Category: Local News

Local News

පෙට්‍රල් 13 කින් – ඩීසල් 35 කින් – සියලු ඉන්ධන මිල ඉහළට

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දමා තිබෙනවා. මෙවර සෑම ඉන්ධන වර්ගයක ම මිල ඉහළ ගොස් තිබීම විශේෂත්වයක්. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල…

පෑවිල්ල දිගට ම තිබුණොත් ජල විදුලිය තව සති 4යි

පවතින දැඩි වියළි කාලගුණය හමුවේ ජල විදුලිය නිෂ්පාදනය තවදුරටත් කළ හැක්කේ සති හතරක පමණ කෙටි කාලයකට බව ලංකා විදුලි බල මණ්ඩලය අනතුරු අඟවයි. එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ, ජල විදුලි…

බැංකුවක මුදල් සේප්පුව කොල්ලකයි

දඹුල්ල ප්‍රධාන සමෘද්ධි බැංකු ශාඛාවේ තිබූ මුදල් ඊයේ (24) රාත්‍රියේ මංකොල්ලකා ඇති බව වාර්තා වෙයි. පොලීසිය පැවසුවේ ප්‍රධාන දොරක් කඩා මෙම මංකොල්ලකරුවන් ගොඩනැගිල්ලට ඇතුළුවී ඇති බවය. පිරිසිදු කිරීමට පැමිණෙන සේවිකාව…

පාසල් සිසුන් අතර දුම්කොළ භාවිතය ඉහළට

පාසැල් සිසුන් අතර දුම්කොළ භාවිතය ඉහළ ගොස් ඇති බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසයි. එහි සභාපති ශාඛ්‍ය නානායක්කාර මහතා පෙන්වා දෙන්නේ පසුගිය වසර තුනට සාපේක්ෂව අයිස් මත්ද්‍රව්‍ය භාවිතය තරමක…

බඹරුන්ගෙන් බේරීමට දුවමින් සිටි දරුවෙක් ප්‍රපාතයකට ඇද වැටී මියයයි

බඹරකැලේවත්ත, කැලෑබද ප්‍රදේශයකදී බඹරුන්ගේ දෂ්ට කිරීමකට ලක්වූ දරුවන් සිව් ‌දෙනෙකු ඉන් බේරීමට දිව යාමේදී එක් දරුවෙකු ප්‍රපාතයකින් පහළට ඇද වැටී මියගොස් ඇති බව නුවරඑළිය පොලිසිය පවසයි. පොලිසිය සඳහන් කළේ, ඔවුන්…

වෛද්‍යවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්

වෙළෙඳසැල්වලින් මිලදී ගනු ලබන පානීය ජල බෝතල් නැවත නැවත පුරවා භාවිතා කිරීම සුදුසු නොවන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍ය ජී.විජේසූරිය මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් සඳහන්…

පාසල් යමින් සිටි දැරියකට පිහි ප්‍රහාරයක්

මිණිපේ, හසලක, මොරයාය ප්‍රදේශයේ පාසලක් වෙත අද (08) උදෑසන යමින් සිටි දැරියකට පුද්ගලයෙකු විසින් පිහියකින් ඇන තිබේ. පසුව එම ප්‍රහාරය එල්ල කළ පුද්ගලයාව ගම්වාසීන් විසින් අල්ලා ගල් බැඳ හසලක පොලීසියට…

කඳානේ ගින්නෙන් පාසල් ළමුන් 60ක් රෝහලට

කඳාන ප්‍රදේශයේ රසායනික ද්‍රව්‍ය නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ගබඩාවක අද (08) පෙරවරුවේ හටගත් ගින්නකින් එහි සේවකයෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වුණි. ගින්නත් සමඟ හටගත් දුම ආඝ්‍රාණය වීමෙන් අවට පාසල් 3ක සිසුන් 60කට…

සිව් දෙනෙකුට මරු කැඳවූ තඹුත්තේගම රිය අනතුර

තඹුත්තේගම ඒරියාගම ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරින් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 05 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ. අද(04) අලුයම වෑන් රථයක් ලොරි රථයක ගැටීමෙන් සිදුවූ අනතුරින් බරපතළ තුවාල ලැබූ පුද්ගලයන් සිව් දෙනෙකු…

ලිට්‍රෝ ගෑස් මිල ගැන ගත් තීරණය මෙන්න

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදුනොවන බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි. කෙසේවෙතත් මේ වනවිට ලෝක වෙළෙඳපොළ තුළ ගෑස් මිල ඉහළ ගොස් ඇති අතර මෙට්‍රික් ටොන් එකක් අමෙරිකානු…

ජල ගාස්තු වැඩිවෙන්නේ මෙහෙමයි

ජල ගාස්තු සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කර තිබේ. අගෝස්තු මස පළමු දින සිට ක්‍රියාත්මක වන පරිදි ජල ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වන බව එම ගැසට් නිවේදනයේ සඳහන් වෙයි. ජල සම්පාදන…

උමාරා සිංහවංශ ට කැඳවීමක්

ජාතික ගීය විකෘති කර ගායනා කළ බවට චෝදනා එල්ලවී ඇති ගායන ශිල්පිණී උමාරා සිංහවංශ ප්‍රකාශයක් ලබාගැනීම සඳහා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයට කැඳවා තිබේ. අද (02) දිනයේ උමාරා සිංහවශට…

තවත් බිහිසුණු බස් අනතුරක්

වරකාපොළ පොලිස් වසමේ තුල්හිරිය ප්‍රදේශයේ දී සිදුවු අනතුරකින් ලංගම බස්රථයක ගමන්ගත් පුද්ගලයින් 15දෙනෙක් තුවාල ලබා කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය සඳහන් කළේ අඹේපුස්ස සිට අලව්ව දෙසට ධාවනය වූ ලංගම බස්…

ප්‍රවීණ හඬකැවීම් ශිල්පී ලාල් සරත් කුමාර අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ මාධ්‍යවේදියෙකු, හඩකැවීම් ශිල්පියෙකු සහ රංගන ශිල්පියෙකු වූ ලාල් සරත් කුමාර අද (අගෝ. 1) අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන ඒ මහතා 69 හැවිරිදි වියේ පසුවිය. ඔහු ගුවන් විදුලි සහ රූපවාහිනී…