Category: Local News

Local News

නිපා වෛරසය හඳුනාගැනීමට අවශ්‍ය පරීක්ෂණ කට්ටල ඇණවුම් කරයි

ඉන්දියාව ඇතුලු රටවල් කිහිපයකින් වාර්තාවී ඇති ‘නිපා’ වෛරසය හඳුනා ගැනීමේ විශේෂිත පරික්ෂණ කට්ටල මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. කෙසේවෙතත් සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ,…

හදවත් සසල කළ අකුණු පහර

වෙරළ තීරයක රැඳී සිටි පුද්ගලයින් දෙදෙනෙකු අකුණු පහරකට හසුවන ආකාරය කැමරාවක මෙලෙස සටහන්වී තිබුණි. මෙම සිද්ධිය වාර්තා වී තිබුණේ මෙක්සිකෝවේ මිචුආකැන් හි දීය. අනතුරෙන් එම පුද්ගලයින් දෙදෙනාම මියගොස් තිබේ.

උසස් පෙළ විභාගය කල් යයි

2023 උසස් පෙළ විභාගය පැවැත්වෙන සංශෝධිත දිනයන් පිළිබඳ ඉදිරි සතියේ දී විභාග කොමසාරිවරයා විසින් දැනුම් දෙන බව අධ්‍යාපන සුසිල් ප්‍රමජයන්ත පවසයි. අද (සැප්. 21) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරයා මේ…

අවිස්සාවේල්ලේදී වෙඩි තැබීමක්

අවිස්සාවේල්ල පොලිස් වසමේ ඉහළ තල්දූව, ගුරුපස්ගොඩ වංගුව අසලදී ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් සිව්දෙනෙකුට වෙඩිතැබීමක් සිදුව තිබේ. පොලීසිය සඳහන් කළේ, ඊයේ (20) රාත්‍රීයේ අදාළ වෙඩිතැබීම සිදුකර ඇතැයි 119 අංකයට…

සතොස භාණ්ඩ මිල පහළට

ලංකා සතොස ආයතනය මඟින් මහජනතාව ලබාදෙන අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල අඩුකර තිබේ. ඒ අනුව පහත සඳහන් භාණ්ඩ දිවයින පුරා ඇති සතොස අලෙවිසැල් මඟින් පාරිභෝගිකයින්ට ලබාගත හැකිය. මිල පහළ දැමීම…

විජෙයි ඇන්ටනිගේ දියණිය සියදිවි නසා ගනියි: සිනමා ලොව ශෝකයෙන්

සංගීත අධ්‍යක්ෂවරයෙක් සහ නළුවෙක් වන විජෙයි ඇන්ටනිගේ දියණිය සියදිවි හානි කරගෙන තිබෙනවා. 16 හැවිරිදි වියෙහි පසු වූ ඇය චෙන්නෙයි ආල්වාර්පේට්ටෙයි පිහිටි නිවසේ දී සිය ගෙලවැලලාගෙන ඇති බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා…

නොදැන පෙම් කළ වරදට ජීවිතයෙන් වන්දි ගෙවයි

පිරිසකගේ පහරකෑමෙන් මාස 05 කට ආසන්න කාලයක් සිහිසුන්ව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තරුණයෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ. ඥාතීන් චෝදනා කළේ, ප්‍රේම සබඳතාවයක් මුල් කරගනිමින් මෙම පහරදීම සිදුවී ඇති බවය.…

“ඉනිසියුලින් එන්නත් කර” සිය මිණිබිරිය ඝාතනය කළ මිත්තණිය

කෝපායි පොලිස් වසමේ තිරණවේලි ප්‍රදේශයේ පිහිටි ලැගුම්හලකදී මිය ගිය දැරියකගේ මළ සිරුරක් පෙරේදා (සැප්. 12) සොයා ගෙන තිබේ. ලැගුම්හලේ වසා ඇති කාමරයක් තුළින් දුගඳක් හමන බවට එහි සේවකයෙකු කළ දැනුම්…

සංචාරයට ලොව හොඳම රටවල් ලැයිස්තුවට ශ්‍රී ලංකාවත්

සංචාරය කිරීමට ලොව හොඳම රටවල් අතුරෙන් එකක් ලෙස ශ්‍රී ලංකාව ද නම් කිරීමට සංචාරක වෙබ් අඩවියක් වන බිග් සෙවන් ට්‍රැවල් වෙබ් අඩවිය පියවර ගෙන තිබේ. 2023 වසරේ දී සංචාරකයින් වෙනුවෙන්…

දුම්රිය වර්ජනය: රට පුරා දුම්රිය ස්ථාන 32කට හමුදා ආරක්ෂාව

කොළඹ කොටුව සහ මරදාන යන දුම්රිය ස්ථාන ඇතුළු දුම්රිය ස්ථාන 32ක ආරක්ෂාව සඳහා යුද්ධ හමුදාව යෙදවීමට පියවර ගෙන තිබේ. අපි සමග අදහස් දක්වමින් යුද්ධ හමුදා මාධ්‍ය ප්‍රකාශක සහ ජනමාධ්‍ය අධ්‍යක්ෂ…

දුම්රිය වර්ජනය ජීවිතයක් බිලිගනී

දුම්රියේ වහලය මත ගමන් කළ තරුණයෙක් හොරපේ දුම්රිය ස්ථානය ආසන්නයේදී අනතුරකට ලක්ව තිබේ. දුම්රිය වර්ජනය හේතුවෙන් මෙම තරුණයා මහනුවර සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියේ වහලය මත නැගී පැමිණි…

චැනල් 4 චෝදනාවට ගෝඨාභය ගෙන් පිළිතුරු

චැනල් 4 නාළිකාවේ නවතම චිත්‍රපටය 2005 වසරේ සිට පැවති රාජපක්ෂ පාලනයට මඩගැසීම අරමුණු කරගත් රාජපක්ෂ විරෝධී ප්‍රහාරයක් බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාළිකාව විසින් ඊයේ…

හෙට කාලගුණය පිළිබඳ අනතුරු ඇඟවීමක්: පළාත් තුනකට තද වැඩි

දිවයින හරහා නිරිතදිග මෝසම සක්‍රීය වීම හේතුවෙන් නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් හෙට (02) දිනයේ දී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ අනුව…

ඉන්ධන සඳහා QR ක්‍රමවේදය අද සිට අහෝසියි

ඉන්ධන පිරවුම් හල්වලින් ඉන්ධන නිකුත් කිරීමේදී මෙතෙක් ක්‍රියාත්මක කළ QR ක්‍රමවේදය අද (01) සිට අහෝසි කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍යවරයා…