කේ: පී: ට රට බැ.
එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු ජාත්‍යන්තර නායකයෙකු ලෙස සැළකෙන කුමරන් පද්මනාදන් හෙවත් කේ.පී.ගේ විදේශ ගමන් බලපත්‍රය අභියාචනාධිකරනය අද අත්හිටවනු ලැබුවා. මෙලෙස ගමන් බලපත්‍රය තහනම් කරමින් අභියාචනාධිකරණය අද ආගමන විගමන දෙපාර්තමේන්තුවට නියෝගයක් නිකුත්…