දැන් රනිල් 19 හිල් හොයනවා
එක්සත් ජාතික පෙරමුණ මුස්ලිම් කොංග්‍රසයේ වෙනමම තරග කළ ලබාගත් මන්ත්‍රීධූර 1 සමගින් ජාතික ආණ්ඩුවක් නිර්මාණය කර ගැනීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කරමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර…
Sri Lanka News and Gossip Website
News
එක්සත් ජාතික පෙරමුණ මුස්ලිම් කොංග්‍රසයේ වෙනමම තරග කළ ලබාගත් මන්ත්‍රීධූර 1 සමගින් ජාතික ආණ්ඩුවක් නිර්මාණය කර ගැනීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කරමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර…
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්රමසිංහ මහතා අද පෙ.ව. 11.16ට ජනපති ලේකම් කාර්යාලයේදී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියෙ නැවතත් අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දීමට නියමිතය. මෙවර ඔහු අගමැතිධූරයේ දිවුරුම් දෙන්නේ පස්වැනි…
නැගී එන ආසියානු එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ඒ කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවැති අවසන් මහ තරගයේදී ඉන්දිය කණ්ඩායම ලකුණු 3කින් පරාජයට පත්කරමිනි. ශ්‍රි ලංකාව…
මහින්ද රාජපක්ෂ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපියට මිට සුළු මොහොතකට පෙර අත්සන් තබා ඇති බවයි වාර්තා වන්නේ. ඒ ඔහුගේ විජේරාමේ පිහිටි නිල නිවසේදී. අද (15) උදෑසන මහින්ද රාජපක්ෂ මහතා සහ…
මහින්ද රාජපක්ෂ මහතා අගමැතිධුරයෙන් අද දිනයේදී ඉල්ලා අස්වන බවට පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ නිවේදනය කරනවා. අද දිනයේ ජාතිය අමතා සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවට මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර ඇති…
මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු හිටපු අමාත්‍ය මණ්ඩලයට එම තනතුරුවල කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන අතුරු තහනම් නියෝගය ඉවත් කරන ලෙස ගොණුකර ඇති පෙත්සම සළකා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද (14) සිදු කෙරෙනවා.…
එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්රමසිංහ මහතා සමග කිසිදු ලේඛණයකට අත්සන් නොකළ බව දෙමළ ජාතික සන්ධානය පවසනවා. එහි නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආර් සම්බන්ධන් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කළා.
එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ මන්තී‍්‍රවරුන් සමග ඊයේ රාති‍්‍රයේ ජනාධිපතිවරයා විශේෂ සාකච්ඡාවක් සිදු කර තිබෙනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ මන්තී‍්‍රවරුන් අතර…
පාර්ලිමේන්තුව විසුරුවාහැරිමට අදාළව නිකුත් කළ ගැසට් නිවේදනය නීති විරේධී බව ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුව ප්‍රකාශ කරමින් පැවැසීය. පාර්ලිමේන්තුව විසුරුවා හරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින්…
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අද (13) ලබා දීමට නියමිත බව වාර්තා වෙනවා. අද පස්වරු 4.00ට අදාළ තීන්දුව ලබා දෙනු ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ. ඒ අනුව පසුගිය නොවැම්බර්…
රනිල් වික්රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (12) කළ ප‍්‍රකාශය දෙමළ ජාතික සන්ධානය සමග එක්සත් ජාතික පක්‍ෂය එළඹ ඇතැයි කියන රහස් ගිවිසුමෙහි තවත් ප‍්‍රකාශනයක් දැයි දේශපාලන වේදිකාවේ නව කථිකාවක් ඇති වී තිබෙනවා.…
ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය විසින් අකිල ධනංජයගේ පන්දු යැවීම අත්හිටුවීම සම්බන්ධයෙන් ඊට එරෙහිව ඔහුට අභියාචනයක් ඉදිරිපත් කළ නොහැකි බව ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය පවසනවා. නෙත් ස්පෝට්ස්මන් කළ විමසීමකදි එහි ප‍්‍රධාන විධායක…
රනිල් වික්‍රමසිංහ මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි කරන්නැයි ඉල්ලා අද (11දා) අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමට සූදානමක් පවතින බව වාර්තා වේ. රාජ්‍ය මුදල් අයථා ලෙස පරිහරණය කිරීම හේතුවෙන් රනිල් වික්රමසිංහ මහතා පාර්ලිමේන්තු…
දහනව වැනි ව්‍යවස්ථා සංශෝධනය සුළු වශයෙන් යහපත් බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කළද, එම ව්‍යවස්ථා සංශෝධනය යහපත් සංශෝධනයක් බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි. රට තුළ අර්බුදයක් ඇතිකළ පසු 19 වැනි ව්‍යවස්ථා…