Category: Local News

Local News

ශ්‍රි ලංකාවට එරෙහි වාර්තාව ඕනේ; යාපනයේ අද උද්ඝෝශණ. (ජායාරුප සහිතයි )

උතුරු පළාත් සභාවේ මාසික රැස්වීම පැය දෙකකට නවතා දැමීමේ යෝජනාවක් ද්‍රවිඩ ජාතික සන්‍ධානයේ මන්ත‍්‍රීවරුන් අද උදෑසන සම්මත කර ගත්තා. ඒ, යාපනය විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගම් සංවිධාන කළ විරෝධතාවකට සහභාගි වීම…

රවි;අකිල විරාජ් ගැන ප්‍රශ්න මේ වෙලාවේ ඇදලා ගන්න එපා.අනුර කුමාර කියයි.

සොරකම් කළ අය ආරක්‌ෂා කිරීමට උත්සහ කළහොත් ඒක කළේ කවුද කියා රටටම හෙළිකරන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා නීතිය හමුවට ගෙන ආයුතු බවත් දූෂණ චෝදනාවලට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන…

වකුගඩු රෝගයෙන් සමාජය මුදා ගන්නවා; ජනාධිපති

අනුරාධපුර පොළොන්නරුව ප‍්‍රදේශවල පමණක් නොව දීප ව්‍යාප්තව පැතිර යමින් රටටම අභියෝගයක් වී ඇති වකුගඩු රෝගයෙන් සමාජය මුදා ගැනීම සඳහා රජයක් ලෙස ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන…

බස් අනතුරින් මගීන් රැසකට තුවාලයි

දඹුල්ල – හබරණ ප්‍රධාන මාර්ගයේ දිගම්පතහ ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් 50 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. කෑගල්ල සිට කදුරුවෙල බලා ධාවනය වෙමින්…

විමල්ගේ බිරිද අල්ලයි;විමලුත් අද රහස් පොලිසියේ

හිටපු ඇමැති විමල් වීරවංශ මහතාගේ බිරිය ශෂී වීරවංශ මහත්මිය මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ දී අත්අඩංගුවට ගත් බව අද (23) අධිකරණයේදී රහස් පොලීසිය ප්‍රකාශ කළේය. ඇය අසනීපයෙන් පසුවන බව පවසා ඇති…

මහ කන්නයේ වී අද සිට ගනී; කීරි සම්බා විතරක් 50ට ගනී.

මෙවර මහ කන්නයේ වී මිලදී ගැනීමේ කටයුතු අද දිනයේ සිට ආරම්භ කරන බව ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශය පවසයි. දිවයින පුරා දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ අධීක්ෂණය යටතේ මෙම වී මිලදී ගැනීමේ කටයුතු සිදුකිරීමට නියමිතය.…

නිදහස් පක්‍ෂයේ ප්‍රබලයින් රැළියට? සජීවිව නැරඹිමට පිවිසෙන්න.

“මහින්ද සමග රට දිනවීමට ඔබ සුදානම් ද?” යන මැයෙන් අද නුගේගොඩදී පැවැත්වීමට නියමිත රැළිය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප්‍රබලයින් ද සහභාගි වනු ඇතැයි වාර්තාවනවා. බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න…

ප්‍රභාකරන් පිම්බු Front Line නිදහස් කරයි.

රේගුව මගින් රඳවා ගෙන තිබූ ‘ෆ්‍රන්ට්ලයින්’ (Front Line) සඟරාව මුදාහරින ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ උපදෙස් දී තිබේ. ‘ෆ්‍රන්ට්ලයින්’ සඟරාවේ 30 වැනි කලාපය මෙලෙස රඳවා ගැනීමට හේතුවූයේ 1987 සැප්තැම්බර් මස වේලුපිල්ලේ…

NGO කෙලිට නුගේගොඩදි කෙලී.

යක්ෂාගමනයට පෙර විමල් වීරවංශ හා වාසුදේවට ප්‍රශ්න කිහිපයක්’ යනුවෙන් සඳහන් අත්පත්‍රිකා බෙදමින් සිටි ප්‍රජාතන්ත්‍රවාදී ජනතා මණ්ඩපයේ සංවිධානයේ සාමාජිකයන් පිරිසකට අද (18දා) පෙරවරුවේදී නුගේගොඩ නගරයේදී ප්‍රහාරයක් එල්ල වී තිබේ. මේ පිළිබඳව…

දෙමළ මන්ත්‍රි දණ ගස්වා පහරදුන් තෙවරප්පෙරුම එලියට.

මතුගම, අගලවත්ත නගරයේදී සන්ධාන මන්ත්‍රීවරයෙකු දණ ගැස්වීමේ චෝදනා ලැබ අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඩ් කර සිටි එජාප මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතාට අද ඇප ලබාදී තිබේ. රුපියල් 50,000 බැගින් ශරීර ඇප 2ක්ද,…

මුස්තෆාට පසු රජිව් ඇමති තනතුර අත්හරි.

උසස් අධ්‍යාපන කැබිනට් අමාත්‍ය ධුරය ලබාදීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට හිටපු ජනාධිපතිනි චන්දි්‍රකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සමග සාකච්ඡා කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තමාට පැවසුවේ යැයි මහාචාර්ය රජිව් විජේසිංහ…

රට පුරා විදුලි සේවක වර්ජනයක් ඇරඹේ.

රටපුරා විදුලි සේවකයින් අද ලෙඩ නිවාඩු වාර්තා කර කොළඹට පැමිණ උද්ඝෝෂණයක නිරත වන බව ලංවිම ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ පවසනවා. ලංකා විදුලිබල මණ්ඩලයේ වැටුප් වැඩිකිරීමේ දී සිදුව ඇතැයි කියන වංචාවකට…

කැමති කෙනකුට යන්න පුළුවන් – ශ්‍රීලනිප ජාතික සංවිධායක සුසිල් ප්‍රේමජයන්ත

නුගේගොඩ අද (18 දා) පැවැත්වෙන රැළියට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයට හෝ සන්ධානයට ආරාධනයක්‌ ලැබී නැති නමුත් කැමැති අයෙකුට රැස්‌වීමට යාහැකි බව ශ්‍රී. ල. නි. ප. ජාතික සංවිධායක සුසිල් ප්‍රේමජයන්ත මහතා…

ධීවර විරෝධතාවයක් ඇරඹේ.

මාගල්ල ධීවර සංස්ථාවේ කළමනාකරුට ස්ථාන මාරුවක් ලබාදීමට විරෝධය පළ කර මේවන විට ධීවරයින් විශාල පිරිසක් ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගය සම්පූර්ණයෙන් අවහිර කරමින් මාගල්ල ධීවර සංස්ථාව ඉදිරිපිට විරෝධතාවයක් ආරම්භ කර…