Category: News

News

සීමා නීර්ණය මසකින් ගැසට් කරනවා – ඇමති අධිකරණයට කියයි

සීමා නීර්ණ වාර්තාව මසක් ඇතුළත ගැසට් කරන බවට පළාත් සභා හා පළාත්පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ. ෆැපරල් සංවිධානය විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක්…

නවීන තාක්ෂණයෙන් යුත් වෙසක් කලාපයක් – අමාත්‍ය පාඨලී.

මෙරට පැවැත්වෙන ජාත්‍යන්තර වෙසක් උත්සවය වෙනුවෙන් නවීන තාක්ෂණය කැටිකරගත් වෙසක් කලාපයක් නිර්මාණය කරන බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය. ජාත්‍යන්තර වෙසක් උත්සවය පිළබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට…

2020 වෙනකන් බලයට එන්න ඉඩක් නෑ.

බලය වෙනුවෙන් අරගල කරන කිසිවෙකුටත් 2020 පසුව එන මැතිවරණයකදී මිස වෙනත් විකල්ප ක්‍රම වලින් ඒ සඳහා ළඟා විය නොහැකි බවත් රට කරවන්නට බහුතර ජනතා කැමැත්ත හිමි විය යුතු බවත් ජනාධිපති…

රන්ජන්ට විරෝධය පා රාජ්‍ය නිලධාරීන් හෙට වර්ජනයක.

සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම්වරියට බැනවැදීමේ සිද්ධියට විරෝධය පළකරමින් හෙට(30) දිනයේ ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම රාජ්‍ය නිලධාරීන් වර්ජනයක නිරත වීමට තීරණයකර තිබේ. පසුගියදා…

රුසියානු කාන්තාවකට අතවර කල ඇමති ආරක්ෂක රිමාන්ඩ්.

ගල්කිස්ස මුහුදුතීරයේදී රුසියානු ජාතික කාන්තාවකට අතවර කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනාගෙන් එක් අයෙතු ලබන 9 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ ගල්කිස්ස අතිරේක…

ට්‍රම්ප් ලංකාවට වින කළ ලොක්‌කන් 4 ක්‌ එළවයි.

ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ සිදුකළ බවට චෝදනා නඟමින් මානව හිමිකම් සමුළුවට ජිනීවා යෝජනාව ඉදිරිපත් කළ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන නිලධාරීන් සිවුදෙනෙක්‌ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉවත් කර ඇත. නව රාජ්‍ය…

‘පෙරළියක ඇරඹුම’ මහින්දගේ ප්‍රධානත්වයෙන් අද නුගේගොඩදී.

ඒකාබද්ධ විපක්‌ෂයේ “පෙරළියක ඇරඹුම” ජනරැළිය අද (27 දා) පස්‌වරු 2.30 ට නුගේගොඩදී පැවැත්වෙන අතර, ඊට ලක්‌ෂ සංඛ්‍යාත ජනකායක්‌ සහභාගි කරවීමට සංවිධායක මණ්‌ඩලය සැලසුම් කර ඇත. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාගේ…

අක්‌කරය රු. 100ට දුන්නැයි රාජිත කියන කතාව සාවද්‍යයයි – ඇමැති මලික්‌

හොරණ පිහිටි වගවත්ත කර්මාන්ත කලාපයේ ටයර් නිෂ්පාදන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සාවද්‍ය තොරතුරු ඇතුළත් පුවත්පත් වාර්තා කිහිපයක්‌ පළවී ඇති බවත් මේ සම්බන්ධයෙන් රාජිත සේනාරත්න ඇමතිතුමාගේ ප්‍රකාශයද සාවද්‍ය බවත් හොරණ වගවත්ත කර්මාන්ත කලාපයේ…

බැඳුම්කර වාර්තාව ජගත් ක්‍රමයට පටහැණියි – ලෝක බැංකුව

ශ්‍රීලංකා මහ බැංකුව බැඳුම්කර නිකුත් කිරීමට අදාළව විගණකාධිපතිවරයා සකස් කළ වාර්තාව ජාත්‍යන්තර ක්‍රමවේදයන්ට පටහැණිව සකස් කර ඇතැයි ලෝක බැංකුව සඳහන් කරයි. ලෝක බැංකුව රජයට දුන් වාර්තාවක් මගින් කරුණු දක්වා ඇත්තේ…

පොලිතීන් කර්මාන්ත ශාලාවක ගින්නක්.

වත්තල, හුණුපිටිය ප්‍රදේශයේ පොලිතීන් කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබේ. මීට ටික වේලාවකට පෙර ගින්න හටගෙන ඇති බව වාර්තා වෙයි. ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන ඒකකයේ නිලධාරීන් සහ පොලීසිය එක්ව මේ…

විස්සයි 20 තරගාවලිය 2-1ක් ලෙස ජය!

සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම පරාජය කර දෙරට අතර පැවැති විස්සයි 20 තරගාවලිය 2-1ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ඒ අනුව දකුණු අප්‍රිකාවේදී දකුණු අප්‍රිකා කණ්ඩායමක් පරාජය කර පළමුවරට විස්සයි20…

වංචාව නැති කරන්න ආපු ආණ්ඩුව අද හොරු රකිනවා!!

වංචාව දූෂණය නැති කිරීමට පැමිණි අණ්ඩුව වර්තමානය වන විට වංචාව, දූෂණය සහ හොරු කල්ලි වට කරගත් ආණ්ඩුවක් බවට පත් වී ඇති බව දූෂණ විරෝධී පෙරමුණ පවසයි. අද කොළඹදී පැවති මාධ්‍ය…