Category: Local News

Local News

බැසිල් ලංකාවට ගෙන්වා ගැනීමට අධිකරණ නියෝගයක්

මහපරිමාණ මූල්‍ය වංචා චෝදනා මත ප්‍රශ්න කිරීම සඳහා හිටපු ආර්ථික සංවර්ධන ඇමති, පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතා මෙරටට ගෙන්වා ගැනීම සඳහා අධිකරණය නියෝගයක් ලබා ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර…

ෆුල් ෆේස් හෙල්මට් තහනම්

යතුරුපැදිවලින් ගමන් කිරීමේ දී මුහුණ සම්පූර්ණයෙන් ආවරණය වන හිස්වැසුම් පැළඳීම ලබන මස 02 වැනිදා සිට තහනම් කරන බව පොලිසිය පවසනවා. මීට පෙර අවස්ථා දෙකක දී ද මෙම තහනම පනවනු ලැබුවත්…

රත්ගම සභාපති මරා දමයි.

රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති මනෝජ් පුෂ්පකුමාර මෙන්ඩිස් මහතාව හික්කඩුව නගරයේ හෝටලයක් තුළදී ඊයේ රාත්‍රී 11.45ට පමණ වෙඩි තබා ඝාතනය කර තිබේ. වෙඩි තැබීමෙන් සභාපතිවරයා සමග සිටි තව ත් දෙදෙනෙකු ද…

උතුරු ප්‍රදේශයේ අධි ආරක්ෂිත කලාපයේ ඉඩම් ජනපති බෙදා දෙයි.

කුමන ජාතියකට, කුමන ආගමකට අයත් වුවද රටේ සියලු ජනතාවගේ හදවත් තුළ දැවෙන ප්‍රශ්න විසඳීමට තම පාලන කාලය තුළ කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. සිංහල, දෙමළ, මුස්ලිම් සියලු…

මහින්ද අගමැති කරන සටනේ ඉදිරිගමන් මග හෙළිකරයි.

මෙය ජාතික ආණ්ඩුවක් නොව සභාග ආණ්ඩුවක් බවත්,දේශපාලන බංකොළොත්භාවය හේතුවෙන් විපක්ෂයෙන් මන්ත්‍රීවරුන් පිරිසක් බාගෙන අටවාගත් එකක් බවත් මහජන එක්සත් පෙරමුණේ නායක,පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. යහපාලනය පෙන්වා පිටුපස දොරින් ඇමතිකම්…

එජාප ක්‍රමන්ත්‍රණයක් ගැන මහින්දගෙන් ලිපියක්.

පළාත් පාලන ආයතන විසුරුවා හැර ඒවා විශේෂ කොමසාරිස්වරයෙකුගේ පාලනයට නතු කිරීම සඳහා එක්සත් ජාතික පක්‍ෂය කුමන්ත්‍රණය කරන බැව් තමා වෙත වාර්තා වී ඇති බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.…

අපමණ අගය ලැබුනද? විමල් ප්‍රශ්ණ කරයි. ( විඩියෝ සහිතයි )

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් කැබිනට් අමාත්‍ය ධුර ඇතුළු වෙනත් අමාත්‍ය ධුර ලබාගනිමින් ජාතික ආණ්ඩුවකට එක්වීමෙන් සිදු කරනු ලබන්නේ තමන්ට ඡන්දය ලබාදුන් ජන බලවේගයන් ඉතාමත් දරුණු ලෙස පාවාදීමක් බව…

ෆීල්ඩ් මාර්ෂල්වු සරත් ෆොන්සේකා.

හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සරත් ෆොන්සේකා මහතා ෆීල්ඩ් මාර්ෂල් නිලයට උසස් කර තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සරත් ෆොන්සේකා මහතා ෆීල්ඩ් මාර්ෂල් නිලයට උසස් කිරීමේ නිල උත්සවය කොළඹදී පැවැත්වුණි.…

ජාතික ආණ්ඩුවට ආවට ලැබුන ඒවා මෙන්න

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන නව කැබිනට් අමාත්‍යවරු 11 දෙනෙක්, රාජ්‍ය අමාත්‍යවරු 05 දෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරු 10 දෙනෙක් අද (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා…

ජාතික ආණ්ඩුක් හදා හැමොම ඇමතිලා වෙයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවට එකතුවීමට හැකියාවත් පවතින බවත්, එසේ වුවහොත් එය ඓතිහාසික තීන්දුවක්වනු ඇති බවත්, අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කර සිටියේ අද(22) අලුත්ගම පැවැත්වුණු…

ජනාධිපතිවරනයෙන් පසු සුළු ජාතින්ට,අන්‍යාගමිකයන්ට ශ්‍රි ලංකාව හොදයි; ඇමරිකාව කියයි.

2015 ජනාධිපතිවරණයෙන් පසු ශ්‍රී ලංකාව සැලකිය යුතු ප්‍රගතියක් අත්කරගෙන ඇති බව අමෙරිකාව පවසනවා. පසුගියදා මෙරට සංචාරයක නිරතවු අමෙරිකානු ජාත්‍යන්තර ආගමික නිදහස පිළිබඳ කොමිසමේ කොමසාරිස් එරික් පී. ශ්වෝර්ට්ස් මේ බව ප්‍රකාශ…

බලහත්කාරයෙන් කොළඹ නගරයේ ඉඩම් ඇල්ලිම ඇරඹේ.

Update: නාගරික සංවර්ධන අධිකාරිය විසින් නඩත්තු කර පවත්වාගෙන යන කොළඹ කොටුව – ලෝක වෙළඳ මධ්‍යස්ථානය ඉදිරිපිට ඇති රාජ්‍ය දේපලක් අවසරයකින් තොරව බලහත්කාරයෙන් වටකර වැටක් ගැසීම පොලිසිය මැදිහත් වී අද (21)නතර…

19 ට එරෙහිව පිවිතුරැ හෙළ උරුමය උසාවියට.

9වන ව්‍යවස්ථා සංශෝදනයට අදාලව කරුණු දැක්විම සදහා පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවක් කැදවා තිබුනා. එහිදි උදය ගම්මන්පිල මහතා දැක්වු අදහස්… අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 7 වන වගන්තියේ ඉතා පැහැදිලිව අපේ ජාතික…

ජාතික ගීය දෙමළෙන් ඕනේ කිවුවේ මම..

ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීමේ බාධාවක් නැතැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඊයේ පැවති විධායක සභාවේදී ප‍්‍රකාශ කර තිබෙනවා. ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීමේ අවශ්‍යතාව විධායක සභාවේ දී තමන්…