Category: Local News

Local News

පාන් මිල අද රෑ සිට ඉහලට.

පාන් මිල අද (21) මධ්‍යම රාත‍්‍රියේ සිට වැඩි කෙරෙන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. ඒ අනුව ග‍්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 4කින් වැඩිකෙරෙනු ඇති. වෙනත් බේකරි නිෂ්පාදනවල…

එජාපෙට එරෙහිව පැමිණිල්ලක්.

එක්සත් ජාතික පක්ෂය විසින් කොළඹ ලිප්ටන් වටරවුමේදී ඉකුත් දා පැවැත්වූ විරෝධතාව සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව ‘‘සිංහල රාවය’’ සංවිධානය පවසනවා. එහි මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් පෙන්වා දුන්නේ මෙම…

විදුලිය ගැන හොයන්න ජර්මනියෙන් එයි.

විදුලිබල මණ්ඩලයට අයත් ට්‍රාන්ස්ෆෝමර කිහිපයක් පිපිරීයාම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා ජර්මානු විශේෂඥයින් දෙදෙනෙකු හෙට(21) දිනයේ දිවයිනට පැමිණීමට නියමිතව තිබේ. විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය සඳහන් කර තිබෙන්නේ අදාළ ට්‍රාන්ස්ෆෝමර නිෂ්පාදනය…

පපුවට ගහගන්න අය කරපු දේ දන්නවා- ජනපති කියයි.

“මෑතදී කොළඹට රැස්‌වුණු පිරිසක්‌ රට පාලනය කිරීමේ බලය ඒගොල්ලන්ට දුන්නොත් හොඳට කරන බව කිව්වා. මේ කට්‌ටිය හොඳට කළ හැටි රට හොඳටම දන්නවා. ඔය වේදිකාවලට නැග පපුවට අත් දෙක ගසාගෙන රට…

කලින් ආණ්ඩු දුන්නා වගේ දෙන්න බෑ. ඇමැති රවි කියයි

රජයකට හැමදාම සහනාධාර ලබා දිය නොහැකි බව මුදල් ඇමැති රවි කරුණානායක මහතා ඊයේ (17 දා) පැවසීය. වත්මන් රජය බලාපොරොත්තු වන්නේ රටේ ආදායම වැඩි කිරීම බවත් අදට වඩා හෙට හොඳ දවසක්‌…

විමල් අද අධිකරණයට කැදවයි.

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ මහතා ඇතුළු පක්ෂ සාමාජිකයින් 6 දෙනෙකුට අද (18) දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබෙනවා. එ් කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය…

මවුන්ට් එලිසබත් ගිය ඇමති රාජිත යලි එයි.

ප‍්‍රතිකාර සඳහා විදේශ ගතව සිටි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා යළි දිවයිනට පැමිණ තිබෙනවා. රෝගී තත්ත්වයක් හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා ඉකුත් දින කිහිපයේ සිංගප්පූරුවේ මවුන්ට් එලිසබත් රෝහලේ ප‍්‍රතිකාර ලැබුවා. හෘදයාබාධයක් හේතුවෙන්…

රටටම යලිත් විදුලිය.

මේ වන විට අඛණ්ඩව විදුලිය සැපයීමට හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. ඊට හේතු වී ඇත්තේ නොරොච්චෝලේ තාප විදුලිබලාගාරයේ විදුලි උත්පාදන කටයුතු ඊයේ (18) පස්වරුවේ සිට සකි‍්‍රය වීම හේතුවෙන්. එ්…

ඒකාබද්ධ විපක්ෂයේ “ජන සටන” විරෝධතා රැළිය සජීවිව නරඹන්න.

ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන ජන රැළිය අද කොළඹ හයිඩ් පිටියේදී පැවැත්වෙයි. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙළට විරෝධය පළ කිරීමක් වශයෙන් මෙම රැළිය පවත්වන බව ඒකාබද්ධ විපක්ෂය සඳහන් කළේය.…

නාමල් FCID එකේ,රැළියට එන්න බැරිවෙයිද?

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (17) පෙරවරු 10.30 ට පමණ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණියා. ඒ ඉන්දියාවේ සුප්‍රකට සමාගමක්, කොළඹ නගර මධ්‍යයේ ඉදිකිරීමට යෝජිත නිවාස සහ සාප්පු සංකීර්ණයක…

රැළියට එනවද? මහින්දගෙන් ෆේස්බුක් ඔස්සේ හදිසි පණිවුඩයක්.

අද පැවැත්වෙන විරෝධතා රැළිය සදහා තම සහභාගීත්වය පිළිබදව ඊයේ රාත්‍රියේදි හදිසි පණිවුඩයක් තම නිල පේස් බුක් ගිණුම හරහා ලබාදිමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කර තිබේනවා. තමන් රැළියට සහභාගී…

විවේචනය කරන්නන්ට ජනපතිගෙන් පණිවුඩයක්.

සංහිඳියාව සහ යහපාලනය යන වචන දෙක ඇතැමුන් විසින් විවේචනය කරනු ලැබුවත් ශ්‍රී ලංකාවේ අනාගතය රැඳී ඇත්තේ එම වචන දෙක තුළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි. “සංහිඳියාව යන වචනය සහ යහපාලනය…

කේරල ගංජා තොගයක් අල්ලයි.

මන්නාරම, සිලාවතුර, මුල්ලිකුලම වෙරළ සීමාවේ කැළෑවක සගවා තිබූ කේරළ ගංජා කිලෝග‍්‍රෑම් 187 ක් සිලාවතුර නාවික හමුදා කදවුරේ නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා. රුපියල් එක්කෝටි අසූ හත් ලක්‍ෂයක් පමණ වටිනා එම ගංජා…

කප්පාදුව ඉවරයි.

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ විදුලි ජනන කටයුතු හෙට දිනයේ සිට යළි ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල හා පුනර්ජනනිය බලශක්ති අමාත්‍යාංශය පවසයි.හෙට (17) සිට විදුලි කප්පාදුවකින් තොරව අඛණ්ඩව විදුලිය ලබාදීමට…