තිස්ස ඉල්ලා අස් වෙයි….
එක්සත් ජාතික පක්ෂ මහලේකම් ධුරයෙන් තිස්ස අත්තනායක මහතා ඉල්ලා අස්වී තිබෙනවා.තිස්ස අත්තනායක මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය අද පෙරවරුවේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කර ඇති බවද සදහන්.…
Sri Lanka News and Gossip Website
Local News
එක්සත් ජාතික පක්ෂ මහලේකම් ධුරයෙන් තිස්ස අත්තනායක මහතා ඉල්ලා අස්වී තිබෙනවා.තිස්ස අත්තනායක මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය අද පෙරවරුවේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කර ඇති බවද සදහන්.…
මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා අද (08) උදෑසන රාජගිරිය මැතිවරණ කාර්යාලයේදී සිය…
විපක්ෂයේ ජනාධිපතිවරණ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දැක්වීමට කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශිය සභාවේ සභාපති ප්‍රසන්න සෝලංගාරච්චි මහතා තීරණය කර තිබෙනවා. කොටිකාවත්ත ප්‍රදේශයේ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෝලංගාරච්චි මහතා…
ඝාතන රැසක් සිදුකර විදේශ රටවලට පලාගොස් වසර පහකට පසුව මෙරටට හොරෙන් ඇතුළුවූ ත්‍රිකුණාමලය සාම්බල්තිව් නිවසක සැඟව සිටි එල්.ටී.ටී.ඊ. බුද්ධි අංශ කොටි සාමාජිකයෙකුඊයේ (03දා) රාත්රියේදී අත්අඩංගුවට ගෙන තිබේ. ත්‍රිකුණාමල ත්‍රස්ත විමර්ශන…
ජනපතිවරණය සඳහා පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ඇප මුදල් තැනපත් කිරීම රාජගිරිය මැතිවරණ මහ ලේකම් කාර්යාලයේදී සිදුවිය. නව ප්රජාතන්ත්රවාදී පෙරමුණෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපතිවරණයට තරග කරන අතර ලකුණ වන්නේ හංසයායි.…
2015 අය වැය වැඩි ඡන්ද 95කින් පාර්ලිමෙන්තුවේදි මිට සුලු මොහොතකට පෙර සම්මත වී තිබේ.ඡන්ද 152ක් පක්ෂව ලැබුනු අතර විපක්ෂව ඡන්ද 57ක් ලැබී තිබුනි.එජාපය,ටි.එන්.ඒ,ඩි,එන්,ඒ,ජෙ.වි.පී විරුද්ධව ඡන්දය ලබා දී තිබේ. මෛත්‍රිපාල සිරිසෙන…
2015 අයවැය අවසන් වර ඡන්ද විමසීම පවත්වන අද (24 දා) පාර්ලිමේන්තුව ඉතා උණුසුම්කාරී තත්ත්වයක් ගනු ඇතැයි අපේෂා කෙරෙනවා. ආණ්ඩුවේ මුල් පෙළේ ඇමැතිවරුන් වූ මෛත්‍රිපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්…
2015 ජනාධිපතිවරණය ජනවාරි මස 08 වන දින පැවැත්වෙන බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි. ඒ අනුව මැතිවරණයට අදාළ නාම යෝජනා බාරගැනීම 2014 දෙසැම්බර් මස 08 වන දින සිදුකරන බව මැතිවරණ මහලේකම්…
පොදු විපක්ෂයේ මාධ්‍ය හමුවක් සඳහා අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා මේ වන විට සහභාගි වී සිටිනවා. මෙම මාධ්‍ය හමුව පැවැත්වෙන්නේ කොළඹ නව නගර ශාලාවේදීයි. මෙම මාධ්‍ය හමුවට මෛත්‍රීපාල සිරිසේන අමාත්‍යවරයා සමග…
අද උදෑසන ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාඨලී චම්පික රණවක මහතා අතුලු හෙළ උරුමයේ නායකත්ව මණ්ඩලයේ සාමාජිකයන් උතුම් දළදා වහන්සේ වැදපුදා ගෙන ඉන් අනතුරුව මල්වතු මහනාහිමි සහ අස්ගිරි මහනාහිමියන් වහන්සේලා…
අරලියගහ මන්දිරයේ පැවති කෙටි උත්සවයකදී ජනාධිපතිවරයා තම නිල කාලය සම්පූර්ණවීමට ප්‍රථම ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත්කරන ලෙසත්, ඊට තෙවන වරට තමන් තරඟ කරන බවට වන නිල ප්‍රකාශයට අත්සන් කිරීමත් සිදුකර තිබේ. ජනාධිපතිවරණය…
මීළඟ ජනාධිපතිවරණය පැවැත්වීම පිළිබඳ නිල ප්‍රකාශය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අද (19 දා) ප්‍රකාශයට පත්කිරීමට බොහෝ දුරට ඉඩ ඇත. මීට අදාළ ගැසට් නිවේදනය අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන…
පාඨලී චම්පික රණවක සහ උදය ගම්මන්පිළ තමන් දැරූ අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. මේ බව අනාවරණය වූයේ ජාතික හෙළ උරුමය දැන් පවත්වන මාධ්‍ය හමුවේදියි. එක්සත් ජනතා නිදහස් සන්ධාන…
ඊයේ(17)රාත්‍රී නවය පමණ වන තුරු ජාතික හෙළ උරුමය ඉදිරි දේශපාලන ක්‍රියාමාර්ග පිළිබඳ සහ ජනපතිවරණය ගැන සිය අවසන් තීන්දුව පිළිබඳ සාකච්ඡා කළබවත් අද(18)උදේ 10ට පෙර පක්ෂයේ තීන්දුව මාධ්‍ය වෙත සහ රටට…