“මම වංචා කළා නම් පොලිසියට නොයන්නේ ඇයි” – දඹර අමිල හිමි
සිවිල් සංවිධාන නියෝජිතයින් කිහිපදෙනෙකු ලිට්‍රෝ සමාගමෙන් වැටුප් ලබා ගෙන ඇතැයි කියන සිද්ධිය මේ දිනවල දේශපාලන වේදිකාවේද ප‍්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබෙනවා. එම සමාගමෙන් වැටුප් ලබා ගත් පුද්ගලයින්ගේ ලැයිස්තුවක් ඇතැම් මාධ්‍ය…