Category: Local News

Local News

අලි නොඑවන තායිලන්තය කුරුල්ලන් එවයි

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර සිදුකෙරෙන සත්ව හුවමාරු වැඩසටහනක් යටතේ, “ද්විත්ව කරමල් කැසොවරි” (Double Wattled Cassowary) කුරුල්ලන් තිදෙනෙකු 5 දින රාත්‍රි තායිලන්තයේ සිට දෙහිවල සත්වෝද්‍යානය සඳහා කටුනායක ගුවන් තොටුපොළ වෙත…

සිමෙන්ති මිල පහළට

සිමෙන්ති මිල රුපියල් 300කින් අඩුකිරීමට තීරණය කර ඇති බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසයි. දැන් කොළඹදී පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

ලාෆ්ස් ගෑස් මිල පහළට

අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල පහළ දැමීමට එම සමාගම තීරණය කර තිබේ. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300කින් පහළ දැමෙනු…

රත්‍රං මිලේ සුළු වෙනසක්

මෙරට රත්‍රං මිල ගණන් පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි. ඒ අනුව අද (06) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු. 148,000ක් දක්වා පහළ…

තුන් නිවුන් දරු කලලය සමගම දෙනෙත් පියාගත් චතුරි

තුන් නිවුන් දරු උපතක් සඳහා සූදානම්ව සිටි ගැබිණි මවක් අවාසනාවන්ත ලෙස රාගම රෝහලේදී මියගොස් තිබේ. ඥාතීන් චෝදනා කරන්නේ වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවටය. කෙසේ වෙතත් රෝහල් බලධාරීන්…

63 පැන්න දොස්තරලා රැසක් තවමත් රෝහල්වල වැඩ

වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 බවට පත් කිරීමෙන් පසු ඉකුත් 30 වන දා වන විට වයස අවුරුදු 63ක් වන වෛද්‍යවරුන් රැසක් තවමත් රෝහල් රැසක සේවයේ නිරතව සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශ…

ලිට්‍රෝ ගෑස් මිල පහළට; නව මිල ගණන් මෙන්න

ගෑස් මිල පහළ දැමීමට ලිට්‍රෝ සමාගම පියවර ගෙන තිබේ. ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 204කින් පහළ දමා ඇති අතර එහි නව මිල රු. 2,982ක් දක්වා…

සිගරට් මිලත් ඉහළට

අද (ජූලි 1) සිට දුම්වැටිවල මිල ගණන් කාණ්ඩ 4ක් යටතේ ඉහළ දමා තිබේ. ඒ අනුව, දුම් වැටියක මිල ඒ ඒ කාණ්ඩ යටතේ, රු. 5, රු. 15, රු. 20 සහ රු.…

ඉන්ධන මිල සංශෝධනය කෙරේ – පෙට්‍රල් 92 රුපියල් 10කින් ඉහළට

ඊයේ මධ්‍යම රාත්‍රී 12 සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා. ලංකාඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවේ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලිටරයක මිල රුපියල් 10කින් ඉහළ දැමූ බවයි. එහි…

අලෙවිකරුවන් ලොතරැයි විකිණීමෙන් ඉවත්වෙයි

ලොතරැයියක මිල ඉහළ දැමීම හේතුවෙන් ලොතරැයි මිලදී ගැනීම අඩුවන බවට ලොතරැයි අලෙවි නියෝජිතයන් පවසයි. ලබන මස 06වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ලොතරැයියක මිල රුපියල් 40ක් දක්වා ඉහළ දැමීමට පියවර ගන්නා…

නව ගුවන් හමුදාපති උදේනි රාජපක්ෂ වැඩ අරඹයි

මෙරට 19 වන ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා අද වැඩ භාරගෙන තිබේ. ශ්‍රී ලංකා ගුවන් හමුදා වත්මන් මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා, ජනාධිපතිවරයා විසින්…

රිය අනතුරකට මුහුණදුන් විජයකලා රෝහල් ගත කෙරේ

හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් මහත්මිය අද (29) උදෑසන මුන්දලම ප්‍රදේශයේ දී රිය අනතුරකට මුහුණදී තිබේ. අප වාර්තාකරු පැවසුවේ අනතුරින් පසුව ඇයව හලාවත මහ රෝහල වෙත ඇතුළත් කර ඇති බවය.…

තැන තැන මතුවෙන හොර සල්ලි

රුපියල් 5,000 ව්‍යාජ මුදල් නෝට්ටු 23ක් සමග සැකකරුවන් තිදෙනෙකු අකුරැස්ස පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අකුරැස්ස නගරයේදී ව්‍යාජ මුදල් නෝට්ටු ලබාදී භාණ්ඩ මිලදී ගැනීමට පුද්ගලයෙකු තැත් කරන බවට අකුරැස්ස පොලීසියට…

රියදුරු බලපත්‍ර ගැන විශේෂ පණිවුඩයක්

තාවකාලික රියැදුරු බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් අදාළ ගැසට් පත්‍රය නිකුත් කරනු ලැබ ඇත. එහි දැක්වෙන්නේ,…