Category: Local News

Local News

බොරු වෙබ් පුවතක් පළකල TNL දිනෙෂ්ගෙන් සමාව ගනී

පාර්ලිමෙන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන මහතා සම්බන්ධයෙන් ව්‍යාජ පුවතක් සකසා පළකිරිම පිළිබදව ටි:එන්:එල් රුපවාහිනිය ඒ මහතා වෙත කණගාටුව පළ කර තිබේ.තොරතුරු විමසිමකින් තොරව වෙබ් අඩවියක පළවු තොරතුරු ගෙන මෙම පුවත් සකසා…

විග්නේෂ්වරම් අන්තවාදියකු වෙලා: ඇමති රාජිත

රජය දෙමළ ජනතාවට සාධාරණයක්‌ ඉටුකිරීමට කටයුතු කරමින් සිටින විට උතුරු පළාත් මහ ඇමැති සී. වී. විග්නේෂ්වරම් මහතා අන්තවාදියකු ලෙස කටයුතු කිරීම දැඩිව හෙළා දකින්නේ යෑයි රජයේ මාධ්‍ය ප්‍රකාශක සෞඛ්‍ය ඇමැති…

ආසාද් සාලිගෙන් “මහින්දගේ මිනිස්සුන්ට” අභියෝගයක්.

කොළඹ මාධ්‍ය හමුවක් පවත්වමින් ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි සදහන් කර සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට දැන් කිසිවෙකු කැමති නැති බවත් ඒ නිසා ඔහු අගමැති අපේක්ෂක කිරිමට සමහර…

දුෂණ වංචා පිළිබදව ලගදිම හෙලි කරනවා: ඇමති පාඨලී

දුෂණ වංචා පිළිබදව ලගදිම විශාල හෙලිදරවුවක් කිරිමට සුදානම් බව ඇමති පාඨලී චම්පික රණවක මහතා පවසයි.ඒ ක්‍රියාවන් සදහා වගකිව යුත්තන් අල්ලා ගැනිමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවද ඒ මහතා අවධාරණය කර සිටි.

සුදර්මන් රිමාණ්ඩ්.

ස්වාධින රූපවාහිනි සේවයේ ප‍්‍රවෘත්ති හා කාලීන සිදුවීම් අංශයේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුදර්මන් රදලියගොඩ මහතා ලබන 24 වැනිදා දක්වා මීට නොබෝ වේලාවකට පෙර රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්…

දුමින්ද සිල්වා රහස් පොලිසියට.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී දුමින්ද සිල්වා ගෙන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ප්‍රශ්න කරමින් සිටින බව වාර්තා වෙයි.මහාපරිමාණ මත්කුඩු ජාවාර්ම්කරුවෙකු වූ වෙලේ සුදා ඉකුත් දිනවල තමා හා සබදතා…

ජනතාව ඉල්ලන්නේ මහින්ද: සන්ධාන හවුල් පක්ෂ කියයි.

ඉදිරි මහමැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නම් කළ යුතු බව එම සන්ධානයේ හවුල්කාර පක්ෂ 4ක නායකයින් ප‍්‍රකාශ කළා. ඒ, කොළඹ පැවැති මාධ්‍ය හමුවකට…

අලුත් චෝදනා සදහා මහින්ද පිළිතුරු දෙයි.

තමන් වෙත දිගින් දිගටම එල්ලවන, නමුත් කිසිදු පිළිගත් ක්‍රමවේදයකට ඉදිරිපත් නොවන විවිධ චෝදනා පිළිබදව පිළිතුරු ලබාදිමට තමන් තිරණයකල බව හිටපු ජනාධිපති අතිගරු මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත්කරමින් සදහන්…

කරුණා අම්මාන් පාර්ලිමේන්තුවේදි කල කතාව.

කරුණා අම්මාන් පාර්ලිමේන්තුවෙදි කල කතාවක් මේ දිනවල අන්තර්ජාලය පුරා හුවමාරු වෙමින් පවති.තමන්ට ඇගිල්ල දිගු කරන පාර්ශව ගණනාවකට ඔවුන්ගේ අතිතය මතක් කරමින් සහ තමන් සතුව තිබෙන ඔවුන්ගේ රහස් පිළිබදව ඉගි කරමින්…

නාවික හමුදාව ඉන්දියන් බොට්ටු දැන් අල්ලන්නේ නැ. යාපනයෙන් චෝදනා.

පසුගිය කාලයේදී නාවික හමුදාව මෙරට මුහුදු සීමා උල්ලංඝණය කළ ඉන්දීය ධීවරයින් සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වු බවත්, නමුත් පසුගිය සති කිහිපය තුළ මුහුදු සීමා උල්ලංඝණය කළ අදාළ ධීවරයින් සඳහා නිසි ක්‍රියාමාර්ග…

මහින්ද අගමැති අපේක්ෂක කිරීමේ සටන අද සිට.

එළැඹෙන මහ මැතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අගමැති අපේක්ෂකයා කරවීමේ එකඟතාවකට එළැඹි පක්ෂ කිහිපයක් අද (9) සිය ස්ථාවරය රට හමුවේ හෙළිදරව් කිරීමට තීරණය කර ඇත.…

නැගෙනහිර මහඇමති තනතුර මුස්ලිම් කොංග්‍රසයට

නැගෙනහිර පළාත් සභාවේ නව මහඇමතිවරයා ලෙස ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ මන්ත‍්‍රී හාෆීස් නසීර් අහමඞ් දිවුරුම් දුන්නා.මීට පෙර ඔහු නැගෙනහිර පළාත් කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස කටයුතු කළා. මොහු මුස්ලිම් කොංග්‍රසයේ නියොජ්‍ය නායකත්වයද…

හෙට සිට පැය 30ක් වතුර නැ.

කොළඹ ප‍්‍රදේශ ගණනාවකට හෙට ජල සැපයුම සීමා කෙරෙනවා. ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පැවසුවේ කොළඹ 01, කොළඹ 02, කොළඹ 03, කොළඹ 07, කොළඹ 08, කොළඹ 09, කොළඹ 10, කොළඹ 11,…

වසා දමන බවට සහතික වු “වරාය නගරය” දිගටම.

චීන සමාගමක් විසින් ඉදිකරමින් පැවති ‘පෝට් සිටි‘ හෙවත් ‘වරාය නගරය‘ සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය අඛණ්ඩව ඉදිරියටත් ක්‍රියාත්මක වන බව රජයේ කැබිනට් ප්‍රකාශක,අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. මුහුද ගොඩකරමින් සිදුකළ එහි පාරිසරික…