Category: Local News

Local News

උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයට දින නියම කෙරෙයි

උසස් පෙළ විභාගය සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමේ දිනයන් කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. අද (20) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යාංශ ලේකම් එච්. එම්. චිත‍්‍රානන්ද පැවසුවේ…

හමුදා නිලධාරියෙකුට මරු කැඳවූ නුගේගොඩ රිය අනතුර

නුගේගොඩ ගුවන් පාලමේදී බස් රථයක් යුධ හමුදා කැබ් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරෙන් එක් හමුදා සාමාජිකයෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය…

සියලු බෝවන රෝග පාලන කටයුතු වලින් PHI නිලධාරීන් ඉවත් වෙයි!

කොවිඩ් 19 ඇතුළු සියලුම බෝවන රෝග පාලන රාජකාරිවලින් අද සිට ඉවත් විමට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් තීරණය කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ගේ ප්‍රකාශයක් පිළිබඳව මාධ්‍ය පළවූ තොරතුරු හේතුවෙන් මෙම…

පාසැල් ඇරඹීම සතියකින් කල් යයි.

නැවත පාසැල් ආරම්භ කිරීම සතියකින් කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව යලි පාසැල් ඇරඹීම සිදු කිරීමට බලාපොරොත්තු වන්නේ ජූලි මස 27 වැනිදා බවයි නිවේදනයක් නිකුත් කරමින් එම…

මර්වින් සිල්වාගේ ඡන්ද වැඩට සල්ලි ඉල්ලා ව්‍යාපාරිකයාට මරණ තර්ජන! මාලක සිල්වා අත්අඩංගුවට ගන්න පරීක්‍ෂණ!

තම පියාගේ මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සඳහා මුදල් ලබාදෙන ලෙස කියමින් බත්තරමුල්ල ප‍්‍රදේශයේ මත්ස්‍ය ව්‍යාපාරිකයකුට මරණීය තර්ජන එල්ල කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මාලක සිල්වා අත්අඩංගුවට ගැනීම සඳහා තලංගම පොලිසිය පුළුල්…

නිලධාරිනියකට කොරෝනා: හෝමාගම එස්.පී. කාර්යාලයේ 31ක් නිරෝධායනයේ

හෝමාගම පොලිස් අධිකාරි කාර්යාලයේ රාජකාරි කරන පොලිස් නිලධාරිනියකට කොරෝනා රෝගය ආසාදනය වීම නිසා එම කාර්යාලයේ රාජකාරි කළ පොලිස් අධිකාරිවරයකු” සහකාර පොලිස් අධිකාරිවරයකු ඇතුළු නිලධාරීන් 31 දෙනකු නිරෝධායන මධ්‍යස්ථාන දෙකකට ඊයේ…

කන්දකාඩු කොරෝනා පොකුරත් පාලනයට නතු වෙයි

කන්දකාඩු පුනරුත්තාපන කඳවුරේ කොරෝනා ආසාදිත පොකුර මේවනවිට පාලනය වූ තත්ත්වයකට පැමිණෙමින් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසනවා. ඊයේ දිනයේදී පමණක් මෙරටින් නව්‍ය කොරෝනා ආසාදිතයින් 10…

මැතිවරණ කොමිසමේ නිලධාරීන් සහ පක්ෂ ලේකම්වරුන් අතර සාකච්ඡාවක්

මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් සහ පක්ෂ ලේකම්වරුන් අතර සාකච්ඡාවක් අද (17) පැවැත්වෙනවා. එළඹෙන මහ මැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ සම්බන්ධයෙන් මෙහිදී වැඩි අවධානයක් යොමුවනු ඇති බවයි වාර්තා වන්නේ. මහ මැතිවරණයට අදාළ…

නාකොටික් නිලධාරීන්ගේ සැටලයිට් දුරකථනයක් මීගමුවේ ධීවරයෙක් ළග

පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් කණ්ඩායම හෙරොයින් ජාවාරම් සඳහා යොදා ගත් රුපියල් ලක්ෂ ගණනක් වටිනා සැටලයිට් දුරකථනයක් මීගමුව ප‍්‍රදේශයේ ධීවරයකු සතුව තිබී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම…

වැරදි තැන නතර කලොත් අද සිට දඩ!

පදික වේදිකාවේ සහ අනවසර ස්ථානවල නවතා තැබෙන යතුරු පැදි සහ වාහන සම්බන්ධයෙන් අද (17) සිට නීතිමය පියවර ගන්නා බව පොලීසිය පවසනවා. ඒ සම්බන්ධයෙන් මෙහෙයුම් ද අද සිට කි‍්‍රයාත්මක කරන බවයි…

පාසල් ලබන සතියේ ආරම්භ කරනවාද? නැද්ද?

පාසල් ලබන සතියේ ආරම්භ කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණය මෙම සති අන්තයේදී ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් රංජිත් චන්ද්‍රසේකර පැවසුවේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් සලකා…

ඇඳිරි නීතිය පැනවීම අවශ්‍ය නැහැ – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්

මේ මෙහොතේ රටට ඇඳිරි නීතිය පැනවීමේ අවශ්‍යතාවයක් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටිනවා. මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් රටපුරා ව්‍යාප්ත…

වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් රජයේ නිවේදනය.

කන්දකාඩු මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රතිකාර මධ්‍යස්ථානය කේන්ද්‍ර කොටගෙන රටතුළ කොවිඩ් 19 ආසාදිතයින් වාර්තා වීම ආරම්භ වීමත් සමගම එම වෛරසය රටතුළ ව්‍යාප්තවීම වීම වැළැක්වීම සඳහා ගතයුතු සියලු ක්‍රියාමාර්ග උපරිම වශයෙන් ක්‍රියාත්මක කිරීමට…

රුසියානු තරුණිය තමන්ට අතවර කළ 3ක් හඳුනා ගනී

ගාලූමුවදොර පිටියේදී පසුගිය 6 වැනිදා රුසියානු තරුණියකට අයුතු ලිංගික හිරිහැර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන හඳුනා ගැනීමේ පෙරෙට්ටුව සඳහා ඉදිරිපත් කළ තරුණයන් 5 දෙනා අතරින් තිදෙනකු හඳුනා ගැනීමට රුසියානු…