ජනපති සහ සජිත් අතර හමුවක්
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස ඇතුලූ එම පක්ෂයේ නියෝජිතයින් පිරිසක් අද (17) ජනාධිපතිවරයා හමුවීමට නියමිතව තිබෙනවා. අග‍්‍රාමාත්‍යධූරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඊයේ රාති‍්‍රයේ සිදු කළ බව කියන ප‍්‍රකාශය සම්බන්ධයෙන් එහිදී…