Category: News

News

එක්කරන්න අපෙන් බලපැම් නෑ / අයිතිවාසිකම් දිනා ගන්න – ඉන්දියාව

උතුරු සහ නැගෙනහිර පළාත් ඒකාබද්ධ කරන්න යැයි ඉන්දියාවෙන් බලපෑමක් නොමැති බව ඉන්දීය විදේශ ලේකම් එස් .ජයශංකර් මහතා පවසයි. ඊලාම් ජනතා විප්ලවවාදී ජනතා විමුක්ති පෙරමුණේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍ර ඉදිරිපත් කළ ප්‍රශ්නයකට…

තවත් තරගාවලි ජයක් ශ්‍රී ලංකාවට.

ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන්ගෙන් අවසන් පන්දුවාර තුන තුළදී ලකුණු 50 ක් සොරාගත් අසේල ගුණරත්න ශ්‍රී ලංකාවට නොතිබූ විස්සයි20 තරග ජයක් ලබාදීමේ පුරෝගාමියා වෙමින් දෙවැනි විස්සයි20 තරගයද කඩුලු 02ක ජයක්ග්‍රහණයක් කරා මෙහෙයවීය.…

පැරණි ක්‍රමය ජවිපේ ඉල්ලයි.

නව ඡන්ද ක්‍රමයේ ගැටලුව විසඳාගෙන මැතිවරණය පැවැත්වීමට තවත් කාලයක් ගතවන නිසා පැරණි ක්‍රමයට ඡන්දය පැවැත්වීමට කටයුතු කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි. සීමානිර්ණ වාර්තාව ගැසට් කිරීමට කටයුතු කළද…

බෝට්ටු අනතුරින් මියගිය ගණන 11 දක්වා ඉහළට.

කළුතර කටුකුරුන්ද මුහුදු ප්‍රදේශයේදී බෝට්ටුවක් පෙරළීමෙන් සිදුවු අනතුරින් මියගිය සංඛ්‍යාව 11 දක්වා ඉහළ ගොස් තිබේ. බේරුවල ප්‍රදේශයේ දේවස්ථානයක තිබූ ආගමික උත්සවයකට සමගාමීව බේරුවල සිට කළුතර දක්වා ගමන් කළ බෝට්ටු පෙරහැරක…

ශ්‍රී ලංකා පිල අද කේප්ටවුන් තරග බිමට

කුණු අප්‍රිකානුවන් හමුවේ ලකුණු අහේනියකට ලක්‌ව සිටින ශ්‍රී ලංකා පිතිකරුවන් තරගාවලි පරාජයේ පීඩනය කරමත තබා ගනිමින් සිව්වැනි එක්‌දින ක්‍රිකට්‌ තරගයට අද (07 දා) කේප් ටවුන්හී පිහිටි නිව් ලෑන්ඩ්ස්‌ ක්‍රීඩාංගණයේදී සහභාගි…

සයිටම් අධ්‍යක්ෂවරයකුට වෙඩි තබයි.

මාලඹේ සයිටම් ආයතනය ඉදිරිපිට චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ දී ඊයේ (6) රාත්‍රි 8.30ට පමණ සයිටම් ආයතනයේ අධ්‍යක්ෂවරයකු වන වෛද්‍ය සමීර සේනාරත්න මහතා ඉලක්කකරමින් වෙඩි තැබීමක් සිදුව ඇතැයි පොලිසිය පවසයි. මුහුණු ආවරණය…

බැඳුම්කර ජනපති කොමිසම රැස්වෙයි.

මහ බැංකු බැඳුම්කර සිද්ධීය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ විශේෂ ජනාධිපති කොමිසම කොළඹ මහාධිකරණ සංකීර්ණ පරිශ‍්‍රයේදී අද පස්වරුවේ රැස් වුණා. එ් එම කොමිසමේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් ගත යුතු තීරණ පිළිබඳ…

යලිත් හාල් අඩුකරන්න අණ.

සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. එ් අනුව සම්බා කිලෝග‍්‍රෑමයක උපරිම මිල රුපියල් අසුවක් ලෙසත්, නාඩු සහල් කිලෝග‍්‍රෑමයක උපරිම මිල රුපියල් හැත්තෑවක් ලෙසත් වන…

ගෝඨා පිළිතුරු දෙයි!!!

මිග් 27 ප්‍රභාරක ගුවන් යානා මිලදීගැනීම සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව එල්ල කරන චෝදනාව පිළිබඳව ඔහු විසින් මෙසේ පැහැදිලි කරයි.2006 දී ලංකා ආණ්ඩුව විසින් මිග්-27 ප‍්‍රහාරක යානා කිහිපයක් මිලදී ගැනිමේ…

රට ගොඩනැඟීමේදී දේශපාලනඥයා අවංක විය යුතුයි. ජනාධිපති.

සමෘද්ධිමත් රටක් ගොඩනැඟීමේදී වංචාව දූෂණය පිටුදැකිය යුතු බවත්, එහිදී දේශපාලනඥයා අවංක, චරිතවත් පුද්ගලයෙකු බවට පත්වීම අවශ්‍ය බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. එහිදී සියලුම රාජ්‍ය නිලධාරීන් තම වගකීම උසස් ලෙස…

දෙවන එක්දින තරගය අද.

තරග පහකින් සමන්විත එක්‌දින ක්‍රිකට්‌ තරගාවලියේ ජයග්‍රාහී බලාපොරොත්තු තවදුරටත් රඳවා ගැනීමට ශ්‍රී ලංකාවට ජයග්‍රහණයක්‌ අවශ්‍යම මොහොතක අද (01 දා) ඩර්බන් හි පිහිටි කින්ග්ස්‌මේඩ් ක්‍රීඩාංගණයේදී දකුණු අප්‍රිකාව මුණගැසෙයි. දිවා රාත්‍රී තරගයක්‌…

සයිටම් තින්දුව ගැන එස්:බි සතුටින්.

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් ලියාපදිංචි වෙන වෛද්‍ය සිසුන්ට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි කළ යුතු බව අභියාචනාධිකරණය තීන්දු කර තිබේ. සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් උපාධිය ලැබූ සිසුන් දෙදෙනෙකු ගොනු කළ…

කොටුවේ මහ බැංකුවට ත්‍රස්ත ප්‍රහාරයක්, 100ක් මරුට, අදින් වසර 21කට පෙර.

* ප්‍රභාකරන්ගේ ඇඟිලි සලකුණේ වටිනාකම රුපියල් ලක්‍ෂයක්‌ බව පොලිසිය තීන්දු කරයි * මහබැංකු නිලධාරීන් 41 කගේ දිවි අහිමි වෙයි * විපතට පත්වූවන්ට යුක්‌තිය ඉටු වූයේද? 1996 ජනවාරි 31 දා කොටුවේ…

වෘර්තිය සමිති නායකයෙක් අතුරුදන්. බයිසිකලෙන් යද්දි උස්සලා.

පසුගිය (28) වන දින සිට සමස්ථ ලංකා විදුලි සංදේශ සේවක සංගමයේ උපසභාපතිවරයා අතුරුදන්ව ඇතැයි එම සංගමයේ සභාපති නිමන්ත විජේසූරිය මහතා ප‍්‍රකාශ කරයි. අද පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් සභාපතිවරයා මේ…