Category: Local News

Local News

නාවික හමුදාපතිට මාධ්‍යවේදීන්ගේ විරෝධය.

හම්බන්තොට වරාය පරිශ්‍රයේදී ප්‍රාදේශීය මාධ්‍යවේදීයාට නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර සී. විජේගුණරත්න පහරදීමට විරෝධය පළ කරමින් මාධ්‍ය සංවිධාන අද කොටුව දුම්රියපල ඉදිරිපිට විරෝධතාවයක නිරත වනවා.මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනයේ ජාතික…

කොස්ගම බස් අනතුරක්,අයෙක් මරුට,රියදුරු පැන යයි. (VIDEO)

https://youtu.be/mnL_AQzsRik අවිස්සාවේල්ල – කොළඹ මාර්ගය හදිසි අනතුරක් නිසා කොස්ගම නගරයෙන් අවහිර වී තිබේ. අවිස්සාවේල්ල සිට පැමිණි බස් රථයක් කොස්ගම නගරයේ නිවසක් හා වෙළද ආයතනයක් තුලට කඩා වැදිමෙන් එක් අයෙකු මිය…

මහින්දට එරෙහිව නඩු.

ශ‍්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පවරා ඇති නඩුවක් කොළඹ වාණිජ මහාධිකරණයේ දී අද (22) කැඳවනු ලැබුවා. ඉකුත් ජනාධිපතිවරණය සමයේ දී කුළියට ලබාගත් බස්රථ සඳහා ගාස්තු…

අබ්දුල් රාසික්ට ඇප නැති වෙයි.

ජාතික සහ ආගමික සමගියට බාධා වන ප‍්‍රකාශ සිදු කළ බවට චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තවුෆික් ජමාද් සංවිධානයේ මහ ලේකම් අබ්දුල් රාසික් විසින් ඉදිරිපත් කෙරුණු ඇප අයදුමක් කොළඹ අතිරේක…

පොඩි කාර් මිල යලිත් නගී.

එන්ජින් ධාරිතාව 1000 අඩු කුඩා මෝටර් රථ මිල රුපියල් ලක්ෂ දෙකකින් පමණ ඉහළ යන බව වාහන ආනයනකරුවන් පවසනවා.එන්ජින් ධාරිතාව 1800cc – 2000cc කාණ්ඩයේ වාහන එම එන්ජින් ධෘරිතාවයද ඇතුළුව පවතින සියලු…

පක්ෂයේ ප්‍රති සංවිධාන කටයුතු යළි කඩිනමින් ..

පක්ෂයේ ප්‍රති සංවිධාන කටයුතු යළි කඩිනමින් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිඛෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ, ජනාධිපති මන්දිරයේදීයි. එහිදී මේ…

බදු සහ දඩ පිරුණු අයවැයක් – විපක්ෂය. සහන දුන්නා – ආණ්ඩුව

ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා සහාය ලබාදෙන අයවැයක් මෙවර ඉදිරිපත් කිරීමට හැකි වූ බව මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ සුඛෝපභෝගී ජීවිත ගතකරන පුද්ගලයින්ගෙන් අවශ්‍ය ප්‍රමාණයට බදු…

අමරදේවයන් දැකගන්න නිදහස් චතුරස්‍රයට එන්න.

අභාවප්‍රාප්ත ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේවයන්ගේ දේහය මේ වන විට කොළඹ නිදහස් චතුරශ්‍රයේ තැන්පත් කර තිඛෙනවා. බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක සිට එම දේහය නිදහස් චතුරශ්‍රය වෙත රැගෙන ආවේ අද උදෑසන…

පොලිසිය යාපනයේදි කපයි.

යාපනය, චුන්නාකම් නගරයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට කිසියම් පිරිසක් විසින් තියුණු ආයුධවලින් පහරදී තිබේ. යතුරුපැදිවලින් පැමිණි පුද්ගලයින් 6 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් මෙම පහරදීම සිදුකර ඇති බව සඳහන්ය. පහරකෑමෙන් තුවාල ලැබු…

විග්නේෂ්වරන්ට විරෝධය.

උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන්ගේ නායකත්වයෙන් යුත් දෙමළ මහජන සභාව විසින් සංවිධාන කළ එළුග තමිල් විරෝධතාවයට දෙමළ ජාතික සන්ධානය පක්ෂයක් වශයෙන් කිසිදු සහයක් ලබා නොදුන් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී…

තිස්සට එන්න කියයි.

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් මෙන්ම හිටපු සෞඛ්‍ය අමාත්‍ය තිස්ස අත්තනායක මහතාට ලබන මස 19 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නොතීසි නිකුත් කර තිබේ. ව්‍යාජ ලේඛන සැකසීම ඇතුළු චෝදනා…

විමල් අදත් FCID එකේ

ප්‍රකාශයක් ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවට පැමිණ තිබේ. පසුගිය රජය සමයේදී නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශයේ සිදුවූ බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් ඒ මහතාගෙන්…

දුමින්ද සිල්වා ඇතුළු පහකට මරණ දඬුවම

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිවු දෙනෙක් වෙඩි තබා ඝාතනය කළ බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් දහතුන් දෙනෙකුට එරෙහිව චෝදනා එල්ලවී ඇති නඩුවේ තීන්දුව මීට සුළු මොහොතකට පෙර…

පළමු 20 විස්ස අද.

ඕස්ටේ‍්‍රලියාව සමග වන පන්දුවාර විස්සයි විස්ස ක‍්‍රිකට් තරගාවලිය අද ආරම්භ වනවා. පළමු තරගය අද දිනයේත් දෙවන තරගය ලබන 09 වැනිදාත් පැවැත්වීමට නියමිතයි. දිනේෂ් චන්දිමාල් ශ‍්‍රී ලංකා සංචිතයේ නායකයා වනවා. තිලකරත්න…