අබලන් යානයේ වගපල අහන්න යෝෂිතට එන්න කියයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාපජක්ෂ මහතා අද (04) කොළඹ පොලිස් අපරාධ කොට්ඨාශයට කැඳවා තිබේ. නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ තිබී සොයාගත් සැහැල්ලූ ගුවන් යානාය ගැන ප්‍රකාශයක් ලබා ගැනීමට ඒ…
Sri Lanka News and Gossip Website
Local News
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාපජක්ෂ මහතා අද (04) කොළඹ පොලිස් අපරාධ කොට්ඨාශයට කැඳවා තිබේ. නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ තිබී සොයාගත් සැහැල්ලූ ගුවන් යානාය ගැන ප්‍රකාශයක් ලබා ගැනීමට ඒ…
හාල්මැස්සන් ඇල්ලීම වෙනුවට තමන් පෙන්වන මිනී මෝරා අල්ලන ලෙස ජාතික නිදහස් පෙරමුණ ආණ්ඩුවට අභියෝග කරමින් කියා සිටියි. මෙරට ධීවර ජනතාව සතු රුපියල් බිලියන 02ක් වටිනා මත්ස්‍ය සම්පත ධීවර අමාත්‍ය බලය…
එල්.ටී.ටී.ඊ. සංවිධානයේ මුහුදු කොටි කාන්තා අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ බුරුගේසු පහිරදි අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් ප්‍රංශය බලා යාමට පැමිණ සිටි අවස්ථාවේදීයි. ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන්…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහජන නියෝජිතයින්ට විවිධ දේශපාලන පක්ෂ විසින් සංවිධානය කරනු ලබන රැස්වීම් සඳහා අනුමැතියකින් තොරව සහභාගී විය නොහැකි බවට නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ. නිවේදනයක්…
එකම රටක් තුළ ස්වයං නිර්ණය අයිතිය පිළිගත් දේශයන් දෙකක් ස්ථාපිත කළ යුතු බවට දැක්වෙන යෝජනාවක් යාපනයේ කරවෙඩ්ඩි ප්‍රාදේශීය සභා ශාලාවේ පැවැත්වූ ද්‍රවිඩ ජාතික ජනතා පෙරමුණේ වාර්ෂික ජාතික සමුළුවේදී සම්මත කර…
(රුපය මත click කිරිමෙන් විශාල කර නරඹන්න. click images to enlarge) එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් මහනුවර දිස්ත්‍රික්කයෙන් ක්‍රිකට් ක්‍රිඩක කුමාර සංගක්කාර දේශපාලනයට පිවිසෙන බව පසුගිය දිනවල විවිධ වෙබ් අඩවි සේම…
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද යාපනයේ සංචාරයක නිරත වුණා. ජනාධිපති පදවියට පත්වීමෙන් පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උතුරේ සංචාරය කරන පළමු අවස්ථාව මෙයයි. යාපනයට පැමිණි ජනාධිපතිවරයාව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය…
අග්‍රාමාත්‍යවරයා මාධ්‍යවේදීන්ට සහ කර්තෘවරුන්ට තර්ජනය කරමින් කල කතාවන්ට විරෝධය පාමින් වයඹ පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ප්රමුඛ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් කළු පටි පැළඳ විරෝධතාවයක නිරත වුනා. පසුගිය දිනක…
වසර ගණනක් තිස්සේ දුම් පිඹිමින් අපමණ වෙහෙස මහන්සි වී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තැටිය රත්කර දුන්නේ රොටිය පිච්චීමට මිස වටේ ඉඳගෙන ගිනි තපින්නට නොවන බවත් ඒ නිසා ජනපතිවරණය පැවති සමයේ…
ගණුදෙනුවක් උනොත් කියන්නේ දුෂිතයි කියලා, මහින්දගේ ආණ්ඩුවට කලෙත් මේකමයි, රට විනාශ කලේ JVP, එක පොස්ටරයක් ගහල දැන් එනවා ආණ්ඩුව එයාලගේ කියන්න, ඡන්දෙන් වාසි ගන්න කියන බොරු. අධිකරණ ඇමැති විඡේදාස රාජපක්ෂ…
මුලතිව්, පුදුකුඩිඉරිප්පු සහ මුහුදුබඩපත්තු යන ප්‍රාදේශිය සභාවල මැතිවරණය හෙට නොපවත්වන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශපි‍්‍රය මහතා පවසනවා. ඒ, ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගයකට අනුවයි. මැතිවරණයට එරෙහිව ඊට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් දෙදෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණය…
ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කොට අවිධිමත් ගුවන්බලපත්‍ර සැකසූ බවට චෝදනා එල්ලවූ හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳවන ශෂී වීරවංශට ඇප ලබාදීමට අධිකරණය විසින් තීරණය කර තිබේ. අදාළ නඩුව අද(27) කැඳවමින් රහස්…
යාපනය චාවකච්චේරි සංගත්තානේ දුම්රිය ස්ථානය ඉදිරිපිට ඊයේ රාත්‍රියේ සිදුවූ පිපිරීම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ තවමත් සිදුවෙමින් පවතින බව අප පුවත් අංශය කල විමසුකට පිළිතුරු දෙමින් චාවකච්චේරි පොලිසියේ ප්‍රකාශකයෙකු සදහන් කලා.පිපුරුමේ ස්භාවය…
ආගමන විගමන පාලකවරයා වෙත ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් ගමන් බලපත්‍රයක් ලබාගැනීම හා ගමන් බලපත්‍ර දෙකක් පාවිච්චි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ඉදිකිරීම් හා පොදු පහසුකම්…