අර්බුද මැද පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි.
අර්බුද මැද පාර්ලිමේන්තුව අද (27) පස්වරු 01.00ට යළි රැස්වෙනවා. ඉකුත් සිකුරාදා (23) පාර්ලිමේන්තු සභා වාරය අවසන් වූයේ ආණ්ඩු පක්ෂ මන්තී‍්‍රවරු කතානායක කරු ජයසූරිය මහතාට විරෝධය පළ කරමින් ඉවත්ව ගිය පසුබිමකයි.…
Sri Lanka News and Gossip Website
News
අර්බුද මැද පාර්ලිමේන්තුව අද (27) පස්වරු 01.00ට යළි රැස්වෙනවා. ඉකුත් සිකුරාදා (23) පාර්ලිමේන්තු සභා වාරය අවසන් වූයේ ආණ්ඩු පක්ෂ මන්තී‍්‍රවරු කතානායක කරු ජයසූරිය මහතාට විරෝධය පළ කරමින් ඉවත්ව ගිය පසුබිමකයි.…
රාජසන්තක කරන ලද ඇමෙරිකානු ඩොලර් 53455ක මුදලක් නිදහස් කරන්නැයි මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අත්සනින් යුත් ලිපියක් මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබේ. රටින් පිට කිරීමට උත්සාහ කිරීමේදි…
මහවිරු සැමරුම් වැඩසටහන පැවැත්වීමට යාපනය විශ්ව විද්‍යාලයේ සැමරුම් ස්මාරකය මේ වන විට සකස් කොට ඇති බව යාපනය ආරක්ෂක අංශ පවසනවා. යාපනය විශ්ව විද්‍යාලයේ මහවිරු සැමරුම් වැඩසටහන පැවැත්වීමට එරෙහිව අධිකරණ නියෝගයක්…
ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීම උදෙසා ආරම්භ කර ඇති ක්‍රියාවලිය වෙනුවෙන් තමන් එක්සත් ජාතික පක්ෂයට මින් ඉදිරියට සහය පළකරන බව හිටපු අමාත්‍ය වසන්ත සේනානායක ප්‍රකාශ කරනවා. ඔහු මේ බව කියා සිටියේ…
කොට්ටාව රුක්මල්ගම අධිවේගී ගුවන් පාලම යටදී පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් හා සැකකරුවන් පිරිසක් අතර අද (26දා) රාත්‍රී 9.15 ට සිදුවූ වෙඩි හුවමාරුවකදී හබරකඩ වසන්ත හා මීගොඩ උපුල් යන පාතාල…
අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතාට අගමැති ධූරය දැරීමට විරුද්ධව ක්වෝ වොරොන්ටෝ රීට් ආඥාවක් නිකුත් කරන්නයි එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ හා ද්‍රවිඩ ජාතික සන්ධානය අභියාචනාධිකරණය හමුවේ ගොනුකළ පෙත්සම ලබන 30…
උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රී සිවාජිලිංගම් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි. යාපනය වැල්ලවැටිතුරෙයි ප්‍රදේශයේදී ඝාතනය කළ කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ සැමරුමක් සංවිධානය කිරීම හේතුවෙන් ඔහු මෙසේ අත්අඩගුවට ගෙන…
2018 වසරේ රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවැනි පාසල් වාරය නොවැම්බර් 30 දා අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. 2019 වසරේ පළමු පාසල් වාරය 2019 ජනවාරි මස 02…
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හා නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළත් ශ්‍රී ලංකා පොලීසියේ ප්‍රධානීන් විශේෂ සාකච්ඡාවක් සඳහා අද (26දා) ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා තිබේ. රට තුළ නීතිය හා සාමය විධිමත්ව පවත්වාගෙන යෑම පිළිබඳ…
රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම එක්සත් ජාතික පෙරමුණේ සරත් ෆොන්සේකා මහතාද තමන් අග්‍රාමාත්‍යධූරයට පත් නොකරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ඊයේ විදෙස් මාධ්‍යෙව්දීන් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. අග්‍රාමාත්‍යවරයා…
අධිකරණ තහනම් නියෝගයක් පැවතියද අද (26දා) අළුයම කොටි නායක ප්‍රභාකරන්ගේ උපන්දින සැමරුමක් යාපනය විශ්විද්‍යාල සිසුන් විසුන් රහසිගතව පවත්වා ඇති බව යාපනය පොලීසිය කියා සිටියේය. යාපනය විශ්ව විද්‍යාලය තුළ කොටි සංවිධානයේ…
රට ගොඩනැගීමට ඇති අවසන් අවස්ථාව මෙය බැවින් යුද සමයේදී මෙන් රට ගොඩනැගීමට සහය ලබාදෙන්නැයි අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. ඒ, ‘‘ඔක්තෝබර් 26 ආණ්ඩු පෙරළියේ පරමාර්ථය’’ නමින් අද (25)…
බහුතරය තිබුනද තමන්ගේ ජිවිතයේ කිසිදු අවස්ථාවක යළි රනිල් වික්‍රමසිංහ මෙරට අගමැතිවරයා බවට පත් නොකරන බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කර සිටිනවා. විදෙස් මාධ්‍යවේදීන් හා ජනාධිපතිවරයා අතර අද (25) පැවති…
උසස් පෙළ පාසල් සිසුවෙකුට ඊයේ (24) දහවල් මාතර ඇලවේල්ල පාර ප්‍රදේශයේදී උපකාරක පංතියක් ආසන්නයේ සිදු කරන ලද පිහි ඇනුමෙන් පසු එම පිහි ඇනුමට සම්බන්ධ සැකකාර සිසුන් තිදෙනා මේ වන විට…