදය ගම්මන්පිල මහතා කළ කතාව මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.මෙහිදි වත්මන් මුල්‍ය අර්බුදය සහ එය මින්…

ඇමති අර්ජුනගේ සහෝදර වරාය සභාපති ධම්මිකට අධිකරණයෙන් ඇප.

කොළඹ මහාධිකරණ පරිශ්‍රයේදී මාධ්‍යවේදියකුට තර්ජනය කර රාජකාරියට බාධා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නොතීසි මත අධිකරණයේ පෙනී සිටි වරාය සභාපති ධම්මික රණතුංග මහතා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත…

අගමැති රනිල් 67 සමරයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ 67 වන ජන්ම දිනය අදට (24) යෙදී තිබෙනවා. 1993 වසරේ පළමු වරට අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කල රනිල් වික්‍රමසිංහ මහතා 2001 වසරේදී ද, 2015 වසරේදී දෙවරක්ද අග්‍රාමාත්‍යධූරයේ…

තොරතුරු දැනගැනීමේ පනත පාර්ලිමේන්තුවට.

තොරතුරු දැනගැනීමේ පනත අද (24) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා. පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් පනත් කෙටුම්පත සභාගත කිරීමට කටයුතු කර තිබෙනවා. තොරතුරු දැනගැනීමේ පනත සඳහා මේ වන…

පාන් මිල අද රෑ සිට ඉහලට.

පාන් මිල අද (21) මධ්‍යම රාත‍්‍රියේ සිට වැඩි කෙරෙන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. ඒ අනුව ග‍්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 4කින් වැඩිකෙරෙනු ඇති. වෙනත් බේකරි නිෂ්පාදනවල…

එජාපෙට එරෙහිව පැමිණිල්ලක්.

එක්සත් ජාතික පක්ෂය විසින් කොළඹ ලිප්ටන් වටරවුමේදී ඉකුත් දා පැවැත්වූ විරෝධතාව සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව ‘‘සිංහල රාවය’’ සංවිධානය පවසනවා. එහි මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් පෙන්වා දුන්නේ මෙම…

විදුලිය ගැන හොයන්න ජර්මනියෙන් එයි.

විදුලිබල මණ්ඩලයට අයත් ට්‍රාන්ස්ෆෝමර කිහිපයක් පිපිරීයාම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා ජර්මානු විශේෂඥයින් දෙදෙනෙකු හෙට(21) දිනයේ දිවයිනට පැමිණීමට නියමිතව තිබේ. විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය සඳහන් කර තිබෙන්නේ අදාළ ට්‍රාන්ස්ෆෝමර නිෂ්පාදනය…

පපුවට ගහගන්න අය කරපු දේ දන්නවා- ජනපති කියයි.

“මෑතදී කොළඹට රැස්‌වුණු පිරිසක්‌ රට පාලනය කිරීමේ බලය ඒගොල්ලන්ට දුන්නොත් හොඳට කරන බව කිව්වා. මේ කට්‌ටිය හොඳට කළ හැටි රට හොඳටම දන්නවා. ඔය වේදිකාවලට නැග පපුවට අත් දෙක ගසාගෙන රට…

කලින් ආණ්ඩු දුන්නා වගේ දෙන්න බෑ. ඇමැති රවි කියයි

රජයකට හැමදාම සහනාධාර ලබා දිය නොහැකි බව මුදල් ඇමැති රවි කරුණානායක මහතා ඊයේ (17 දා) පැවසීය. වත්මන් රජය බලාපොරොත්තු වන්නේ රටේ ආදායම වැඩි කිරීම බවත් අදට වඩා හෙට හොඳ දවසක්‌…

විමල් අද අධිකරණයට කැදවයි.

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ මහතා ඇතුළු පක්ෂ සාමාජිකයින් 6 දෙනෙකුට අද (18) දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබෙනවා. එ් කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය…

මවුන්ට් එලිසබත් ගිය ඇමති රාජිත යලි එයි.

ප‍්‍රතිකාර සඳහා විදේශ ගතව සිටි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා යළි දිවයිනට පැමිණ තිබෙනවා. රෝගී තත්ත්වයක් හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා ඉකුත් දින කිහිපයේ සිංගප්පූරුවේ මවුන්ට් එලිසබත් රෝහලේ ප‍්‍රතිකාර ලැබුවා. හෘදයාබාධයක් හේතුවෙන්…

රටටම යලිත් විදුලිය.

මේ වන විට අඛණ්ඩව විදුලිය සැපයීමට හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. ඊට හේතු වී ඇත්තේ නොරොච්චෝලේ තාප විදුලිබලාගාරයේ විදුලි උත්පාදන කටයුතු ඊයේ (18) පස්වරුවේ සිට සකි‍්‍රය වීම හේතුවෙන්. එ්…

ඒකාබද්ධ විපක්ෂයේ “ජන සටන” විරෝධතා රැළිය සජීවිව නරඹන්න.

ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන ජන රැළිය අද කොළඹ හයිඩ් පිටියේදී පැවැත්වෙයි. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙළට විරෝධය පළ කිරීමක් වශයෙන් මෙම රැළිය පවත්වන බව ඒකාබද්ධ විපක්ෂය සඳහන් කළේය.…