ඡන්දේ දිනලා අලුත් ව්‍යවස්ථාවක් හදනවා; ඇමති විජයදාස රාජපක්ෂ
ඉදිරි මහ මැතිවරණයෙන් පසු බලයට පත්වී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි. මීට සුළු වේලාකට පෙර පැවති මාධ්‍ය හමුවකදී ඔහු ප්‍රකාශ කළේ 19 වන…
Sri Lanka News and Gossip Website
Local News
ඉදිරි මහ මැතිවරණයෙන් පසු බලයට පත්වී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි. මීට සුළු වේලාකට පෙර පැවති මාධ්‍ය හමුවකදී ඔහු ප්‍රකාශ කළේ 19 වන…
ජනතාව අතර ඇති-නැති පරතරය තුරන්කර සැමට සාධාරණ සාමාජයක් ගොඩ නගන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ තම දූර කාලය තුළ රටේ ජනතාවගේ ජිවන බර සැහැල්ලු කිරීමට කටයුතු කරන…
හිටපු විදේශ රැකියා පිළිබද අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතාගේ ක්‍රියා කාලපය ප්‍රශ්න කරමින්,ඒ තොරතුරු මාධ්‍යට හෙලි කිරිම සදහා දේශපේ‍්‍රමී රට විරුවෝ සංවිධානය මාධ්‍ය හමුවක් කැදවා තිබුනා. අමාත්‍යවරයා කල දුෂණ ක්‍රියා සම්බන්ධයෙන්…
පාකිස්තානයේ දෙදින නිල සංචාරයක් නිමා කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ රාත්‍රී නැවත මව්බිමට පැමිණියා.රාත්‍රී 09.40ට පමණ යු.එල් 184 දරණ සාමාන්‍ය මගී ගුවන් යානයෙන් ජනාධිපතිවරයා ගුවන් තොටුපලට ලගා වු බවයි.…
මල්වතු මහනිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධ රක්ඛිත හිමියන් අපවත් වී තිබේ. සති කිහිපයක් සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි උන්වහන්සේ අද අළුයම අපවත් වු බව අස්ගිරි පාර්ශවයේ ආරංචිමාර්ග…
ශ්‍රී ලන්කන් ගුවන්සේවයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ සොහොයුරා වන නිශාන්ත වික්‍රමසිංහ මහතාට ජනාධිපතිවරයාගේ මස්සිනාවීම හැර අදාළ තනතුරට වෙනත් කිසිදු සුදුසුකමක් නොතිබුණු බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්…
19 වෙනි සංශෝධනය පිළිබඳව ශ්‍රීලනිපයේ ඇතැමුන්ගේ ප්‍රකාශවලින් හෙළිවන්නේ එය සම්මත කර ගැනීමට නොදීමේ කුමන්ත්‍රණයක් යැයිද ඊට තමාගේ සම්බන්ධයක් නැති නම් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හොරගල් අහුලන්නේ නැතිව එය ප්‍රකාශ කළ…
රුපියල් බිලියන 400ක් භාණ්ඩාගාර බිල්පත් ලබා ගැනීමට රජය විසින් ඉදිරිපත් කළ යෝජනාවක් අද පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 21කින් පරාජයට පත්ව තිබේ. එහිදී යෝජනාවට පක්ෂව ඡන්ද 31ද ලැබුණද විපක්ෂව ඡන්ද 52ක් ලැබීම…
විපක්ෂනායකධූරය දිනේෂ් ගුණවර්ධන මහතාට ලබා දෙන්නැයි ඉල්ලමින් මන්ත්රීවරුන්පිරිසක් අත්සන් කළ ලිපියක් අද කථානායකවරයා වෙත භාරදි තිබෙන බව බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. කොළඹ දී අද පැවති මාධ්‍ය…
එජාප නායකත්වයට පත්ව එජාප පිරිස් රවටා තමන්ට පමණක් බලය තබා ගැනිමට පක්ෂ ව්‍යවස්ථාව වෙනස් කරගත් වත්මන් අගමැතිතුමන් තමන්ද එලෙස රැවටිය හැකි බව සිතා සිටිම කණගාටුවට කරුණක් බව ආමාත්‍ය පාඨලී චම්පික…
දෙදින නිල සංචාරයක් සඳහා පකිස්ථානය බලා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කරච්චි නුවරට ළඟා වී තිබේ. අද පස්වරු 1.20ට පමණ ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස යු.එල්.183 දරණ සාමාන්‍ය මඟි ගුවන්…
සිහළ රාවය සංවිධානය විසින් පොලිස් අණ නොතකා කූරගල ඓතිහාසික භූමියට ඇතුලුවීමට උත්සහ දැරීම හේතුවෙන් එම පිරිසට ජල ප්‍රහාරයක් එල්ල කර විසිරුවා හැර තිබේ. අදාළ ප්‍රදේශයට ඇතුලුවීම වැලැක්වීම සඳහා අධිකරණ නියෝගයක්…
දූෂිතයන් නීතිය හමුවට ගෙන ඒමට බාධා කරන මේ ආණ්ඩුව ඇතුළේම ඉන්න ප්‍රධාන තිරිංගය කවුද කියන එක අනාගත පාර්ලිමේන්තු මැතිවරණයකදී රටට හෙළිදරව් කරන බව ජාතික හෙළ උරුමය ප්‍රධාන ලේකම් සහ බස්නාහිර…
කොළඹ පිටත වට රවුම් මාර්ගයේ ඉදිකිරිම් සඳහා ඇස්තමේන්තු කර තිබු මුදලින් රුපියල් බිලියන 30 ක මුදලක් අඩු කිරීමට චීන කොන්ත්‍රාත් සමාගම එකඟ වු බවට ශ්‍රී ලංකා රජය වෙනුවෙන් රාජිත ආමාත්‍යවරයා…