Category: Local News

Local News

වැලිකඩ බන්ධනාගාරය අමුත්තන්ට වැසෙයි

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙකු කොවිඩ් 19 ආසාදිතයෙකු වශයෙන් තහවුරු කර ගැනීමත් සමග බන්ධනාගාරයේ අමුත්තන් පෙන්වීම දින නියමයක් නොමැතිව තාවකාලිකව නවතා දමා තිබේ. අද උදෑසන මෙම රැඳවියා ආසාදිතයෙක් බවට තහවුරු වී තිබුණි.…

පොලිස් අණ නොතකා පලාගිය ත්‍රීරෝද රථයකට වෙඩි

අනුරාධපුර – පුත්තලම මාර්ගයේ රාජාංගනය 27 හන්දිය ආසන්නයේ දී පොලිස් අණ නොතකා පලාගිය ත්‍රීරෝද රථයකට පොලීසිය විසින් වෙඩි තබා තිබේ. අදාළ ප්‍රදේශයේ පොලිස් කොට්ඨාශ යතුරුපැදි ඒකකයේ නිලධාරීන් විසින් නොච්චියාගම සිට…

රවී ඇතුළු හයකට අතුරු තහනමක්

2016 වසරේ මහ බැංකු බැඳුම්කර වෙන්දේසියක් තුළින් රුපියල් බිලියන පනස් දෙකකට අධික රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක ඇතුළු හය දෙනෙකු අත්අඩංගුවට…

නව පාර්ලිමේන්තුව රැස් වන්නේ අයුරු.

එළඹෙන මහ මැතිවරණයෙන් පසු නව පාර්ලිමේන්තුව රැස්වන අවස්ථාවේදී සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් පිරිසක් පාර්ලිමේන්තුවට යොමු කරවීමට කටයුතු කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසනවා. ඒ, සෞඛ්‍යාරක්ෂිත ක‍්‍රමවේදයන්ට…

ජිංතුපිටිය 154 දෙනා යළිත් නිවෙස් වෙත යවයි.

කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කළ, කොළඹ 13 ජිංතුපිටිය ප‍්‍රදේශයේ පුද්ගලයින් 154 දෙනා අද (06) යළි සිය නිවෙස් වෙත පිටත් කර හැරෙනවා. ඒ, නව්‍ය කොරෝනා වෛරසය ආසාදිත බවට කොළඹ 13…

සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට ප්‍රමුඛත්වය දෙමින් පාසැල් ඇරඹේ.

කොවිඩ් -19 වෛසරය පැතිර යාමේ අවධානම හේතුවෙන් මාස තුනකට අධික කාලයක් වසා දමා තිබූ රජයේ පාසල් අද (06) ආරම්භ කෙරුණා. ඊට අනුව දිවයින පුරා පාසල් වෙත ළමුන් පැමිණීම සිදුව තිබුණේ…

සජිත් පිලේ ප්‍රභලයෙක් අවාසනාවන්ත ලෙස මියයයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක වඩිගමංගාව මහතා රිය අනතුරකින් අභාවප්‍රාප්ත වී ඇත. ඔහු මෙවර මහමැතිවරණය සඳහා සමගි ජන බලවේගය පුත්තලම දිස්ත්‍රික් අපේක්ෂකයෙකු ලෙස කටයුතු කළේය. මිය යන විට ඔහු 68 වන…

ජනපතිගෙන් දේශීය ධාන්‍ය නිෂ්පාදනය වැඩි කිරීමට දිරිගැන්වීම්..

රජය ධාන්‍ය ආනයනය නතර කර ඇති බැවින් ධාන්‍ය වර්ග ඉහළ මිලකට, දේශීය හා විදේශීය වෙළඳපොළට සැපයීමේ අවස්ථාව ගොවි ජනතාවට උදා වී ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. එබැවින් බඩ…

පාතාලය මඩින විශේෂ මෙහෙයුම

අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය යළි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ටම අළෙවි කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් නිලධාරීන් සමීපව ඇසුරු කළ පුද්ගලයින් සම්බන්ධයෙන්ද විමර්ශන ආරම්භ කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක…

මහින්දානන්ද යලි පරීක්ෂණයක් ඉල්ලයි!ක්‍රීඩකයන් සම්බන්ධ නෑ කියද්දී ක්‍රීඩකයන් කැදෙව්වේ කුමන පදනමකින්ද?

2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී තරඟය පවා දුන්නේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන කටයුතු සඳහා ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව පවසමින් එම විමර්ශන කටයුතු නතර කළ බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා…

වාහන ආනයනය සහ අළෙවිය වේගයෙන් පහළ යයි

වාහන ආනයනය සහ අළෙවිය සීග්‍රයෙන් පහත වැටී ඇතැයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. එහි සභාපති ඉන්දික සම්පත් මෙරින්චි සඳහන් කළේ වැඩිම බලපෑමක් එල්ලවී ඇත්තේ වාහන ආනයනය කිරීමේදී බවයි. වාහන ආනයනය…

මහින්ද අගමැති ‌ලෙස දිවුරුම් දෙයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අගමැති ලෙස දිවුරුම් දී තිබේ.යහපාලන රජයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ශ්වය ඉවත් වීමටත් කටයුතු කෙරිණි. ජනපති…

නාවික හමුදාපති දක්ෂයෙක්,ජනතාව-හමුදාව බිදවන්න දිපූ අණක්.මහින්ද කියයි.

හම්බන්තොට මාගම්පුර වරායේ සේවක උද්ඝෝෂණය විසුරුවා හැරීම සඳහා නාවික හමුදාව යෙදවූයේ හමුදාව කෙරෙහි ජනතාවට ඇති ගෞරවය සහ විශ්වාසය බිඳ හෙළීමට දැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සැක පළ කරනවා. බත්තරමුල්ල,…

ජනාධිපති දැන් මැලේසියාවේ, ආරක්ශාව තරවේ.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ නිල සංචාරය වෙනුවෙන් මැලේසියාවේ ආරක්‍ෂක විධිවිධාන තරකර තිබෙනවා. අතිරේක පොලිස් බලඇණි නගර ආරක්‍ෂාවට යොදවා සිටින බවයි වාර්තා වන්නේ. දින කිහිපයක සිට බුද්ධි අංශ නිලධාරීන්ද විශේෂ මෙහෙයුම්…