තලවකැලේ ජනතා විරෝධය කඳුළු ගෑස් මගින් මර්ධනය කරයි.
තලවකැලේ ප්‍රදේශයේදි උඩරට දුම්රිය මාර්ගය අවහිර කරමින් රැඳි සිටි පිරිස විසුරුවා හැරීම සඳහා පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. රැස්ව සිටි පිරිස ද පොලීසිය දෙසට ගල්මුල් ප්‍රහාර එල්ල කළ…
Sri Lanka News and Gossip Website
Local News
තලවකැලේ ප්‍රදේශයේදි උඩරට දුම්රිය මාර්ගය අවහිර කරමින් රැඳි සිටි පිරිස විසුරුවා හැරීම සඳහා පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. රැස්ව සිටි පිරිස ද පොලීසිය දෙසට ගල්මුල් ප්‍රහාර එල්ල කළ…
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා භාරයේ සිටි අලි පැටවුන් දෙදෙනෙකු වනජීවි දෙපාර්තමේන්තුවට යළි භාරදී තිබෙනවා. වනජීවි විෂය භාර නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ මෙම…
ඉන්ධන මිල අඩු කිරිමත් සමග අඩු කෙරුණු බස් ගාස්තු අද සිට ක්‍රියාත්මක වනවා. අද සිට බස් ගාස්තු සියයට 8කින් අඩු කිරිමටයි ප්‍රවාහන බලධාරීන් සහ බස් රථ සංගම් ඉකුත් දා පැවති…
ශ්‍රී ලංකාවේ සිදුවූ බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් විමර්ශනය කර, සුදුසු කි‍්‍රයාමාර්ග ගැනීමට නව ආණ්ඩුවට ප්‍රමාණවත් අවශ්‍යතාවක් ඇතැයි තමන්ට නිරීක්ෂණය වූ බව බි්රතාන්යයේ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය හියුගෝ ස්වයර් මහතා…
පොදු රාජ්‍ය මණ්ඩලයීය මහලේකම් කමලේෂ් ශර්මා මහතා අද දහවල් ශ්‍රී ලංකාවට පැමිණියා. නව ආණ්ඩුවේ ඉහළ පෙළේ නිලධාරීන් සමග සාකච්ඡා පැවැත්වීම ඔහුගේ අපේක්ෂාව වී තිබෙනවා. ගුවන් තොටුපොළේදී ඔහු පිළිගනු ලැබූයේ විදේශ…
කැසිනෝ ක්‍රීඩාව සමග ක්‍රියාත්මක කිරීමට යෝජිත සුඛෝපභෝගී හෝටල් ව්‍යාපෘතිය අත්හැරීමට ඔස්ට්‍රේලියානු ව්‍යාපාරික ජේම්ස් පැකර්ගේ ක්‍රවුන් සමාගම තීරණය කර තිබේ. ඩොලර් මිලියන 400ක් වැය කරමින් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ සිය ව්‍යාපෘතිය…
වත්තල ප්‍රාදේශිය සභාවේ ඊයේ දහවල් ඇතිවු පහරදිමෙන් පසු එහි සභාපති ත්‍යාගරත්න ද අල්විස් මහතා සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ තවත් මන්ත්‍රීවරුන් 04 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කලා.ඔවුන් ප්‍රතිකාර සදහා…
ඇමෙරිකාවේ නිවියෝක් නුවර ගැලියොන් ආයෝජන සමාගමේ ආර් රාජරත්නම්ගේ ඇමෙරිකා ඩොලර් තිස් ලක්ෂයක් ( රුපියල් ලක්ෂ 4020 ) ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරය නොමැතිව කිරුලපනේ ස්ටෑන්ඩට් චාටඩ් බැංකුවේ තැන්පත් කළැයි පාර්ලිමේන්තු…
වසර ගණනාවක් පුරා දිවයිනේ විවිධ බන්ධනාගාරවල සිටින දෙමළ දේශපාලන සිරකරුවන් වසරක් ඇතුළත නඩු පැවරීමකින් තොරව නිදහස් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමන් සමග එකඟ වූ බව මන්නාරම් රදගුරු රායප්පු ජෝෂප්…
භාණ්ඩ රැසක මිල අඩු වීමත්, මෛත්‍රී පාලනයක් යටතේ පොරොන්දු වූ රජයේ සේවකයන්ගේ පඩි වැඩිවීමත් අද (29දා) ඉදිරිපත් කෙරෙන අතුරු අයවැය යටතේ සිදුවන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසා තිබෙනවා.…
යුද අධිකරණයෙන් වරදකරුවකු වීම හේතුවෙන් සියලු නිල නාමයන්, පදක්කම් සහ අයිතිවාසිකම් අහිමිව සිටි හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාට අහිමිවූ නිල නාමයන්, විශ්‍රාම වැටුප, පදක්කම් සහ අයිතිවාසිකම් සියල්ල නැවත ලබාදී…
ධීවර සංස්ථාවේ සභාපතිවරයා ලෙස, ධීවර ඇමැතිවරයා හා රාජ්‍ය ඇමැතිවරයා නම් දෙකක් යෝජනා කිරීම නිසා ගැටලුකාරී තත්ත්වයක් මතුව තිබෙන බව අමාත්‍යාංශ ආරංචි මාර්ග අනාවරණය කරයි. ස්වදේශ කටයුතු හා ධීවර කැබිනට් අමාත්‍ය…
තමාට ධූරයෙන් ඉවත්වන ලෙසට බලපෑම් එල්ල වී ඇති බව කියමින් අගවිනිසුරු මොහාන් පීරිස් මහතා කුරුඳුවත්ත පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. ඊයේ පස්වරුවේ ඔහු එම පැමිණිල්ල කුරුඳුවත්ත පොලීසියට දමා ඇත. ඊයේ…
මහපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන වෙලේසුදා නැමැත්තා පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට මුදල් ලබාදී ඇති බව දැනට සිදුකර ඇති පරීක්ෂණවලින් හෙළි වී ඇති බැවින් දුමින්ද සිල්වාට අයත් සියලු ගිණුම් පරික්ෂා කරන ලෙසට…