Category: News

News

එජාපයේ මන්ත්‍රිවරුන් දෙදෙනා ගත් තීරණය මෙන්න

මෛතී‍්‍ර – මහින්ද ආණ්ඩුවට සහාය පළ කළ එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු මන්තී‍්‍රවරු පිරිස ඉදිරි මහ මැතිවරණයේදී තරග කරන්නේ කුමන පක්‍ෂයකින්ද යන්න බොහෝ දෙනාගේ කතාබහට ලක්ව තිබෙනවා. මේ සම්බන්ධයෙන් නෙත් නිවුස්…

ජනතාව ඉල්ලන වෙනසට සුදානම්- කබීර් හෂීම්! වෙනසක් නෑ- අකිල විරාජ්!

එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වයෙන් හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඉවත් විය යුතු බව දකුණු පළාත් සභා මන්තී‍්‍ර සුජිත් මුතුකුමාරණ පවසනවා. සූරියවැව ප‍්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ඒ පිළිබද කරුණු…

මනූෂ රු බිලියනක් ඉල්ලයි!

කම්කරු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වූ තමා සම්බන්ධයෙන් සාවද්‍ය හා අපහාත්මක ප්‍රකාශ කිරීමට විරෝධය දක්වමින් ඩිලාන් පෙරේරා හා අරුන්දික ප්‍රනාන්දු යන මන්ත්‍රීවරුන් දෙදෙනාගෙන් රුපියල් මිලියන දහසක වන්දියක් ඉල්ලමින්…

නාමල් රාජපක්ෂ පක්ෂය මාරු කරයි

සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්ව තිබේ. මන්ත්‍රීවරයා සිය ට්විටර් ගිණුමෙන් මේ බව තහවුරු කළේය. එසේම ඉදිරියේ එන මැතිවරණ සියල්ල…

අපෙන් පළි ගන්නවා – හිටපු මන්ත්‍රි රාජිත

පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්වීමට ජනාධිපතිවරයා සහ අලූතෙන් පත්කර ගත් ආණ්ඩුවට නොහැකිවීම හේතුවෙන් ව්‍යවස්ථා විරෝධී ලෙස පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. අරලියගහ මන්දිරයේදී ඊයේ (09) මධ්‍යම රාත‍්‍රියේ…

මුල් පුරවැසියා ව්‍යවස්ථාව කඩනවා – ජවිපෙ

පාර්ලිමේන්තුව හදිසියේ විසුරුවා හැරීමට ජනාධිපතිවරයා ගත් තීරණය ව්‍යවස්ථා විරෝධී තීරණයක් බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි ප‍්‍රචාරක ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් පැවසුවේ ඒ සම්බන්ධයෙන් අද (10) දිනයේ සිය…

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව අධිකරණ ක‍්‍රියාමාර්ග ගැනීමේ සූදානමක්

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා ගත් තීරණය ව්‍යවස්ථා විරෝධි ක‍්‍රියාවක් බව දෙමළ ප‍්‍රගතිශීලි සන්ධානය පවසනවා. එහි නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනෝ ගනේෂන් පැවසුවේ ඊට එරෙහිව අධිකරණ ක‍්‍රියාමාර්ගයක් ගන්නා බවයි. එළඹෙන මහ…

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැන අමෙරිකාව හා කැනඩාව අවධානයෙන්.

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ පුවත සම්බන්ධයෙන් තමන් අවධානයෙන් පසුවන බව අමෙරිකාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා. ශ්‍රී ලංකාව විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ පුවත සම්බන්ධයෙන් තමන්ගේ අවධානය යොමුවී ඇති බවත්…

මහ මැතිවරණය ජනවාරි 05 : නාමයෝජනා! අවසන් දිනය නොවැම්බර් 26

පාර්ලිමේන්තුව ඊයේ (09) මධ්‍යම රාත‍්‍රියේ විසුරුවා හැරුණා. ඒ, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් නිකුත් කළ අති විශේෂ ගැසට් පත‍්‍රයක් ම`ගින්. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 33 වන ව්‍යවස්ථාවේ ‘‘02 – ඈ’’ අනු ව්‍යවස්ථාව…

පාර්ලිමේන්තුව විසුරවයි – මැතිවරණය ජනවාරි මුල? විරුද්ධ බව එජාපය ටුවිටර් කරයි!

පාර්ලිමේන්තුව අද මධ්‍යම රාත්‍රියේ සිට විසුරුවා හැරීමට අදාළ ගැසට් නිවේදනයට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අත්සන් තබා තිබේ.පාරලිමේන්තුව විසුරුවා හැරීම සඳහා වන ගැසට් නිවේදනය මුද්‍රණය කිරීම සඳහා රජයේ මුද්‍රණාලය වෙත යොමුකර…

ජාතික ලැයිස්තු මනුෂ එජාපයට පනී!

සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කා මහතා එක්සත් ජාතික පක්ෂයට එක්ව තිබේ. ඔහු දැරූ නියෝජ්‍ය අමාත්‍යධුරයෙන් ඉවත්ව මෙසේ එක්සත් ජාතික පක්ෂයට එක්වූ බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා පවසයි. එසේම…

ජනපතිගේ කථාවට රනිල් පිළිතුරු දෙයි

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (05දා) කොළඹ ජන මහිමය රැළියේදී දැක්වූ අදහස් සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය ට්විටර් ගිනුමෙන් අදහස් දක්වා තිබේ. තමන් සමග කුමනාකාරයක පෞද්ගලික ගැටලු පැවැතියත්…

ජන මහිම ජන රැළිය

ජන මහිම ජන රැළිය ජනපති ‌මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු වටරවුමේදී පැවැත්විණ. ඒ සඳහා විශාල ජනසහභාගීත්වයක් දක්නට ලැබුණි. වසර 04 කට පසුව මේ රටේ නැවත…

නව කැබිනට් මණ්ඩලය හෙට?

නව කැබිනට් මණ්ඩලය අද හෝ හෙට පත්කරන බව විමල් වීරවංශ මහතා පවසයි. කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය. එසේම රනිල් වික්‍රමසිංහ මහතාට හෙට පෙරවරු 8.00 දක්වා අරලිය…