Category: Local News

Local News

මුස්‌ලිම් කලාපයට එකඟ නොවීම නිසා හකීම්ලා රජයෙන් ගියා- ඇමැති සුසිල්

ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය වෙනම මුස්‌ලිම් කලාපයක්‌ ඉල්ලා සිටියද ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එයට එකඟ නොවීම නිසා කොංග්‍රසය රජය හැර ගිය බව එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා…

මුතුහෙට්ටිගමට වැඩ වරදී. (Update News)

Updete: පසුගියදා වඳුරඹදී පොදු අපේක්ෂක මෛත‍්‍රිපාල සිරිසේනගේ වේදිකාවකට ගිනි තබා හානි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තුන්දෙනෙකු බලහත්කාරයෙන් රැගෙන යාම නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව එල්ලවී ඇති චෝදනාවයි. එලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ…

හකීම් ගේ තොප්පිය අන්තිමේදි හැරෙයි.

ඉදිරි ජනාධිපතිවරණයේදී ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය පොදු අපේක්ෂක මෛත‍්‍රිපාල සිරිසේනට සහය දැක්වීමට තීරණය කළ බව එම පක්ෂයේ නායක අමාත්‍ය රවුෆ් හකීම් ප‍්‍රකාශ කළා. කොළඹ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු…

උසස් පෙල ප‍්‍රතිඵල අද සිට තැපැලට.

2014 අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගයේ ප‍්‍රතිඵල අද දිනයේ සියලූම පාසල් වෙත තැපැල් මගින් යොමු කිරීමට කටයුතු කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. විභාග කොමසාරිස් ඩබ්ලිව් එම් එන් ජේ…

මරණ 15යි,නවලක්ශයක් අනාථයි,ගමනා ගමන ඇන හිටි.

දිස්ත‍්‍රික්ක 17කට බලපා ඇති අධික වැසි, නාය යෑම් සහ ජල ගැලීම් තත්ත්වයන්වලින් පීඩාවට පත් සංඛ්‍යාව නවලක්ෂ 37,671 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ පුද්ගල මරණ 15ක් වාර්තා…

රිල්පොල නායයයි!!! දැනට මරණ තුනක්.

බදුල්ල – රිල්පොල ප්‍රදේශයේ උණගොල්ලවත්ත, මොරගොල්ලේ සිදුව ඇති නායයාමකින් නිවාස 5ක් යටවී‍ ඇති බවත්, මේවන විට පුද්ගලයින් තිදෙනෙකුගේ මළ සිරුරු සො‍යාගෙන ඇති බවත්, වාර්තා වේ. අනතුර සිදුවන අවස්ථාවේ එම නිවාසවල…

සුනාමියට දස වසරයි – 09.25 සිට 09.27 දක්වා නිශ්ශබ්දතාවක්.

සුනාමි ව්‍යයසනයට මුහුණදීම අනුස්මරණය කිරීම වෙනුවෙන් නම් කෙරුණු ජාතික සුරක්ෂිතතා සැමරුම් දිනය අදට යෙදී තිබේ. 2004 වසරේ දෙසැම්බර් 26 වැනිදා මෙරට සුනාමි ව්‍යවසනයට ලක්ව අදට දස වසරක් ගතවෙයි. ඒ නිමිත්තෙන්…

සිරිකොත ලග දෙපිරිසක් ගැටෙයි..(ඡායාරුප සහිතයි )

එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොත අසළ දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන ඇති බව වාර්තා වනවා. සිරිකොත පක්ෂ මූලස්ථානයේ එක්සත් විද්වත් සංගමයේ සමුළුවක් පැවැත්වෙමින් තිබියදී ඊට විරෝධය දැක්වීම සඳහා සිරිකොත ඉදිරිපිට…

2015 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද සහ හෙට.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ පිහිටි පොලිස් ස්ථාන හැර සෙසු සියලුම පොලිස් ස්ථානවල සහ සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල තැපැල් ඡන්දය සලකුණු කිරීම ලබන 26 වන දින සිදුකරන බව මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කළේය.…

ලොව දිනන මග අද එලිදකී..

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද(23) එළිදැක්වීමට නියමිතව තිබේ. “මහින්ද චින්තන ලොව දිනන මග“ යන නමින් හඳුන්වා ඇති මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම අද…

ගම්මන්පිලගේ අලුත් පිල…

තමන් නව දේශපාලන පක්ෂයක් අරඹන බව උදය ගම්මන්පිල මහතා සදහන් කර තිබේ.ජාතික හෙළ උරුමයෙන් වෙන්ව පැමිණි පිරිස හා එක්ව මේය සකසා ඇති බවද සදහන්.ඒ පිළිබදව පක්ෂය නිකුත්කල මාධ්‍ය නිවේදනය පහත…

අද කාළගුණය(23/12/14)/ TODAY WEATHER FORECAST.

දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත් වලට ද හම්බන්තොට දිස්ත්‍රික්කයට ද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. විශේෂයෙන් සන්ධ්‍යා කාලයේදී සහ රාත්‍රී කාලයේදී සෙසු ප්‍රදේශවලටද…

ගහ දන්නා අය සහ කොළ කඩා පාන TNA.

තම පක්ෂයේ තීන්දුව ගැන සලකා බලන්නැයි අගමැතිවරයා තමන්ගෙන් ඉල්ලීමක් කළ බවත්, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද තමාට දුරකථන ඇමතුමක් දුන් බවත්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක, අධිකරණ ඇමති රවුෆ් හකීම්…

අධික වැසි: 35,000කට පීඩා.

අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ති‍්‍රක්ක 07ක පවුල් 9486ක සාමාජිකයින් 35,726ක් පීඩාවට පත්ව ඇති බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. එහි නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්ෂ සරත් ලාල් කුමාර පවසන්නේ එම…