Category: Local News

Local News

මහකොමසාරිස්ට පහරදුන් 05 ක් අල්ලයි. CCTV දර්ශණ සහිතයි.

මැලේසියාවේ ශ‍්‍රී ලංකා මහකොමසාරිස් ඊබ‍්‍රහීම් අන්සාර්ට පහරදීම සම්බන්ධයෙන් පුද්ගලයින් 5 දෙනෙකු එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කෙසේ වෙතත් මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගේ තොරතුරු දැන්ම හෙළි කළ නොහැකි බවයි…

මේ වසරේ මුල වික්ක නාමල්ගේ වාහනය අල්ලයි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ විසින් භාවිත කරන ලද බව කියන ෆෝර්ඞ් මස්ටෑන් වර්ගයේ මෝටර් රථයක් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත්තා. නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීවරයා මෙම මෝටර් රථය භාවිත…

ශ්‍රීලනිප ප්‍රබලයෝ 14ක්‌ ඉවතට

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ ප්‍රබල ආසන සංවිධායකවරුන් දාහතර දෙනකු (14) ඉවත්කර දිස්‌ත්‍රික්‌ හා නව ආසන සංවිධායකවරුන් හතළිස්‌ දෙනකු පක්‌ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඊයේ (17 වැනිදා) පත්කරනු ලැබ…

වැට් යලි ගෙන්න කලින් සටනට ආ කඩ වලට රවි “ගේමක්” දෙයි.

රට තුළ ඉමහත් ආන්දොලනයට තුඩුදුන් රජයේ වැට්‌ බදු වැඩි කිරීමේ යෝජනාවට එරෙහිව විරෝධතා දැක්‌වූ සමස්‌ත ලංකා වෙළෙඳ සංගම් එකමුතුවේ ප්‍රධාන නිලධාරීන්ගේ සහ ක්‍රියාකාරීන්ගේ රෙදිපිළි වෙළෙඳසල් ශ්‍රී ලංකා රේගුව විසින් මේ…

මහින්ද දකුණු කොරියානු අගමැති හමුවෙයි.

දකුණු කොරියාවේ සංචාරයක නිරතව සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ දකුණු කොරියානු අගමැති වැන්ග් යෝ හාන් මහතා අතර විශේෂ හමුවක්‌ ඊයේ (10 වැනිදා) සිදුවිය. දකුණු කොරියානු පාර්ලිමේන්තුවේදී මෙම හමුව…

ලාභ ලබන රාජ්‍ය ආයතන කිසිවක්‌ විකුණන්නේ නෑ- ජනාධිපති

ලාභ ලබන රාජ්‍ය ආයතන විකිණීමට තමා කිසි විටෙක පියවර නොගන්නා බවත් පාඩු ලබන රාජ්‍ය ආයතනවල ආදායම් නැංවීමට පෞද්ගලික ආයතන සමඟඑක්‌ව කටයුතු කරන බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (10 වැනිදා)…

බැසිල් හා යෝෂිතට අයත් බවට සැක මුදල්-ඉඩම් රාජසන්තකයි.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ කඩුවෙල සහ මාතර පිහිටි ඉඩම් දෙකක් සහ සී.එස්.එන්. නාලිකාව හරහා සිංගප්පූරුවේ සඟවන ලද රුපියල් මිලියන 157.5ක මුදලක් මහ බැංකුවට පවරා ගන්නා බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය…

තින්දුව දුන්නත්, ගහපු වැට් ආණ්ඩුව තියාගන්න හදන හැටි.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ශූන්‍ය කළ වැට්‌ බදු පනත අනුව අතීතයේදී අය කළ වැඩි කළ වැට්‌ බදු මුදල් ද නීත්‍යානුකූලව රජයට තබා ගත හැකි වන ආකාරයට යළිත් වැට්‌ බදු සංශෝධන පනත ගෙන…

වැඩිකළ බස්‌ ගාස්‌තු අද සිට

සංශෝධනය කරන ලද පෞද්ගලික බස්‌ ගාස්‌තු අද (01 වැනිදා) සිට ක්‍රියාත්මක කරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි. ඒ අනුව බස්‌ ගාස්‌තු සියයට හයකින් (6%) ඉහළ දමා ඇති අතර…

ජන ගඟක්‌ සමග පාද යාත්‍රාව අද කොළඹට

ආණ්‌ඩුවේ ජනතා විරෝධී ක්‍රියා කලාපයනට එරෙහිව ඒකාබද්ධ විපක්‍ෂය විසින් පවත්වනු ලබන ජනසටන පාද යාත්‍රාව අද දිනයේ (1 දා) ලක්‍ෂසංඛ්‍යාත දැවැන්ත ජනගඟක්‌ සහිතව කොළඹට පැමිණෙන බව ඒකාබද්ධ විපක්‍ෂයේ ප්‍රධානීහු “දිවයින”ට පැවැසූහ.…

ගිලන් රථ සේවාවක්‌ ඇරඹීමට ලැබීම යහපාලන රජයේ ජයක්‌. අගමැති.

ලැම්බෝගිනි සුඛෝපභෝගී රථවලින් රේස්‌ පදිනවා වෙනුවට අසරණ රෝගීන්ට ප්‍රතිකාර කිරීමට විශේෂ ගිලන් රථ සේවාවක්‌ ආරම්භ කිරීමට ලැබීම යහපාලන රජයේ ජයග්‍රහණයක්‌ යෑයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. ප්‍රථම වතාවට මෙරට නොමිලේa…

නාමල් ඇතුළු හයක්‌ සැකකරුවෝ වෙයි.

අයථා ලෙස උපයා ගන්නා ලද මුදල්වලින් හෙල්කෝප් සමාගමේ කොටස්‌ මිලදී ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‌ෂ මහතා ඇතුළු ඔහුගේ මිතුරු මිතුරියන් හයදෙනකු සැකකරුවන් වන බවට නීතිපතිවරයාගෙන් උපදෙස්‌ ලැබී ඇතැයි මූල්‍ය…

“ජන සටන” පාද යාත්‍රාව අද

ඒකාබද්ධ විපක්‍ෂය සංවිධානය කෙරෙන “ජන සටන” පාද යාත්‍රාව අද (28 දා) පෙරවරු 9.00 ට මහනුවර ගැටඹෙන් ආරම්භ කිරීමට පාද යාත්‍රා සංවිධායක කමිටුව කටයුතු යොදා තිබේ. මෙම පාද යාත්‍රාව මහනුවර දළදා…

තාරක හබරාදුවට ද?

එක්සත් ජාතික පක්ෂයේ හබරාදුව ආසන සංවිධායක ලෙස තාරක නානායක්කාර පත් කිරීමට සුදානම් වන බව වාර්තා වනවා. යොවුන් පෙරමුණේ ලේකම්වරයා වන ඔහු ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතාගේ පුත්‍රයායි.