Category: News

News

ඇඳිරි නීතිය ඉවත් කිරිමෙන් පසු ද නගරයට පැමිණෙන ජනතාවගේ අඩුවිමක්

ඇඳිරි නීතිය ඉවත් කිරිමෙන් පසු අද (01) දින ගාල්ල නගරයට පැමිණෙන ජනතාවගේ අඩුවිමක් දක්නට ලැබෙන බව වාර්තාකරු සඳහන් කළා. භාණ්ඩ මිලදී ගැනීම සදහා සතොස හා සුපිරි වෙළද සැල්වල වෙනදා දක්නට…

ලොව පුරා Covid 19 ආසාදිත මරණ සංඛ්‍යාව 40000 ඉක්මවයි

ලොව පුරා කොරෝනා වෛරස ආසාදිත මරණ සංඛ්‍යාව 40,000 ඉක්මවා ගොස් තිබේ. මිට ටික වේලාවකට පෙර කොරෝනා වෛරස ආසාදිත මරණ සංඛ්‍යාව 42156ක් ලෙස වාර්තා විය. කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අට ලක්ෂ 58,754ක්…

පවතින තත්ත්වය හමුවේ දේශපාලන වාසි ගන්න අයට අප්‍රසාදය

ඇති වී තිබෙන ව්‍යසන අවස්ථාවේදී දේශපාලන වාසි ලබා ගැනීමට උත්සාහ නොකරන්නැයි මහා සංඝරත්නය ඇතුළු මහජනතාව සියලූ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටිනවා. ඔවුන් මෙම ඉල්ලීම කරන්නේ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර බන්දුලාල් බණ්ඩාරිගොඩ ඉකුත්දා ආරම්භ…

සෞඛ්‍ය අංශ වලින් අනතුරු ඇගවීම්

නව කොරෝනා හෙවත් කෝවිඞ් 19 පැතිරයාම වළක්වාගැනීමට මෙන්ම ඩෙංගු රෝගයේ යලි සිදුවිය හැකි හිස එසවීමද වලක්වා ගැනීමට සියලූ දෙනා උනන්දු විය යුතු බව වෛද්‍යවරුන් පෙන්වා දෙනවා. IDH උණ රෝහලේ කායික…

නිරෝධායනය අවසන් කළ තවත් කණ්ඩායමක් නිවෙස් වෙත

නිරෝධායන මධ්‍යස්ථානවලදී නිරෝධායනය අවසන් කළ තවත් කණ්ඩායමක් අද (01) නිවෙස් බලා පිටව යන බව යුධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පෙන්වා දුන්නා. නව කොරෝනා ආසාධිත බවට හදුනාගෙන ලැබ මීගමුව මහ…

ඇඳිරි නීතිය අප්‍රේල් 06 දක්වා

කොරෝනා වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වන තුරු දිගටම බලාත්මකව පවතින…

ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 115ක්

තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හඳුනා ගෙන ඇති අතර ඒ අනුව මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයින් ගණන 115ක් දක්වා ඉහළ ගොස් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන්…

කොරෝනා ආසාදිතයින් වැඩිම පිරිසක් වාර්තාවු රට බවට අමෙරිකාව පත්වෙයි

චීනයද පසුකරමින් ලොව කොරෝනා වෛරස් ආසාදිතයින් වැඩිම පිරිසක් වාර්තාවු රට බවට පත්ව ඇති අමෙරිකාවෙන් අද වන විට වාර්තාවී ඇති සමස්ත ආසාදිතයන් ගණන 123,000කට අධිකයි. ඒ අතරින් හරි අඩක් පමණ වාර්තාවී…

ජනතාවට අවශ්‍ය ඖෂධ නිවෙස්වලටම ලබාදීමේ වැඩපිළිවෙළක්

ජනතාවට අවශ්‍ය ඖෂධ නිවෙස්වලටම ලබාදීමේ වැඩපිළිවෙළක් කොළඹ සහ ඒ අවට ප‍්‍රදේශ ආශි‍්‍රතව අද (29) සිට කි‍්‍රයාත්මකයි. රාජ්‍ය ඔසුසැල් සහ කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව ඒකාබද්ධව මෙය සිදු කරනු ලබනවා. ඒ සම්බන්ධයෙන්…

සමස්ථ ජනතාවගෙන් ඉල්ලීමක්

නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් රටතුළ පවතින තත්ත්වය සුුළු කොට නොතකන්නැයි සෞඛ්‍ය අංශ ජනතාවට යළි යළිත් දැනුම් දෙනවා. අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාගැනීමට දෙන මූලිකත්වයට වඩා මෙම අවස්ථාවේ කොරෝනා වෛරසය තමන්ට ආසාදනයවීමෙන්…

සමාජ මාධ්‍ය හරහා කොරෝනා පිළිබද අසත්‍ය තොරතුරු ප‍්‍රචාරය කළ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට

සමාජ මාධ්‍ය ජාලා හරහා කොරෝනා වෛරසය පිළිබද අසත්‍ය තොරතුරු ප‍්‍රචාරය කළ තවත් පුද්ගලයෙකු කුරුණෑගල, උහුමිය ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින්. සැකකරු දෙහිවල, කළුබෝවිල ප‍්‍රදේශයේ…

ගුවන් තහනම තව දුරටත්

ශ්‍රී ලංකාව තුළට ගුවන් මගීන් රැගෙන ඇතුළු වීම සදහා පැමිණෙන සියලුම මගී ගුවන් යානා වෙත කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණීම අත්හිටුවා පනවා තිබූ ගුවන් ගමන් තහනම ලබන අප්‍රියෙල්…

ඇඳිරි නීතිය පිළිබඳ නවතම නිවේදනයක්

කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, ‍මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම ක්‍රියාත්මකව පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා. සෙසු සියළුම දිස්ත්‍රික්කවල හෙට,…