Category: Local News

Local News

එජාපය පළිගන්නවා;හිතට එකගව බැ; තිස්ස කරලියද්ද ඉවත්වෙයි.

නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ඉල්ලා අස්වීමට තීරණය කොට තිබේ. ඒ බුද්ධ ශාසන නියෝජ්‍ය අමාත්‍ය තිස්ස කරලියද්ද මහතා ය.නිදහස් පක්ෂ හා සංධාන පාක්ෂිකයන්ට දිගින් දිගටම එල්ලවන දේශපාලන පළිගැනීම් නතර නොකිරීම,එක්සත් ජාතික…

රාජපක්ෂ රජය කාලයක් ගත්තා;මේ රජය පලමු උද්ඝෝෂණයටම ගැහුවා.. අන්තරේ කියයි.(Video)

ප්‍රහාරයේ අධි සංවේදි පුර්ණ ලෙස සංස්කරණය නොකල දර්ශණ අඩංගු බව කරුණාවෙන් සලකන්න. https://www.youtube.com/watch?v=6AYP90uJs6g අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලය විසින් පවත්වන ලද විරෝධතා පා ගමනට කොල්ලුපිටියේදී කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරන…

මහාවීර වංසය පොත දොරට වැඞීම හිටපු ජනපති සමග (විඩියෝ සහිතයි )

https://www.youtube.com/watch?v=EEOou_X5xPs ( විඩියෝව ) ආචාර්ය රාජා ධර්මපාලයන් විසින් රචිත මහාවීර වංසය පොත දොරට වැඞීමේ උත්සවය ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ දී පැවැත්වින.මෙහි මුලසුන මහාචාර්ය අග්ග මහා පණ්ඩිත…

පී:බි ට ප්‍රශ්න.. සජින්ට ඇප.

වත්කම් බැරකම් සම්බන්ධ චෝදනාවට අල්ලස් කොමිසම විසින් නඩු පවරන ලදුව අද උසාවිය හමුවේ පෙනී සිටි විදේශ අමාත්‍යංශයේ හිටපු අධීක්ෂණ මන්ත්‍රී සජින්ද වාස් ගුණවර්ධන මහතාට ඇප ලබාදී තිබේ. වත්කම් බැරකම් පනතේ…

කොටියට උදව්කල බවට චොදනා එල්ලවු රවිරාජ් මැරුවාට නාවික භටයන් අත්අඩංගුවට.

දෙමළ සංධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතා ඝාතනය කිරීමේ චෝදනා යටතේ නාවික හමුදා සාමාජිකයින් තිදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරමින් සිටියි. නඩරාජා මන්ත්‍රීවරයා හා පොලිස් නිලධාරියෙක්…

වාසු,විමල්,උදය වත්මන් රජය ගැන අද මාධ්‍යට කිවුව කතා:(විඩියෝ සහිතයි )

https://www.youtube.com/watch?v=jCg5apmtL3o&feature=youtu.be සැබෑ ඒකාධිපති රෙජීමය යනු ජනාධිපති, අගමැති, විපක්‍ෂනායක යන බලකේන්ද්‍ර තුනම තමන් සතුකරගත් වත්මන් ආණ්ඩුවද? එසේ නැතහොත් පැවැති ආණ්ඩුවදැයි යන්න ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා විමසයි.…

රණවිරුවන්ට ඉන්දියාවෙන් මඩ ගසයි… කොළඹදි හඩ කවයි.

ශ්‍රී ලංකා යුද හමුදාවට අපහාස කරන ඉන්දියාවේ නිෂ්පාදනය කර මෙරටට රැගෙන ආ බව කියන චිත්‍රපටයකට නාරාහේන්පිට, තිඹිරිගස්‌යාය පාරේ ශබ්දාගාරයකදී හඬකවමින් සිටි සිංහල පුද්ගලයන් තිදෙනකු ඇතුළු සැකකරුවන් අටදෙනකු බොරැල්ල පොලීසිය මගින්…

ජනපති අද බෝවා සමුළුවට.

චීනයේ සංචාරයක නිරතවී සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙන මහතා අද(28) බෝවා සමුළුවට සහභාගිවීමට නියමිතය. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ අද පෙරවරුවේ මෙම සමුළුව ආරම්භ වන බවයි. රටවල් 15 ක රාජ්‍ය නායකයින් මෙම…

අගමැතිතුමන්ගේ යාපනය සංචාරය.

මේ වනවිට යාපනය සංචාරයක නිරතව සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග විශේෂ හමුවක් ඊයේ දින යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණ. ඉන් අනතුරුව යාපනය දිස්ත්‍රික්…

ජනපති සොහොයුරු “වැලි රාජූ” දිවියෙන් සමු ගනී.

පොරොවකින් පහරදීම නිසා බරපතළ තුවාල ලැබූ ජනපති සොහොයුරු ප්‍රියන්ත සිරිසේන මහතා (40) කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද අලුයම 3.50ට පමණ මියගොස් තිබේ. පෙරේදා සවස 7ට පමණ එල්ල වූ…

ජනපති සහෝදර වැලි රාජුට ප්‍රහාරයක්;ගුවනින් කොළඹට

Update: අලුත්ම වාර්තා පවසන්නේ ප්‍රියන්ත සිරිසේන මහතාගේ හිසේ පිටුපසට තියුණු අවියකින් ප්‍රහාරයක් එල්ල කල බවට සැක කල ඔහුගේ මිතුරෙකු වන ලක්මාල් නැමැත්තා බකමුණ පොලිසියට භාර වී තිබෙන බවයි. ජනාධිපති මෛතී‍්‍රපාල…

රැලියට ගියොත් බලාගෙනයි;අනුර, අපි යනවා රංජිත්: සජීවිව බලන්න පිවිසෙන්න.

“මවුබිම අනතුරේ මහින්ද සමඟ රට දිනවමු” තේමා කරගෙන අද (26 දා) රත්නපුර නගරයේ පැවැත්වෙන ජන රැලියට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ප්‍රමුඛ සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක්‌ සහභාගි වන බව සන්ධානයේ රත්නපුර දිස්‌ත්‍රික්‌…

ජනපති චීනයට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා චීනයේ බෙයිජින් නුවරට ළඟා වී තිබේ. ජනාධිපතිවරයා සිව්දින නිළ සංචාරයක් සඳහා ඊයේ පස්වරුවේ දිවයිනෙන් පිටත්ව ගියේය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ මෙරට දූත පිරිස චීනයේ විදේශ…

අවුරුදු 23ක් පැරදුණු අය ව්‍යවස්ථාවෙන් ගොඩ යන්න හදනවා: අමාත්‍ය පාඨලි ( විඩියෝ සහිතයි )

19 වන ව්‍යවස්ථා සංශෝධනය යනු ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් බවත්, එය පරාජය කිරීමට අවශ්‍ය සෑම පියවරක්ම ගන්නා බවත් විදුලි බල හා බල ශක්ති අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි. ඔහු මේ බව…