Category: Local News

Local News

අද කලහ කලොත් වැඩ වරදී

විවිධ දේශපාලන පක්ෂ විසින් අද (28) දිනයේදී සිදු කරන පාගමන්වලදී හෝ සාමාජික ප‍්‍රවර්ධන කටයුතුවලදී කලහකාරී ලෙස හැසිරෙන සියලු දෙනාට එරෙහිව නීතිය දැඩිව ක‍්‍රියාත්මක කරන බව පොලිස්පති පූජිත් ජයසුන්දර පවසනවා. නිවේදනයක්…

ජන සටනට මහනුවර අහිමිකිරිම ජයක්. ඇමති කිරිඇල්ල.

මහනුවර නගරයේදී අද (28) සිදු කිරීමට සළසුම් කර තිබූ තම පක්ෂයේ සාමාජික ප‍්‍රවර්ධන වැඩසටහනද පිළිමතලාව නරගය ආශ‍්‍රිතව සිදු කිරීමට දැනට සැළසුම් කර ඇති බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මාධ්‍ය හමුවේ සඳහන්…

පාද යාත්‍රාවට වාරණ 2ක්‌ එජාපයටත් දෙක වෙනකන් නුවර බෑ.

ඒකාබද්ධ විපක්‍ෂය විසින් සංවිධානය කරන ජන සටන පාද යාත්‍රාව මහනුවර සහ මාවනැල්ල නගරවලට ඇතුළුවීම තහනම් කරමින් මහනුවර සහ මාවනැල්ල ප්‍රධාන මහෙස්‌ත්‍රාත්වරුන් විසින් ඊයේ (27 වැනිදා) වාරණ නියෝග දෙකක්‌ නිකුත් කරන…

නාමල් එලියට බැසිල් ඇතුලට

පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (18) ඇප මත මුදා හැරුණා. ඒ, කොළඹ කොටුව මහේස්ත‍්‍රාවරයාගේ නියෝගයකට අනුවයි. ඒ අනුව රුපියල් පනස්දහසක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර…

කරුට බහින්න කියලා, එමිරේට්ස් විමර්ෂණයක්.

කථානායක කරු ජයසූරිය මහතාට එමිරේට්ස් ගුවන් සමාගමෙන් සිදුවූ බව කියන අපහසුතාවය සම්බන්ධයෙන් එම සමාගම විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. එම සමාගමේ කොළඹ කාර්යාලයේ ප‍්‍රධානී චන්දන ද සිල්වා මහතා සඳහන් කළේ කරු…

පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ අත්අඩංගුවට.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගැනුණා. ඒ, රුපියල් මිලියන 70 ක මුදලක් අස්ථානගතවීමේ සිද්ධියක් සම්බන්ධයෙන්. රග්ර් ක‍්‍රීඩාව දියුණු කිරීමට යැයි පවසමින් සිලෝන් ප‍්‍රිමියර්…

කොන්දේසි පනස් හය 16 ට බස්සයි.

ජී.එස්.පී. ප්ලස් බදු සහනය යළි ශී‍්‍ර ලංකාවට ලබාදීම සඳහා යුරෝපා සංගමයෙන් පනවා තිබූ කොන්දේසි 56, 16 දක්වා අඩුකර තිබෙනවා. මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සඳහන් කළේ ජී.එස්.පී. ප්ලස් බදු සහනය…

ගම්මන්පිලට ඇප.

රක්ෂිත බන්ධනාගාර ගතකොට සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ඇපමත නිදහස්කොට තිබෙනවා. ඒ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින්. රුපියල් 25000ක මුදල් ඇපයක් සහ රුපියල් 500000 බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි…

මහ බැංකුවේ අධිපතිවරයා තවම නෑ.

ශී‍්‍ර ලංකා මහ බැංකුවේ අධිපතිවරයා සම්බන්ධයෙන් මතු වූ ගැටලූව මෙතෙක් අවසන් වී නැහැ. අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ ධුර කාලය ඊයේ (30) දිනයෙන් අවසන් නමුත් ඔහුට සේවා දිගුවක් හෝ නව අධිපතිවරයෙකු හෝ…

තමාගේ නායකයා රනිල් – ෆොන්සේකා.

අද සිට තමාගේ නායකයා රනිල් වික‍්‍රමසිංහ මහතා බව අමාත්‍ය ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අද (30) ප‍්‍රකාශ කළා. ඒ, එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගැනීමෙන් පසුව සිරිකොත පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය…

උගුරුදණ්ඩ කපා ගන්නවා හිටපු ජනපති පවසයි.

තමන් ඩොලර් බිලියන 18ක් හොරකම් කර ඇති බවට එල්ල කරන චෝදනා ඔප්පු කළහොත් උගුරුදණ්ඩ කපා ගන්නා බව හිටපු ජනපති පා.ම මහින්ද රාපක්ෂ මහතා අවධාරණය කරයි. ජපානයේ සංචාරයක නිරතව සිටින හිටපු…

සැක පාඨලීද?

රාජගිරිය ප්‍රදේශයේ සිදු වූ රිය අනතුර සම්බන්ධයෙන් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සැකකරුවෙකු ලෙස පත් කරන්නේද නැද්ද යන්න තීන්දුව ලබන 29 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ රථ වාහන මහේස්ත්‍රාත්…

සමුගත් විප්ලවවාදියා.

(adsbygoogle = window.adsbygoogle || ).push({ google_ad_client: “ca-pub-7428490035382682”, enable_page_level_ads: true }); ජනතා විමුක්ති ‍පෙරමුණේ හිටපු නායක හා වත්මන් ජනතා සේවක පක්ෂයේ නායක සෝමවංශ අමරසිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. රාජගිරියේ පිහිටි ඒ…

නාය ගිය ගම්වල 80 ගැලවෙයි.

නාය යෑමට ලක්වූ අරණායක පොලිස් වසමේ සිරිපුර, එළගපිටිය සහ පල්ලේබාගේ යන ගම්මානවල පදිංචිකරුවන් 80 දෙනෙකු පමණ මුදාගෙන ඇතැයි පොලිසිය පවසනවා. ආපදාවට ලක්වූවන් බේරා ගැනීමේ මෙහෙයුම් සඳහා එකසිය පනහක හමුදා බලඇණියක්…