Category: Local News

Local News

වර්ජනයේ නිරත PHI නිලධාරීන්ගේ තීරණාත්මක සාකච්ඡාව අද

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ශී‍්‍ර ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකරුවන්ගේ සංගමයේ නිලධාරීන් සාකච්ඡාවක් සඳහා අද (28) කැඳවා තිබෙනවා. ඒ, ශ‍්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මේ වනවිට ආරම්භ කර ඇති වෘත්තීය…

පොලිස් හැඳුනුම්පතක් පාතාල සාමාජිකයෙක් ළඟ

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් දෙදෙනෙකු වන මාකඳුරේ මදූෂ් සහ කංජිපානි ඉම්රාන්ගේ සමීපතමයින් දෙදෙනෙකු කොටහේන ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, කොටහේන පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින්. කොටහේන මහා විද්‍යාලය අසලදී අත්අඩංගුවට…

ශ්‍රේණි කිහිපයක් සඳහා පාසල් අද යළි ඇරඹේ

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් දෙවන වරටත් තාවකාලිකව වසා දැමුණු පාසල් අද (27) සිට යළි විවෘත කෙරෙනවා. ඒ අනුව 11, 12 සහ 13 ශ්‍රේණිවල සිසුන්ගේ අධ්‍යයන කටයුතු පමණක් සෞඛ්‍ය රෙගුලාසිවලට යටත්ව…

තින්දුව දෙන්නත් කලින් බන්ධනාගාර බස් එක ඇවිත්! අධිකරණය රැත් ඇරන් ඉදලා!රහස් පොලිසියට පරික්ෂන පවරයි.

හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ, එම අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක සහ හිටපු දිවිනැඟුම අධ්‍යක්ෂ ජනරාල් ආර්. ඒ. ඒ. කේ. රණවක යන මහත්වරුන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින්…

අසත්‍ය ප්‍රචාරයකට මහ බැංකුවෙන් පිළිතුරු

අමෙරිකාවේ නිව්යෝර්ක් ෆෙඩරල් බැංකුව සමග යෝජිත ප‍්‍රති මිලදී ගැනුම් ගිවිසුමට අදාළව අමෙරිකානු ඩොලර් බිලියන 4.5 ක් වටිනා සුරැකුම්පත් ඇපයට තබා ශ‍්‍රී ලංකාව ඩොලර් බිලියනයක ණයක් ලබාගැනීමට යන බවට පළවන වාර්තා…

යුධ හමුදා බුද්ධි අංශ විසින් කොරෝනා ආසාදිතයා ජාතික රෝහලේදී අල්ලා ගනියි!

IDH රෝහලෙන් පළා ගිය කොරෝනා ආසාදිත කන්දකාඩු රැඳවියා කොළඹ ජාතික රෝහලේ භාහිර රෝගී ප්‍රතිකාර ඒකකයේදී සොයා ගෙන ඇති බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටිනවා. යුධ හමුදා…

තැපැල් ඡන්ද සළකුණු කිරීමට අද සහ හෙටත් අවස්ථාව

තැපැල් ඡන්ද සහතික කිරීමේ කාර්යයාලවලදී හෝ දිස්ති‍්‍රක් මැතිවරණ කාර්යයාලවලදී තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද හිමියන් සඳහා තැපැල් ඡන්ද සලකුණු කිරීමට අද (24) සහ හෙට (25) අවස්ථාව හිමි…

පළා ගිය රැඳවියා සොයා අංශ ගණනාවකින් මෙහෙයුම්.

නව කොරෝනා වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටියදී IDH රෝහලෙන් පැන ගිය රැඳවියා සොයා විශේෂ පොලිස් කණ්ඩායම් 06ක් මේ වන විට යොදවා තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරි…

කොවිඩ් රෝගියෙක් පැනයයි…!

මුල්ලේරියාව IDH රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි කොරෝනා රෝගියෙකු අද (24) අළුයම එම රෝහලෙන් පලා ගොස් තිබෙනවා. මත්ද්‍රව්‍යවලට දැඩි ලෙස ඇබ්බැහි වූ සහ අපරාධ සඳහා අවශ්‍ය කරන සැකකරුවෙකු වන එම පුද්ගලයා…

අංගොඩ ලොක්කා ඉන්දියාවේදී වස දී මරලා!බුද්ධි අංශ විමර්ශන අරඹයි.

ප‍්‍රබල පාතාල කල්ලි සාමාජිකයෙකු වන චන්දන ලසන්ත පෙරේරා නොහොත් අංගොඩ ලොක්කා ඉන්දියාවේදී මියගොස් ඇතැයි පළ වන වාර්තා සම්බන්ධයෙන් බුද්ධි අංශ විමර්ශන ආරම්භ කර තිබෙනවා. විෂ ශරීරගත වීමකින් හෝ හෘදයාබාධයකින් අංගොඩ…

තෙවරප්පෙරුම පහර කා රෝහලේ!

හිටපු රාජ්‍ය අමාත්‍ය කළුතර දිස්ත‍්‍රික් එක්සත් ජාතික පක්‍ෂ අපේක්‍ෂක පාලිත තෙවරප්පෙරුම මහතා ඊයේ (22දා) පස්වරුවේ කිසියම් පිරිසකගේ කිසියම් පිරිසකගේ පහරදිමකට ලක්ව ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි මතුගම පොලිසිය කියයි. කළුතරට…

රාජාංගණයේ ප්‍රදේශ කිහිපයක සංචරණ සීමා ලිහිල් කිරීමට තීරණය කරයි.

සංචරණ සීමා පනවා ඇති රාජාංගණය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග‍්‍රාමසේවා වසම් කිහිපයක සංචරණ සීමා ලබන සදුදා වනවිට ඉවත් කිරීමට හැකි වනු ඇති බව සෞඛ්‍ය බලධාරීන් පවසනවා. ඒ පිළිබඳ නෙත් නිවුස් කළ…

පාස්කු ප‍්‍රහාර ත‍්‍රස්තයෙකුගේ බිරිදක් අතුරුදන්.මුළ සිට විමර්ශන කළ තමාව මාරු කලා!පරික්ෂණ නතර වුනා!නිලධාරියා හෙලි කරයි.

මීගමුව කටුවාපිටිය දේවස්ථානයට පාස්කු ඉරුදින මරාගෙන මැරෙන ප‍්‍රහාරයක් එල්ල කළ හස්තුන් නැමැත්තාගේ බිරිද වන පුලස්තිනි මහේන්ද්‍රන් නොහොත් සාරා ජෙස්මින් නැමැත්තිය මියගිය බවට මෙතෙක් තහවුරු නොමැති බව අද අනාවරණ වුණා. ඒ,…

අයහපත් කාලගුණය රට පුරා!

පවතින වැසි තත්ත්වය ඉදිරි පැය 12 තුළද තවදුරටත් අපේක්‍ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අද (20) උදෑසන කාලයේ සිට ප‍්‍රදේශ රැසකට අධික වර්ෂාපතනයක් ඇදහැලෙන්නේ කිසිවෙකුත් අපේක්‍ෂ නොකළ අයුරින්. කාලගුණ…