Category: News

News

2020 ජනපතිවරණයේ ප්‍රතිපල Iraj ගේ අලුත් විඩියෝ එකේ.

2020 ජනාධිපතිවරණයේ ප්‍රධාන ප්‍රතිවාදීන් කවුරුන් වනු ඇද්දැයි තවමත් දන්නේ නැත. එහෙත් සමාජය ඒ ගැන විවිධ මත පලකරමින් සිටි. ඉරාජ් විසින් අන්තර්ජාලයට නිකුත් කල අලුත්ම ගීතයේ විඩියෝවේද ඒ පිළිබදව ඉගියක් පළකර…

රණවිරුවන් ගැන ජනපති අද කියු දේ.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66 වන සමුළුව බොරැල්ල කැම්බල් පිටියේ දී අද (03) සාර්ථකව පැවැත්වුණා. ඒ, පක්ෂ සභාපති හා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන්. සමුළුව සඳහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක…

2020ට යලිත් පොදු පෙරමුණක්… ජවිපේ කියයි.

ජනතා විමුක්ති පෙරමුණ 2020 මැතිවරණයට පොදු ජනතා බලවේගයකින් තරග වදින බවත් ඒ වෙනුවෙන් පොදු ලකුණක් අවශ්‍ය නම් එවැනි ලකුණකින් තරග වදින බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.…

ආණ්ඩුවට එරෙහි උද්ඝෝෂණයක් අද!

යහපාලන ආණ්ඩුවේ පාලනයට එරෙහිව දිවයිනේ සිව් දිගින් පැමිණෙන ජනතාව සමග අද (18) සවස දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වන බව ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය. දිවයිනේ සිව් දිගින් පැමිණෙන ජනතාව…

මංගල මැජික් – වාහන,ඉන්ටනෙට් අඩුවෙයි. ඡන්දේ ලගද?

සිංගල් කැබ් රථ සහ සහ ලොරි රථ මත පනවා තිබූ බද්ද රුපියල් ලක්ෂ 03න් පහල දාමා තිබෙනවා. එන්ජින් ධාරිතාව 150 දක්වා යතුරු පැදි සඳහා වන බද්ද 90% අඩුකර තිබෙනවා. මුදල්…

රවී ගෙදර යයි.යන්න කලින් කිවුවදේ!

වත්මන් විදේශ අමාත්‍ය රවී කරුණානායක මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් තමන් සිය ධූරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කළා. තම තනතුර කැප කරන්නේ ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ…

මහින්ද පිළිතුරු දෙයි.

හම්බන්තොට වරාය පෞද්ගලීකරණය කරනු ලැබූ ආකාරය නිසා මුලු ජාතියම මහත් තිගැස්මකට ලක් වී ඇත. ලංකාව සතු වූ වැදගත්ම උපායමාර්ගික රාජ්‍ය දේපලක් පෞද්ගලීකරණය කිරීමේ ගිවිසුම අත්සන් කිරීමට පෙර එය පාර්ලිමේන්තුවේ විවාදයට…

රජය හමුදාව යොදවා වර්ජනය මැඩලයි.

කොළොන්නාව තෙල් ගබඩා සංකීර්ණය අසළ මේවනවිට ආරක්ෂක අංශ නිලධාරීන් රැසක් එක්ව සිටිනු දක්නට ලැබෙන බව වාර්තා වනවා. ඔබේසේකර පුර ප්‍රදේශයේ ගේට්ටුවකින් යුධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශ මේ වනවිට කොළොන්නාව තෙල්…

සතොස ගබඩාවකට සීනි ඇද්ද කන්ටේනර් රථයක කුඩු!!

රත්මලාන ආර්ථික මධ්‍යස්ථානයේ සතොස ගබඩාවකට සීනි රැගෙන යමින් තිබූ කන්ටේනර් රථයක තිබී කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 160ක පමණ තොගයක් සොයාගෙන තිබේ. ගල්කිස්ස පොලීසිය විසින් අද පස්වරුවේ මෙම කොකේන් තොගය සොයාගෙන…

විමල් එක්ක අස්වුනු අය මොකක් කරයිද?

ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් ඉවත් වන බව එම පෙරමුණ පවසයි. එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉකුත් පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරඟ වැද ජයග්‍රහණය කොට පාර්ලිමේන්තුවට තේරී…

ආසියාව වටේටම අල්ලාගන්න ඕන – අගමැති කියයි.

වරප‍්‍රසාද ලබාගනිමින් ධනවතුන් මිලියන පන්සියයක් සිටින ලෝක වෙළදපොලට ඇතුළුවීමේ සටන වත්මන් රජය දැන් ආරම්භ කර ඇති බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. යුරෝපා වාණිජ මණ්ඩලය මගින් සංවිධාන කළ ආර්ථික සංවර්ධන…

කොස්ගම ගින්න – photos.

කොස්ගම නගර සීමාව තුල පිහිටි හාඩ්වේයාර් ගොඩනැගිල්ලක ඇතිවු ගින්නක් හේතුවෙන් හයිලෙවල් මාර්ගය අවහිර වී තිබේ. හාඩ්වේයාර් එක තුල ඇති ගෑස් ටැංකි පුපුරා යාම හේතුවෙන් ගින්න පැතිරීමේ අවදානමක් මතුව තිබේ.

රටම වැස්සට නතුවේ.

ගිං ගගේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් බද්දේගම, තවලම, නාගොඩ හා වැලිවිටිය ඇතුළු පහත් බිම්වල ජනතාව ඉවත් කිරීමට කටයුතු කළ බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ. ගාල්ල දිස්ත‍්‍රික්කයේ ගං වතුර…

බංග්ලාදේශය ලංකාවට උඩින් යයි.

නවසීලන්තයට එරෙහිව ඊයේ (24) පැවැති තරගයෙන් බංග්ලාදේශය සුපිරි ජයක් වාර්තා කළා. අයර්ලන්තයේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ නවසීලන්තය සමග ඊයේ පැවති තරගය කඩුලු පහකින් ජය ගැනීමට බංග්ලාදේශය සමත් වුණා. විදෙස්…