ඉන්දීය විදේශ ඇමැතිනී නිල සංචාරයට පැමිණෙයි.
ඉන්දීය විදේශ ඇමැතිනී සුෂ්මා ස්වරාජ් මහත්මිය දෙදින නිල සංචාරයක් සඳහා අද (06) ශ්‍රී ලංකාවට පැමිණීයාය. මෙම සංචාරය අතරතුර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ඇතුළු මෙරට…
Sri Lanka News and Gossip Website
Local News
ඉන්දීය විදේශ ඇමැතිනී සුෂ්මා ස්වරාජ් මහත්මිය දෙදින නිල සංචාරයක් සඳහා අද (06) ශ්‍රී ලංකාවට පැමිණීයාය. මෙම සංචාරය අතරතුර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ඇතුළු මෙරට…
ජාතික ඖෂධ නියාමන අධිකාරි පනත් කෙටුම්පත සංශෝධන සහිතව වැඩි ඡන්ද 67කින් පාර්ලිමේන්තුවේදී අද සම්මත වුණා. ඊට පක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 68ක්. විපක්ෂව ලැබුණේ එක් ඡන්දයක් පමණයි. ස්වාධීන මන්ත්‍රී අජිත් කුමාර…
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නැවත දේශපාලනයට ගෙන එම අරමුණු කර ගත් “මව්බිම අනතුරේ, මහින්ද සමග රට දිනවමු” යන්න තේමාව කරගෙන එක්සත් ජනතා නිදහස් සන්ධානයට අයත් පක්ෂ හතරක් විසින් සංවිධානය…
සෙත්සිරිපාය ගොඩනැගිල්ලේ වහලය මත නැගී පෙරේදා සිට උද්ඝෝෂණයක නිරත වූ පිරිස ඊයේ රාත්‍රී එම උද්ඝෝෂණය අවසන් කර තිබෙනවා. මෙලෙස උද්ඝෝෂණයේ නිරත වී සිටියේ මාර්ග සංවර්ධන අධිකාරියේ සේවයේ යෙදී සිට නව…
රක්නා ලංකා සමාගම රජය සතු ආයතනයක් බවත්, මුහුදු ආරක්ෂණ කටයුතු සඳහා අවසර ලබාදී ඇත්තේ එම සමාගමට පමණක් බවත්, වැවිලි කර්මාන්ත ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. අදාළ සමාගම පිළිබඳව පාර්ලිමේන්තුවේදී අදහස්…
මහින්ද රාජපක්ෂ හිටපු ජනපති මඟුල් ගෙදරක යන අතර තුරදී හොරණ මදුරාවල ප්‍රාදේශීය සභාවට අද පැමිණ තිබේ. මාධ්‍යවේදීන් ඇතුළු 2000 කට අධික පිරිසක් ඔහු ආ පුවත අසා එහි අතර, මාධ්‍යවේදීන් සමග…
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මේ වන විට ප්‍රකාශයක් සටහන් කරගනිමින් තිබෙනවා. තමන් සතු වත්කම් උපයා ගත් ආකාරය පිළිබඳ හිටපු අමාත්‍යවරයාගෙන් මෙහිදී ප්‍රශ්න…
වහාම ක්‍රියාත්මක වන පරිදි වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය තාවකාලිකව නතර කිරීමට රජය තීරණය කළ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා ඊයේ (05 වැනිදා) සඳහන් කළේය. අදාළ ආයතනවලින් විධිමත්…
සිය පාලන සමය තුළ යාපනය, කංකසන්තුරේ ප්‍රදේශයේ ජනාධිපති මන්දිරයක ඉදිකිරීම් ආරම්භ කර ඇතැයි ඉකුත් දිනවල පළවූ වාර්තා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රතික්ෂේප කරනවා. ඔහු නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ 1980…
මහා සංඝ රත්නය ආරක්ෂා කරමින් සම්බුද්ධ ශාසනයේ උනන්තිය සදහා රජයකට පැවරෙන සෑම වගකීමක්ම තමන් නොපිරිහෙළා ඉටුකරන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ රත්නපුර, රත්ගග, පුංචි දඹදිව…
මහින්ද රාජපක්ෂ මහතාට සහාය පළ කරමින් පාර්ශව කිහිපයක් සංවිධාන කරන ජන රැළි මාලාවේ දෙවැන්න අද මහනුවරදී පැවැත්වෙනවා. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය අපේක්ෂකයා ලෙස නම් කරන්නැයි ශී‍්‍ර ලංකා…
නාවික හමුදා නිලධාරින් ඉලක්කකර එල්ලවන පාවාදිමේ ක්‍රියාවලියක් හා ලංගමය තුල සිදුවන දුෂිත සිදුවිම් කිහිපයක් රටට හෙලි කිරිම සදහා කැදවා තිබු මාධ්‍ය හමුවක් ඊයේ දින බස්නාහිර පළාත් සංස්කෘතික නිකේතනයේදි පැවැත්වුනා.ඒ පිවිතුරු…
“මව්බිම අනතුරේ, මහින්ද සමග රට දිනවමු” යන්න තේමාව කරගෙන එක්සත් ජනතා නිදහස් සන්ධානයට අයත් පක්ෂ හතරක් විසින් සංවිධානය කරනු ලබන ජනරැලි මාලාවේ දෙවැන්න අනිද්දා (6 දා) පස්වරුවේ මහනුවර නගරයේදී පැවැත්වේ.…
හිටපු ජනාධිපතිවරයාගේ වෘත්තීය සමිති අධ්යක්ෂ ජනරාල්ව සිටි භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ඇතුළු විත්තිකරුවන් 13 දෙනකුට එරෙහිව නීතිපතිවරයා…