Category: News

News

නීති විරෝධි ගිනි අවියක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

මැදගම, තිත්තවැල්ල ප්‍රදේශයේදී නීති විරෝධි ගිනි අවියක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. පොලිසියට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ. එහිදී…

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් රාජ්‍යයන් වෙත පණිවිඩයක්

නව කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා ලෝකයේ රාජ්‍යයන් තවදුරටත් අවධානයෙන් පසුවිය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ඉරානය ප්‍රමුඛතවත් රටවල් කිහිපයකින් කොරෝනා වෛරස ආසාදිතයින් හඳුනාගැනීමත් සමඟ එම සංවිධානය…

රවී ගේ නිවසේ සාකච්ඡාව

එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ සමගි ජනබලවේග සන්ධානය එළඹෙන මහ මැතිවරණයට හංසයා ලකුණින් තරග කිරීම සම්බන්ධයෙන් පවතින ගැටලූ නිරාකරණය කර ගැනීම සඳහා විශේෂ සාකච්ඡාවක් ඉකුත් දා පාර්ලිමේන්තු මන්තී‍්‍ර රවී කරුණානායකගේ කොළඹ…

කොදෙව් සහ ශ‍්‍රී ලංකා කණ්ඩායම අතරතරගාවලිය අද (22)

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර තරග 3කින් සමන්විත එක්දින කි‍්‍රකට් තරගාවලිය අද (22) ආරම්භ වනවා. පළමු තරගය, දිවා තරගයක් ලෙසින් අද පැවැත්වෙන්නේ කොළඹ එස්. එස්.…

ගෘහස්ථව නිෂ්පාදනය කළ සබ්මැරීන් යාත්‍රාවක තිබී මත්කුඩු සොයා ගනී

ගෘහස්ථව නිෂ්පාදනය කළ සබ්මැරීන් යාත්‍රාවක තිබී මත්කුඩු ටොන් 5කට වැඩි ප්‍රමාණයක් සොයා ගැනීමට පැනමා රාජ්‍යයේ නිලධාරීන් සමත් වී තිබේ. එරට වෙරළබඩ ප්‍රදේශයක සිදුකළ විශේෂ සෝදිසියකදී එම මත්ද්‍රවම්‍ය තොගය සමඟ කොලොම්බියානු…

මල්වතු පාර්ශවය වෙත ගෙවීමට එකඟ වී තිබු රු. මිලියන 26.25 මුදල ප්‍රමාණය ඉක්මවයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රිකට් පුහුණු විශ්ව විද්‍යාලයක් ඉදිකිරීම සඳහා වසර 30කට අදාල බදු මුදල් වශයෙන් රුපියල් මිලියන 26.25 මල්වතු පාර්ශවය වෙත ගෙවීමට එකඟ වී තිබුණත් එම බදු මුදල් ප්‍රමාණය…

දකුණු කොරියාවේ හමුදාවේ තිදෙනෙකුට කොරෝනා

දකුණු කොරියාවේ හමුදා සාමාජිකයින් තිදෙනෙකුට කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරස අසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. යුද, ගුවන් සහ නාවික හමුදා සාමාජිකයින් තිදෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවයි…

කේරළ ගංජා තොගයක් සමග විදේශකයින් දෙදෙකු අත්අඩංගුවට

කේරළ ගංජා තොගයක් සන්තකයේ තබාගෙන සිටි එංගලන්ත ජාතිකයෙකු හා ඔස්ට්‍රෙලියන් ජාතිකයෙක් මාතර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ(20) රාත්‍රී 9.00ට පමණ මෙම විදේශිකයන් දෙදෙනා මාතර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති…

පොදුජන පෙරමුණ සමඟ බලෙන් රඳවා ගැනීමේ අවශ්‍යතාවක් නොමැත – ඩිලාන්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇති ඡන්ද සංඛ්‍යාව අවම වී ඇති නිසා ඔවුන්ව පොදුජන පෙරමුණ සමඟ බලෙන් රඳවා ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා…

බස් රථ දෙකක් ගැටීමෙන් කුඩා දරුවෙකු මරුට

දඹුල්ල මාතලේ A 09 ප්‍රධාන මාර්ගයේ නාලන්ද ප්‍රදේශයේදී අද (21 ) දින උදැසන පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් කුඩා දරුවෙකු මියගොස් තවත් විශාල පිරිසක් බරපතල තුවාල…

සයින්දමරුදු ගැසට් පත තාවකාලිකව නවතයි.සමස්ථ රටේම එවැනි ගැටළු සදහා එකවර විසදුමක් දිමේ සුදානමක්.

සයින්දමරුදු ප්‍රදේශය වෙනමම පළාත් පාලන කලාපයක් ලෙස නම් කරමින් නිකුත් කෙරුණු ගැසට් නිවේදනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශයන්හිද ඒ ආකාරයෙන් සිදුවිය යුතු වෙනස්කම් පිළිබඳව සළකා බලා සමස්ත ශ්‍රී…

වැවේ දියනෑමට ගිය පාසල් ළමුන් සිව් දෙනෙකු දියේ ගිලි මරුට

ගෝමරන්කඩවල, මැදවච්චිය වැවේ දියනෑමට ගිය පාසල් ළමුන් සිව් දෙනෙකු දියේ ගිලි මියගොස් තිබේ. ත්‍රිකුණාමලය ප්‍රදේශයේ අධ්‍යාපන චාරිකාවක් සඳහා පැමිණි සිටි හාලිඇළ ප්‍රදේශයේ පාසලක සිසුන් සිව්දෙනෙකු මෙලෙස මියගොස් ඇති බව පොලීසිය…

කෝප් කමිටුවේ දී අනාවරණය

ඇමෙරිකානු ඩොලර් බිලියන 2.8 වටිනාකමකින් යුත් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ එයාර් බස් ගනුදෙනුව නීතිපතිවරයාගේ උපදේශනයෙන් තොරව සිදු කොට තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුනෙත්ති මහතාගේ සභාපතිත්වයෙන් ඊයේ (19) පැවැත්වූ කෝප් කමිටු…

ව්‍යාජ ජාතික හැඳුණුම්පත් සකස් කළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

ව්‍යාජ ජාතික හැඳුණුම්පත් සකස් කළ පුද්ගලයින් දෙදෙනෙකු මිරිහාන බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. උපාය දූතයෙන් යොදවා පොලිසිය සිදු කළ වැටලීමකදී පුද්ගලයින් ලියාපදිංචි කිරිම් දෙපාර්තමේන්තු රථ ගාලේදි…