Category: Local News

Local News

මහින්ද ගෙන්නුවේ දේශපාලන වාසි ගන්න.

බරපතළ වංචා හා දුෂණ විමර්ශන කොමිසම ඉදිරියට හිටපු ජනාධිපතිතුමා කැඳවීම තුළින් දේශපාලන වාසියක් ලබාගැනීමට උත්සාහ දරණ බව ප්‍රත්‍යක්ෂ වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ඒකකය පවසයි. එම මාධ්‍ය…

සේයා ඝාතනය; මීගමුව අධිකරණ වෛද්‍ය නිලධාරියාගෙන් ප්‍රකාශයක්.

සේයා සදෙව්මි ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන නිදහස් කළ 17 හැවිරිදි පාසල් සිසුවා සහ අනෙක් පුද්ගලයා සිදුකරණ ලද පැමිණිල්ලකට අදාළව මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගෙන් පොලීසිය ප්‍රකාශ සටහන් කරගෙන…

හිටපු ජනපති අද දූෂණ කොමිසම හමුවට.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (15දා) බරපතළ වංචා දූෂණ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතව ඇත. කොමිසම හමුවේ විභාග කරන පැමිණිල්ලක් සම්බන්ධයෙන් කරන පරීක්ෂණය සඳහා පෙනී සිටින…

මානව හිමිකම් ආරක්ෂා කිරීමට නව වැඩපිළිවෙළක්.

ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ඉතා සක්‍රීය සහ වගකීම් සහගත කාර්යභාරයක් ඉටු කරන සමාජික රාජ්‍යයක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ මේ…

මහ ඡන්දේට සියල්ල සුදානම්.

මෙවර මහ මැතිවරණයේ ඡන්ද විමසීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබේ. මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ සියලු ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි සහ ඡන්ද…

විමල් සහ නාමල් FCID වෙත කැදවයි.

ජාතික නිදහස් පෙරමුණේ නායක, එජනිස කොළඹ දිස්ත‍්‍රික් අපේක්‍ෂක විමල් වීරවංශ මහතා සහ ඔහුගේ බිරිඳ පිළිවෙළින් අගෝස්තු 13 වැනිදා සහ 12 වැනිදා මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවා ඇති බව එම පක්ෂය පවසයි.…

මහින්ද හින්දා නාපු අය මං හින්දා එනවා.

මහින්ද රාජපක්‍ෂ පාලන සමයේදී ශී‍්‍ර ලංකාවට නොපැමිණි ආයෝජකයන් එක්සත් ජාතික පක්‍ෂයේ ආණ්ඩුවක් යටතේ ශී‍්‍ර ලංකාවට කැදවා ගන්නා බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. අග‍්‍රාමාත්‍යවරයා ඒ බව පැවසුවේ ඊයේ (02) පැවති…

රවීගේ පිරිසට වෙඩි තැබු හැටි මෙන්න.

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ආධාරකරුවන් පිරිසක් කොටහේන, බ්ලූමැන්ඩල් පාරේ ශාන්ත බෙනඩික් ක්‍රිඩංගණය අසළ මැතිවරණ ප්‍රචාරක කටයුත්තක නිරතව සිටියදී වාහන දෙකකින් පැමිණි පිරිසක් වෙඩි තබා ප‍ළාගොස් ඇති බව පොලිස් මාධ්‍ය…

පක්ෂෙන් පැන්න ශ්‍රීලනිප 5කට ජනපති මෛත්‍රිගෙන් දඩුවම්.

ශ්‍රීලනිප ව්‍යවස්ථාවට හා පක්ෂ නීතිරීති වලට පටහැනිව ක්‍රියා කරමින් මහ මැතිවරණයට තරඟ කිරීමට ඉදිරිපත් වූ ශ්‍රීලනිප සාමාජික පිරිසගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට පියවර ගෙන ති‍බේ. අද(28) පස්වරුවේ මාධ්‍ය නිවේදනයක් නිකුත්…

සන්ධාන ප්‍රතිපත්ති ප්‍රකාශය මුලින්ම ජනපති මෛත්‍රිට,මහින්ද සමගින් එලි දැක්විම අද.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට පිළිගන්වා තිබේ. අනුර ප්‍රියදර්ශන යාපා, දිනේෂ් ගුණවර්ධන, ඩිලාන් පෙරේරා ඇතුළු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන් පිරිසක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ…

ලාංකිය ISIS ත්‍රස්තයාගේ පවුල රටින් පැන්නේ මෙහෙමයි.

ISIS ත්‍රස්‌තයකු ලෙස කටයුතු කළ නිලාම් මුෂින් ඇතුළු පවුලේ දස දෙනකු තුර්කියේ සිට ඉරාකයට පැන ගොස්‌ ඇත. මේ බව හෙළිවී ඇත්තේ තුර්කි රජය සිදුකළ විමර්ශනයේදීය. මේ දස දෙනා සංචාරක විසා…

සියලු බල තල ගන්න සැලසුම් සමගින් TNA ප්‍රතිපත්ති එලියට.

උතුරු පළාත් සභාවට සියලු බලතල ලබාගැනීම පදනම් කරගනිමින් දෙමළ ජාතික සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදක්වා තිබේ. යාපනය, උඩුවිල්, මරදනාර්තෝට්ටම් ක්‍රීඩාංගණයේ දී දෙමළ ජාතික සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීමේ උත්සවය පැවැත්වුණි. උතුරු නැගෙනහිර…

මිරිහානේදි ඇල්ලූ සුදු වැන් එක… සැකකරුවන්ට දවසින් ඇප ලැබුනේ කෙසේද?

යුද හමුදා මේජර් ජෙනරාල්වරයකුගේ ආරක්‍ෂකයන් සමග මිරිහානේදී අත්අඩංගුවට ගත් ව්‍යාජ අංක යෙදූ වෑන් රථය එල්. ටී. ටී. ඊ. සංවිධානයට අයත්ව තිබූ එකක්‌ බව පොලිස්‌ පරීක්‍ෂණවලින් අනාවරණය වී ඇත. එල්. ටී.…

තෙවන එක්දින තරගයේදි නරඹන්නන් ගැටේති;ක්‍රිඩකයෙකුට ගල් ප්‍රහාරයක්.

පාකිස්ථාන ශ්‍රි ලංකා තේවන එක්දින තරගය කොළඹ ආර් ප්‍රේමදාස පිටියේදි පැවැත්වෙද්දී බීමත් නරබන්නන් දෙපිරිසක් අතර ඇතිවු ගැටුමක් දුරදිග යාමෙන් තරගය අතර මග නවතා දැමිමට තරග තිරකවරයා පියවර ගත්තා.පසුව ආරක්ශාව තහවුරු…