Category: News

News

මාධ්‍යයට හොඳ පාඩමක් උගන්වනවා – අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල

බොරු ප්‍රවෘත්ති මවන සමහර මාධ්‍යවලට පෙබරවාරි මාසේ 10 වෙනිදා අමතක නොවන පාඩමක් එක්සත් ජාතික පක්ෂය උගන්වනවා යැයි සභානායක, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය. මහනුවර ගුරුදෙණිය ප්‍රදේශයේ…

තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා ලබන 25 සහ 26.

පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා ලබන 25 සහ 26 යන දින දෙකට අමතරව තවත් දින 02ක් වෙන් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව තැපැල් ඡුන්ද දායකයින්ට පෙබරවාරී…

පළාත් ආයතන 248කට නාම යෝජනා 1578ක්!

පළාත් පාලන ආයතන 248 ක් වෙනුවෙන් දේශපාලන පක්ෂ 25 කින් හා ස්වාධීන කණ්ඩායම් 124 කින් නාමයෝජනා පත්‍ර 1578 ක් දිවයින පුරා පිහිටි දිස්ත්‍රික් මැතිවරණ ‍ලේකම් කාර්යාලවලදී ඊයේ (21) භාරදෙනු ලැබිය.…

පොහොට්ටුව අධිකරණයට.

පළාත් පාලන ආයතන 6 කට තමන් ඉදිරිපත් කළ නාමයෝජනා ප‍්‍රතික්‍ෂේපවීම සම්බන්ධයෙන් කඩිනමින් අධිකරණයේ සහන පතන බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ පවසනවා. ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ පැවසුවේ මෙම ඇතැම් නාමයෝජනා ප‍්‍රතික්‍ෂේප…

සෝමා එදිරිසිංහ ගේ දියණිය දීපා කොළඹ නගර සභා සටනට.

නැසී ගිය ව්‍යාපාරික සෝමා එදිරිසිංහ මහත්මියගේ දියණිය දීපා එදිරිසිංහ කොළඹ නගර සභාව සඳහා ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී තරග කිරීමට තීරණය කර තිබෙනවා. ඇයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක…

ශ්‍රීපාදය අවට බෞද්ධයන්ගේ අයිතිවාසිකම් ඉල්ලු පෙත්සම සලකා බැලීම ජනවාරි 8

අඹගමුව ප්‍රාදේශීය සභාව ඇතුළු ප්‍රාදේශීය සභා තුනක ජන්දය පැවැත්වීම වළකාලමින් කටයුතු කිරීමට මැතිවරණ කොමිෂන් සභාව වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ජනවාරි මස…

නාමල් එක්ක හයක් අතුලට.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ සහ ඩී වී චානක සහ ප්‍රසන්න රණවීර ඇතුළු 6ක් මීට සුළු වේලාවකට පෙර හම්බන්තොට පොලිසිය මගින් අඩංගුවට ගෙන තිබෙනවා. අධිකරණ නියෝගය නොතකා පසුගියදා හම්බන්තොට ප්‍රදේශයේ…

තරගාවලි ජය ශ්‍රි ලංකාවට

ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර දෙවන ටෙස්ට් තරගයේ ලකුණු 68කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ අනුව තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස ශ්‍රී ලංකාව ජයගත්තා. පාකිස්තාන කණ්ඩායමක්…

ලලිත්ට සහ අනූෂට ඇප නියම වෙයි.

සිල්රෙදි නඩුවෙන් දඬුවම් නියමවූ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගට හා විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිටට කොළඹ මහාධිකරණයෙන් අද (20) ඇප නියම කර තිබෙනවා. හිටපු ජනාධිපති ලේකම්…

සංනස්ගලගෙන් වජිරට තර්ජන.

උපකාරක පන්ති ගුරුවරයකු මෙන්ම එක්සත් ජාතික පක්ෂයෙන් මැතිවරණය සඳහා ඉදිරිපත් වූ පුද්ගලයකු වන උපුල් ශාන්ත සන්නස්ගල මහතාගේ අපූරු හැසිරීමක් පිළිබඳව ජනප්‍රිය මාධ්‍යවේදී වජිර ජයවර්ධන මහතා සිය ෆේස්බුක් අඩවියේ සටහනක් තබා…

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී කල විශේෂ ප්‍රකාශය.

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සදහා වැය කරන මුදල සම්බන්ධයෙන් ඇතැම් මාධ්‍ය අසත්‍ය ප්‍රවෘත්ති පල කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කලා.ඒ අමාත්‍යාංශ නිවේදන යටතේ විශේෂ ප්‍රකාශයක්…

ලලිත් වීරතුංග – අනුෂ පැල්පිට වැරදිකරුවන් වෙයි

පසුගිය ජනාධිපතිවරණය සමයේදී සිල් රෙදි බෙදා දීමේ වැඩසටහනක් සඳහා ශ්‍රි ලංකා විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවට අයත් රුපියල් මිලියන 600 ක මුදලක් ලබා ගෙන එම මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ…

66 වෙල්ගම දැක්ක හැටි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66 වන සමුළුව බොරැල්ල කැම්බල් පිටියේ දී ඊයේ (03) පැවැත්වුණා. ඒ පිළිබදව සහ නිදහස් පක්ෂයේ වර්ථමාන තත්වය පිළිබදව,එහි ජේෂ්ඨ උප සභාපති ධුරය දරන කුමාර වෙල්ගම මහතා…

2025 වැඩපිළිවෙල අද එලිදක්වයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්ව අද (04) පස්වරුවේ 2025 වැඩපිළිවෙල එළිදැක්වීමට නියමිතව තිබෙනවා. මෙම වැඩපිළිවෙල තුළින් 2025 වසර වන විට යහ පාලන රජය රට ගෙන…