Category: Local News

Local News

කන්දකාඩු කොරෝනා පොකුර 500 පනී!

පන්සියයකට අධික රෝගීන් සංඛ්‍යාවක් මේ වන විට වාර්තා වී ඇති කන්දකාඩු කොරෝනා පොකුර එක්වරම මතු වූයේ පසුගිය කාලයේ ජාඇල සුදුවැල්ල ප‍්‍රදේශයෙන් නිරෝධායනයට රැුගෙන ගිය මත්ලෝලීන් කණ්ඩායමක් නිරෝධායන කටයුතු අවසානයේ පුනරුත්ථාපනය…

අටෙන් වැටෙයි!වැටිලා මැරෙයි!

කොරෝනා වැලදී ඇතිදැයි පරීක්ෂාව සදහා ඇතුලත් කල හෙරොයින් වරදකට සම්බන්ධව බන්ධනාගාර ගත කොට සිටි රැඳවියෙකු රෝහලෙන් පැනයාමට යාමෙදී එහි 8 වන මහලෙන් ඇද වැටී ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම රැඳවියා PCR…

SLPP රැස්වීම් නවත්වයි!

කොවිඞ් 19 රෝගයට ගොදුරුවූවන් කිහිපදෙනකු සමාජයෙන් වාර්තා වීම හේතුවෙන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලූ මැතිවරණ ප‍්‍රචාරක රැුස්වීම් තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව පක්ෂයේ ප‍්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පැවැසීය.…

ඡන්දය ආපස්සට හරවන්නේ නෑ – මැ. කො. කියයි

පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට දැනට ක‍්‍රියාත්මක සැලසුම වෙනස් කර එය තවත් දැඩි කිරීමට සිදු වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා මාධ්‍යට පවසා තිබේ කොරෝනා වෛරසයේ නව පැතිරීම නිසා නව…

මහමැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම අද සිට

2020 මහමැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද (13) සිට ආරම්භ වනවා. අද සිට ලබන 17 වැනිදා දක්වා තැපැල් ඡන්ද අයදුම් කළ ඡන්ද දායකයන්ට කාණ්ඩ කිහිපයක් යටතේ තැපැල් ඡන්දය ප‍්‍රකාශ කිරීමට…

කරුණා අම්මාන් අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා පෙත්සමක්

එල්.ටි.ටි.ඊ. සංවිධානයේ හිටපු නැගෙනහිර සන්නද්ධ නායක කරුණා අම්මාන් කඩිනමින් අත්අඩංගුවට ගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා අභියාචනාධිකරණයට අද තවත් රිට් පෙත්සමක් ගොනු කෙරුණා. කරුණා අම්මාන් විසින් ඉකුත් දිනක යුධ හමුදා…

පාඨලීට සහ හිටපු වැලිකඩ OICට එරෙහිව නීතිපති නඩු පවරයි

රාජගිරිය ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ අද නඩු පවරනු ලැබුවා. එම රිය අනතුර සිදුකළ වරදකරු වසන් කිරීමට තැත් කිරීමේ චෝදනාව…

ගැටළු සහගත විදුලි බිලට සහන රැසක්

කොරෝනා ව්‍යවසනය හේතුවෙන් පනවා තිබු ඇඳිරි නීති සමය වූ මාර්තු, අප්‍රේල් සහ මැයි යන මාසවල විදුලි බිල් සඳහා වූ පළමු ඒකක 90 සඳහා වූ බිලෙන් සියයට 25ක ගාස්තු අඩු කිරීමකට…

කොරෝනා ආසාධිතයන් 57ක් හමුවේ.

අද දිනයේ කොරෝනා ආසාධිතයන් 57ක් හමුව තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පවසනවා. ඒ කන්දකාඩු මත්ද්‍රවයන්ට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආශ්‍රයෙනි. කන්දකාඩු මත්ද්‍රවයන්ට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙහි රැඳවියන් සහ කාර්ය මණ්ඩලයේ 450කට…

වැටලීම්වලදී සැකකරුවන් 1885ක් අත්අඩංගුවට

දිවයිනේ පොලිස් ස්ථාන මගින් පැය 24ක් තුළ සිදුකළ වැටලීම්වලදී පුද්ගලයින් 1885 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අපරාධ නිවාරණය සම්බන්දයෙන් පසුගිය 6වනදා රාත්‍රී 12.00 සිට ඊයේ (07) රාත්‍රී 12.00 දක්වා අදාළ වැටලීම්…

මෙරට සිටි ඉන්දියන් ජාතිකයින් පිරිසක් නැවත යයි

මෙරට රැකියාවල නිරතව සිටි ඉන්දීය ජාතිකයන් 153 දෙනෙකු ඉන්දීය ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් මඟින් සිය රට වෙත රැගෙන ගොස් තිබේ. ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි- 282 දරන විශේෂ ගුවන් යානයෙන්…

විමල්ට එරෙහි නඩුවට දින

අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව නොවැම්බර් මස 26 වන දා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද (08) නියම කළේය. මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා ඉදිරියේ…

ගඟේ නාඳුනන මළ සිරුරු දෙකක්

පැල්මඩුල්ල – ගනේගම ප්‍රදේශයේ දෙනවක ගඟේ පාවෙමින් තිබු නාඳුනන පිරිමි මළ සිරු දෙකක් අද (08) උදෑසන සොයා ගත් බව පොලීසිය පවසයි. පැල්මඩුල්ල මහෙස්ත්‍රාත්වරයා විසින් මහෙස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිත අතර පැල්මඬුල්ල…

පොලිස් පරීක්ෂක සමන් වසන්ත කුමාර කඩවත පොලීසියට බාරවෙයි

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා ඇති බවට චෝදනා එල්ල වන, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පොලිස් පරීක්ෂක සමන් වසන්ත කුමාර මහතා අද (07) කඩවත පොලීසියට බාර වී තිබේ. පොලීසිය පවසා සිටියේ, සැකකරු අපරාධ…