බේරුවල හෙරොයින් තොගයට දේශපාලනඥයන් සම්බන්ධදැයි සොයා පරීක්ෂණ
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් බේරුවල හා බලපිටිය අතර මුහුදු සීමාවේදී අත්අඩංගුවට ගත් හෙරොයින් තොගයක් ශ්‍රී ලංකාවේ බෙදාහැරීම සඳහා ගෙන එන ලද බවට පොලීසිය විසින් තොරතුරු හෙළි කරගෙන තිබේ. ශ්රී…