Category: Local News

Local News

විදුලි සංදේශ සේවා ප්‍රශ්න ජනපතිට යොමු කෙරේ.

විදුලි සංදේශ ක්ෂේත‍්‍රයේ උද්ගතව ඇති ගැටලූ පිළිබඳ සොයා බලා වහා විසඳුම් ලබා දෙන්නැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ, විදුලි සංදේශ නියාමන…

හිටපු ජනපති හා පළාත් පාලන නියෝජිත හමුවක්.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා අද (19 දා) දිනයේදී අනුරාධපුර, පොළොන්නරුව හා කෑගල්ල දිස්‌ත්‍රික්‌කවල එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ පළාත් පාලන ආයතන මහජන නියෝජිතයන් හමුවීමට නියමිතය.මෙම හමුව නාරාහේන්පිට අභයාරාම විහාරස්‌ථාන පරිශ්‍රයේදී…

වංචාව ගැන හොයනකන් අර්ජුන් ගෙදර.

භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවේදී සිදුව ඇතැයි කියන අක්‍රමිකතාවයට අදාළ පරීක්ෂණ කටයුතු නිමවන තෙක් මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා නිවාඩු මත සිටින බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (17) පාර්ලිමේන්තුවේදී පැවසීය. බැඳුම්කර…

රජීව්ට ආණ්ඩුව එපා වෙයි.

සිය තනතුර සම්බන්ධයෙන් රජය සමග මතභේදයක සිටි උසස් අධ්‍යාපන හිටපු රාජ්‍ය ඇමති රජිව විජේසිංහ මහතා පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ අසුන්ගෙන තිබේ. පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ…

ලෝක කුසලාන දිනා වසර 19යි.

අද දිනය ශී‍්‍ර ලංකා කි‍්‍රකට් වංශ කථාවේ රන් අකුරින් ලියැවුණු සුවිශේෂී දිනයක් බවට ඔබට මතකද ? දිනය 1996 මාර්තු 17.කී‍්‍රඩාංගණය – පාකිස්තානයේ ලාහෝර් නුවර ගඩාෆි කී‍්‍රඩාංගණය එදා පැවැත්වෙමින් තිබුණේ විල්ස්…

ආණ්ඩුව එජාපයේ; අපි එරෙහි වු එවත් කරනවා.. හෙළ උරුමය කියයි.

ජනාධිපති ධූරය අහෝසි කිරීමක් ගැන ජාතික හෙළ උරුමය කිසිවිටෙකත් කතා කර නොමැති බවත්,හැමදාම කටයුතු කරනු ලැබුවේ එහි අත්තනෝමතික බලතල ඉවත්කිරීමට පමණක් බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා…

ක්‍ෂෙනුකා පත්කිරීම සදාචාර නැ; JVP

එක්‌සත් ජාතික පක්‍ෂ මන්ත්‍රීවරුන් විපක්‍ෂයේ සිටියදී චෝදනා එල්ල කළ ජිනීවාහි හිටපු නිත්‍ය නියෝජිත හා විදේශ කටයුතු අමාත්‍යාංශ හිටපු ලේකම් ක්‍ෂෙනුකා සෙනවිරත්න මහත්මිය වත්මන් රජය තායිලන්තයේ තානාපති ලෙස පත්කිරීම සදාචාර නිරෝධී…

ජනපති ශ්‍රීලනිප ආසන සංවිධායක හමුව අද

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16 වැනිදා) සවස 5.00 ට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ ආසන සංවිධායකවරුන්ගේ හමුවක්‌ පැවැත්වේ. ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වෙන මෙම හමුවේදී ඉදිරි මහ මැතිවරණයේදී ශ්‍රී…

ජ.වි.පෙ මධ්‍යම කාරක සභාව අද රැස්‌වේ

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේදී මතුව ඇති ගැටලු සහගත තත්ත්වය ඇතුළු පවතින දේශපාලන ව්‍යාකූල තත්ත්වය ගැන සාකච්ඡා කිරීම සඳහා ජනතා විමුක්‌ති පෙරමුණ අද (16 වැනිදා) විශේෂ මධ්‍යම කාරක සභාවක්‌ කැඳවා ඇත. මෙහිදී…

දුව රාජිත ඇමතිගේ පුතා ලග; මව්පියන්ගෙන් පැමිණිල්ලක් (විඩියෝ සහිතයි )

අමාත්‍ය රාජිත සේනාරත්නගේ දෙවන පුත‍්‍රයා, බාල වයස්කාර දැරියක් බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් රදවා තබාගෙන ඇති බව අදාළ දැරියගේ දෙමාපියන් පවසනවා. කොළඹ අද (15) කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔවුන් සදහන් කළේ…

දහ නවයට කැමති වෙයි.

19 වන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය අද හිමි වුණා. ඒ, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදීයි. ඒ අනුව විධායක ජනාධිපති ධුරයේ බලතල කිහිපයක්…

ජනාධිපතිවරණය පරාජය වසර දෙකක කුමන්ත්‍රණයක්; මහින්ද හෙළි කරයි

පසුගිය ජනාධිපතිවරණයේදී තමා පැරදවීමට කටයුතු කළේ ඉන්දියානු රෝ ඔත්තු සේවය, CIA රහස් ඔත්තු සේවය, MI-6 සංවිධාන එකතුව බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හින්දු පුවත්පත වෙත සම්මුඛ සාකච්චාවක් ලබා දෙමින්…

ඉන්දිය අගමැති අද ලංකා පාර්ලිමෙන්තුවට.

දෙදින නිල සංචාරයක් සදහා අද අලූයම දිවයිනට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන් අතර සාකච්ඡා අද උදෑසන පැවැත්වුණා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි. ඉන් අනතුරුව දෙරට…

ජනපති දිවයිනට පැමිණෙයි.

බි‍්‍රතාන්‍යයේ නිල සංචාරය නිම කරමින් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අද පස්වරුවේ දිවයිනට පැමිණියා. සිය සංචාරයේදී මෛතී‍්‍රපාල සිරිසේන මහතා එලිසබෙත් මහරැුජින සහ බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය ඬේවිඞ් කැමරන් මහතාද මුණගැසී සාකච්ඡුා කළා. ජනාධිපතිවරයා…