Category: News

News

ලොව කුඩාම අත්බෑගයට හිමිවූ මිල මෙන්න

ලොව කුඩාම අත්බෑගය ඇදහිය නොහැකි මිලකට අලෙවි වූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඇමෙරිකානු කලා නිර්මාණකරුවන් පිරිසක් විසින් මෙම නිර්මාණය සිදුකර ඇත. විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ එම…

අලෙවිකරුවන් ලොතරැයි විකිණීමෙන් ඉවත්වෙයි

ලොතරැයියක මිල ඉහළ දැමීම හේතුවෙන් ලොතරැයි මිලදී ගැනීම අඩුවන බවට ලොතරැයි අලෙවි නියෝජිතයන් පවසයි. ලබන මස 06වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ලොතරැයියක මිල රුපියල් 40ක් දක්වා ඉහළ දැමීමට පියවර ගන්නා…

නව ගුවන් හමුදාපති උදේනි රාජපක්ෂ වැඩ අරඹයි

මෙරට 19 වන ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා අද වැඩ භාරගෙන තිබේ. ශ්‍රී ලංකා ගුවන් හමුදා වත්මන් මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා, ජනාධිපතිවරයා විසින්…

රිය අනතුරකට මුහුණදුන් විජයකලා රෝහල් ගත කෙරේ

හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් මහත්මිය අද (29) උදෑසන මුන්දලම ප්‍රදේශයේ දී රිය අනතුරකට මුහුණදී තිබේ. අප වාර්තාකරු පැවසුවේ අනතුරින් පසුව ඇයව හලාවත මහ රෝහල වෙත ඇතුළත් කර ඇති බවය.…

තැන තැන මතුවෙන හොර සල්ලි

රුපියල් 5,000 ව්‍යාජ මුදල් නෝට්ටු 23ක් සමග සැකකරුවන් තිදෙනෙකු අකුරැස්ස පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අකුරැස්ස නගරයේදී ව්‍යාජ මුදල් නෝට්ටු ලබාදී භාණ්ඩ මිලදී ගැනීමට පුද්ගලයෙකු තැත් කරන බවට අකුරැස්ස පොලීසියට…

රියදුරු බලපත්‍ර ගැන විශේෂ පණිවුඩයක්

තාවකාලික රියැදුරු බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් අදාළ ගැසට් පත්‍රය නිකුත් කරනු ලැබ ඇත. එහි දැක්වෙන්නේ,…

දකුණු කොරියානුවන් තරුණ වෙයි

දකුණු කොරියාව අද (28) සිට ක්‍රියාත්මක කර ඇති නව නීතියක් හේතුවෙන් එරට ජනතාව වසරකින් හෝ දෙකකින් තරුණ වෙයි. ඒ එරට මෙතෙක් ක්‍රියාත්මක කළ වයස තීරණය කරන ක්‍රමවේද වෙනුවට ජාත්‍යන්තරව පිළිගත්…

ජනපති ණය ප්‍රතිව්‍යුහගතකරන හැටි හෙළි කරයි.

ශ්‍රී ලංකාව ගෙවීමට ඇති ඇමෙරිකානු ඩොලර් බිලියන 41.5ක මුළු විදේශ ණය ප්‍රමාණයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 17ක් වසර පහක කාලයක් තුළ ප්‍රතිව්‍යුහගත කිරීමට රජය අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…

ස්ටිකර් නැති බෝතල් වික්කොත් බාර් ලයිසන් කැන්සල්

ස්ටිකරය රහිතව මත්පැන් අලෙවි කරන අලෙවිසල්වල මත්පැන් බලපත්‍රය අහෝසි කිරීමට අවශ්‍ය පියවර ගැනීමට තීරණය කරයි. බදු ගෙවීම පැහැරහරින නිෂ්පාදන සමාගම්වල බලපත්‍ර අහෝසි කිරීමට ද සුරාබදු දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇත. ජාතික…

ටයිටන් ගැන සංවේදී ආරංචියක්

අතුරුදන්වූ ටයිටන් කුඩා සබ්මැරීනය ව්‍යසනකාරී පිපිරීමකට ලක්ව ඇති බව අමෙරිකානු වෙරළාරක්ෂක බලකාය පවසයි. ඔවුන් වැඩිදුරටත් පවසන්නේ ඒ අනුව එම කුඩා සබ්මැරීනය තුළ ගමන් කරමින් සිටි පුද්ගලයින් පස් දෙනාම ජීවිතක්ෂයට පත්ව…

ඔක්සිජන් පැය 07 යි , ටයිටැනික් ළඟ සබ්මැරීනය තවමත් අතුරුදන්

අත්ලන්තික් සාගර පතුලේ පවතින ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීමට ගිය පිරිස රැගත් සබ්මැරීනයකට සමාන කුඩා යාත්‍රාව පිළිබඳ තැබිය හැකි බලාපොරොත්තු බොඳ වෙමින් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම වාර්තාවන්ට අනුව යාත්‍රාව…

බොර තෙල් මිල අඩුවෙයි

ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල සැලකිය යුතු ප්‍රමාණයකින් මිල අඩුවී තිබේ. ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ අද (19) බොර තෙල් මිල 1%කට වඩා වැඩි ගණනකින් අඩුවී ඇති බවය. ඔපෙක් සාමාජිකයින් පසුගියදා…

ලොතරැයි මිලත් ඉහළ ට

ලබන මාසයේ සිට ලොතරැයිපතක මිල රුපියල් 40 දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර ඇති බව වාර්තාවෙයි. නමුත් ලොතරැයි අලෙවිකරුවන්ගේ කොමිස් මුදල ඉහළ නැංවීමට එකඟවී නොමැති බව සමස්ත ලංකා ලොතරයි අලෙවි…

විමල් අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අද දින අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඒ මහතා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (19) වරෙන්තු නිකුත් කළේය. 2016 වසරේ එක්සත්…